Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tec Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Damn this thread feel like home.

Tec sri lanka puke අමාරුව ආවෙ මම 4 දි වගේ.(2003).

තාත්ත ඒකට දාන්නම් කියල ඉදල මාව දැම්මෙ නෑ.

ඊටපස්සෙ ඇල්ෆා කම්පියුටර් පිස්සුව.

ඒකත් අරන් දෙන්නම් කියල ඉදල අරන් දුන්නෙ නෑ.

ගාල්ලෙත් තිබුනා Neat Technologies එකක්.දවසක් ඒකෙනුත් pc එකක් බලන්න එක්කන් ගියා අරන් දුන්නෙ නෑ.

ඒ දවස් වල මතකද ලංකාවෙ හදනව කියල කම්පියුටර් එකක් මාකට් කරා.

ඒකෙ නම පැනෝරා ( PANORA).

ඒකකුත් අරන් දෙන්නම් කිය කිය උන්නා හැබැයි අරන් දුන්නෙ නෑ.

කොහොමහරි 2005 තාත්තා නැති උනා.

මම කොම්පුටර් එකක් ගත්තෙ 2010 දි P4 එකක්.512 RAM.

2003 - 2010 වෙනකන් ආසව තද කරන් හිටිය ඉතින්.

මතක් වෙද්දි ආතල්.දැන් ඉන්න පොඩි උන්ට මෙච්චර කටු කන්න නෑ. ලක්ශ 7-8 දීල කම්පියුටර් ගන්නෙ. දැන් කෙලින්ම එන්නෙ අර මල්ලිගෙ ලක්ශ 8 බිල්ඩ් එක.මේ මල්ලි ගෙ ලක්ශ 10 බිල්ඩ් එක.

මට සාපේක්ෂව 94 ට කලින් සෙට් එක මට වඩා කට්ටක් කන්න ඇති කොම්පුටර් එකක් ගන්න

[QUOTE="Darth Vadar, post: 27336020, member: 578897"] Damn this thread feel like home. ♥️ Tec sri lanka puke අමාරුව ආවෙ මම 4 දි වගේ.(2003). තාත්ත ඒකට දාන්නම් කියල ඉදල මාව දැම්මෙ නෑ. ඊටපස්සෙ ඇල්ෆා කම්පියුටර් පිස්සුව. ඒකත් අරන් දෙන්නම් කියල ඉදල අරන් දුන්නෙ නෑ. 😐 ගාල්ලෙත් තිබුනා Neat Technologies එකක්.දවසක් ඒකෙනුත් pc එකක් බලන්න එක්කන් ගියා අරන් දුන්නෙ නෑ. ඒ දවස් වල මතකද ලංකාවෙ හදනව කියල කම්පියුටර් එකක් මාකට් කරා. ඒකෙ නම පැනෝරා ( PANORA). ඒකකුත් අරන් දෙන්නම් කිය කිය උන්නා හැබැයි අරන් දුන්නෙ නෑ. 😐 කොහොමහරි 2005 තාත්තා නැති උනා. මම කොම්පුටර් එකක් ගත්තෙ 2010 දි P4 එකක්.512 RAM. 2003 - 2010 වෙනකන් ආසව තද කරන් හිටිය ඉතින්. මතක් වෙද්දි ආතල්.දැන් ඉන්න පොඩි උන්ට මෙච්චර කටු කන්න නෑ. ලක්ශ 7-8 දීල කම්පියුටර් ගන්නෙ. දැන් කෙලින්ම එන්නෙ අර මල්ලිගෙ ලක්ශ 8 බිල්ඩ් එක.මේ මල්ලි ගෙ ලක්ශ 10 බිල්ඩ් එක. මට සාපේක්ෂව 94 ට කලින් සෙට් එක මට වඩා කට්ටක් කන්න ඇති කොම්පුටර් එකක් ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom