Tec Sri Lanka

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    ඉස්සර නියම තැනක්. හොද ලැබ් එකක් තිබ්බ. මමත් 1998 කලේ... උන්ගෙ එක කොස් එකක C, VB, visual foxpro, Java, විතරක් කලා නියමයි.. දැන් වැඩක් නැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,122
    113
    Rs.150 දීල මමත් විභාගේ ලිව්වා. භාග ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒත් ගියේ නෑ....මට උන්ගේ පඩ ඇල්ලුවේ නෑ....ඌ සිරාම රස්පුටින් බුවෙක් බව පස්සේ ආරංචි උනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    thibuna than hoyagannath naha neda? IDM ekath ekka thamai tharangeta awe...

    ඉස්සර නියම තැනක්. හොද ලැබ් එකක් තිබ්බ. මමත් 1998 කලේ... උන්ගෙ එක කොස් එකක C, VB, visual foxpro, Java, විතරක් කලා නියමයි.. දැන් වැඩක් නැ
    thama thiyanawada?
    ------ Post added on Jul 22, 2021 at 6:58 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඉස්සර ටීවී එක දැම්මොත් උන්ගෙ ඇඩ් එකක්.
    "ටෙක් ශ්‍රී ලංකා සමගින් ගමන් යමූ..."
    mamath meka danna awe :angry:

    nawa thakshane diyunuwa wegen
    idiriyatama yana punchi lamai .......
    nawa danumai nuwanai dena mage ...... we
    ..........................................................................
    yamu api tec sri lanka samagin gamana yamu :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    mamath meka danna awe :angry:

    nawa thakshane diyunuwa wegen
    idiriyatama yana punchi lamai .......
    nawa danumai nuwanai dena mage ...... we
    ..........................................................................
    yamu api tec sri lanka samagin gamana yamu :D
    ඉස්සර ජර්මන් ටෙක් යන අය කියන්නෙ ටෙක් යනව කියලනෙ. එක පාරට ඔලුවට එන්නෙ ටෙක් ශ්‍රී ලංකා එක. ඒ තරමට ටීවී ඇඩ් ගියා.