tech geek's ලා හැමොම බලන්ඩ ප්ල්ස්.. (--_--)

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    tech geek's ලා හැමොම බලන්ඩ ප්ල්ස්.. (--_--)

    අනෙ මචන්ලා මට ලොකු උදව්වක් ඔනි. මට research project එක කරන්ඩ topic එකක් ඔනි plsssssssss. එල්කිරි එකෙ tech geek's ලා ඉන්නව ඇතිනෙ ගොඩක්. එ ගොල්ලො පොඩි හෙල්ප් එකක් දෙන්නකො.

    නොදන්න කට්ටිය bump එකක් දලා උදව්වක් කරන්ඩ.. බොහොම පිං හැමොටම.

    මම කරන්නෙ BSC hons Degree specialized in software engineering..

    මෙක මගෙ final year එක.. so කට්ටිය plsss support එකක් දෙන්නකො...

    ideas ඔක්කොම වගෙ refused කරා panel එකෙන්. :(

    Imagine cup යන්ඩත් අදසක් තියෙනවා යාලුවනෙ.

    කියවන කට්ටිය හැමොම වගෙ BUMP එකක් දාලා යන්ඩ අනිත් කට්ටියට පෙන්ඩ.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    research karala kohomada ban imagine cup yanne, development1 karunna epai ekata,

    apo one tharum net1 thiyanawa ban, search karala balapan, sliit moodel1th thiyana kalin karapu project ewa balala idea1k arun eta wada wenas deyak karapan, natham
    icta wage company walin project ganna puluwan, samahara company walata gehin balapan, eyala laga project thiyanawa, ubalata ewa karala salle gannath puluwan, project1 lesiyenma goda yannath puluwan, ape project karapu wediyata loweth nathuwa athi ehema project karapu team1k, anthimata "A" yako project1ta
     
    • Like
    Reactions: ltty head