Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාව : asp.net ද php ද?

ප්රශ්ණය : machan mama me dawaswala asp.net poddak igena gannawa. Mama machan asp.net ekakata giyoth da hoda. nattam php ekakata gihin passe asp.net allagattama .net job ekakata yannada. mata machan php samanyen puluwan. ekai ahuwe

tags :  php, asp.net, c#

පිළිතුර :

ඒක මචන් තීරණය වෙන්නේ උබේ කැමැත්ත , දක්ෂතාව සහා රැකියා අවස්ථා ප්රමාණය අනුව තමයි. උබට දැනට php පුලුවන් නිසා ගෙදර ඉදලා asp.net ඉගෙන ගෙන පස්සේ .net job එහෙකට යන එක කාලය නාස්ති කිරිමක්, තමන්ගේ කැමැත්තට, දක්ෂතාවට අනුව ගැලපෙන job එකක් හොයාගන්න. උබ දන්න විදියට php වලින් job එකක් කරන්න, ඒ කරන ගමන් .net ඉගෙන ගන්න, නිවාඩු වෙලාවේදි. මහ ලොකු වෙනස් කමක් නෑ , උබට php පුලුවන් නම් උබ අනිවාර්යෙන්ම javascript පවා ඉගෙන ගන්නවා නේ? එහෙම නැත්නම් ඒක දන්නවා ඇති නේ. (javascript දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න ඒක ගොඩක් වටිනවා ,jquery වලින්ම හැම එකක්ම ලියන්න එපා)

එතකොට උබ Object oriented, inheritance, polymorphism වගේ concept ඉගෙන ගනියි, මේ concept උබට පුලුවන් .net වලටත් use කරන්න, අනික javascript සහා c# කියන්නේ ගොඩක් සමාන syntax තියෙන languages දෙකක්, උබ javascript දන්නවා නම් ලේසියෙන්ම c# අල්ලගන්න පුලුවන්. ASP.NET කිව්වට ඒක වෙනමම language එකක් නෙවෙයි, ASP.NET කියන්නේ framework එකක් ,ඒකේ webpages ලියන්නේ .net languages වලින් , c#/ vb.net වගේ. එතකොට උබ c# දන්නවා නම් asp.net/ desktop application development දෙකම දන්නවා, ඒ විතරක් නෙවෙයි උබට ලේසියෙන්ම windows mobile phone application හදන්නත් පුලුවන්, windows 8 වල modern ui එක ගොඩක් ජනප්රිය නිසා, පුලුවන් නම් ඒකත් ඉගෙන ගනින්. ඒකට windows 8 තියෙන්න ඕනේ හැබැයි.

රැකියා අවස්ථා ප්රමාණය ගත්තම ලංකාවේ ගොඩක් තැන අද කාලේ තියෙන්නේ android development වලටයි, .net language වලටයි. එතකොට .net දන්න එක ගොඩක් වටිනවා. උබ .net දන්නේ නෑ කියන්නේ උබට ගොඩක් රැකියා අවස්ථා ප්රමණයක් අහිමි වෙනවා කියන එකයි, කෙටියෙන්ම කිව්වොත් මචන් උබ දන්න ප්රමාණය වැඩියි නම් උබට හම්බවෙන රැකියා අවස්ථ ප්රමාණය වැඩියි, එතකොට හොදට හොයන්නත් පුලුවන්.

උබට හොදට හොයන්න ඕනේනම් programming වලටම කොටුවෙලා ඉන්න එපා ,පුලුවන් නම් logo designing වගේ ඉගෙන ගනින්. logo designing කරන්න නම් illustrator ඉගෙන ගන්න පුලුවන්.

[QUOTE="Radioactive, post: 17057756, member: 512093"] [B]මාතෘකාව : [/B]asp.net ද php ද? [B]ප්රශ්ණය : [/B]machan mama me dawaswala asp.net poddak igena gannawa. Mama machan asp.net ekakata giyoth da hoda. nattam php ekakata gihin passe asp.net allagattama .net job ekakata yannada. mata machan php samanyen puluwan. ekai ahuwe [B]tags : [/B] php, asp.net, c# [B] පිළිතුර : [/B] ඒක මචන් තීරණය වෙන්නේ උබේ කැමැත්ත , දක්ෂතාව සහා රැකියා අවස්ථා ප්රමාණය අනුව තමයි. උබට දැනට php පුලුවන් නිසා ගෙදර ඉදලා asp.net ඉගෙන ගෙන පස්සේ .net job එහෙකට යන එක කාලය නාස්ති කිරිමක්, තමන්ගේ කැමැත්තට, දක්ෂතාවට අනුව ගැලපෙන job එකක් හොයාගන්න. උබ දන්න විදියට php වලින් job එකක් කරන්න, ඒ කරන ගමන් .net ඉගෙන ගන්න, නිවාඩු වෙලාවේදි. මහ ලොකු වෙනස් කමක් නෑ , උබට php පුලුවන් නම් උබ අනිවාර්යෙන්ම javascript පවා ඉගෙන ගන්නවා නේ? එහෙම නැත්නම් ඒක දන්නවා ඇති නේ. (javascript දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්න ඒක ගොඩක් වටිනවා ,jquery වලින්ම හැම එකක්ම ලියන්න එපා) එතකොට උබ Object oriented, inheritance, polymorphism වගේ concept ඉගෙන ගනියි, මේ concept උබට පුලුවන් .net වලටත් use කරන්න, අනික javascript සහා c# කියන්නේ ගොඩක් සමාන syntax තියෙන languages දෙකක්, උබ javascript දන්නවා නම් ලේසියෙන්ම c# අල්ලගන්න පුලුවන්. ASP.NET කිව්වට ඒක වෙනමම language එකක් නෙවෙයි, ASP.NET කියන්නේ framework එකක් ,ඒකේ webpages ලියන්නේ .net languages වලින් , c#/ vb.net වගේ. එතකොට උබ c# දන්නවා නම් asp.net/ desktop application development දෙකම දන්නවා, ඒ විතරක් නෙවෙයි උබට ලේසියෙන්ම windows mobile phone application හදන්නත් පුලුවන්, windows 8 වල modern ui එක ගොඩක් ජනප්රිය නිසා, පුලුවන් නම් ඒකත් ඉගෙන ගනින්. ඒකට windows 8 තියෙන්න ඕනේ හැබැයි. රැකියා අවස්ථා ප්රමාණය ගත්තම ලංකාවේ ගොඩක් තැන අද කාලේ තියෙන්නේ android development වලටයි, .net language වලටයි. එතකොට .net දන්න එක ගොඩක් වටිනවා. උබ .net දන්නේ නෑ කියන්නේ උබට ගොඩක් රැකියා අවස්ථා ප්රමණයක් අහිමි වෙනවා කියන එකයි, කෙටියෙන්ම කිව්වොත් මචන් උබ දන්න ප්රමාණය වැඩියි නම් උබට හම්බවෙන රැකියා අවස්ථ ප්රමාණය වැඩියි, එතකොට හොදට හොයන්නත් පුලුවන්. උබට හොදට හොයන්න ඕනේනම් programming වලටම කොටුවෙලා ඉන්න එපා ,පුලුවන් නම් logo designing වගේ ඉගෙන ගනින්. logo designing කරන්න නම් illustrator ඉගෙන ගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom