Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ඕකට කෙළින් පිළිතුරක් දෙන්න බෑ, හරියට යටින් තියෙන ලෙඩේ දන්නේ නැතුව. windows event viewer එකට access වෙන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම්,

control panel ගිහින් -> Control Panel\All Control Panel Items\Administrative Tools

event viewer එක open කරලා දකුණු අත පැත්තේ තියෙන panel එකේ

event viewer -> custom views -> administrative events ගිහින්

administrative events එක උඩ right click කරලා -> save all events in custom view as කියලා

file එක save කරන්න desktop එකට, ඊට පස්සේ මේක winrar වලින් compress කරලා මට PM කරන්න, බලලා හරියටම ලෙඩේ කියන්නම්.

මේ දාලා තියෙන විස්තරය අනුව නම් hard disk එකේ physical errors/logical තියෙනවා කියලා මට හිතෙනවා, ඒකට ඕනේ නම්.

windows loading screen එකට එන්න කලින් f8 ගිහින් dos mode එකට යන්න,

මේ වගේ http://pad1.whstatic.com/images/thumb/7/7b/Start-Windows-in-Safe-Mode-Step-5Bullet3.jpg/670px-Start-Windows-in-Safe-Mode-Step-5Bullet3.jpg

ඊට පස්සේ මේ command එක ගහන්න.

chkdsk /f

ගහන්න. ගහලා පොඩ්ඩක් වෙලා ඉන්න ඒකෙන් hard disk එකේ errors තියෙනවා නම් ඒවා fix කරයි. ඒක හරි ගියේ නැත්නම් උඩ එක කරලා මට file එක එවන්න.

[QUOTE="Radioactive, post: 17057912, member: 512093"] මෙහෙමයි ඕකට කෙළින් පිළිතුරක් දෙන්න බෑ, හරියට යටින් තියෙන ලෙඩේ දන්නේ නැතුව. windows event viewer එකට access වෙන්න පුලුවන්ද? එහෙම පුලුවන් නම්, control panel ගිහින් -> Control Panel\All Control Panel Items\Administrative Tools event viewer එක open කරලා දකුණු අත පැත්තේ තියෙන panel එකේ event viewer -> custom views -> administrative events ගිහින් administrative events එක උඩ right click කරලා -> save all events in custom view as කියලා file එක save කරන්න desktop එකට, ඊට පස්සේ මේක winrar වලින් compress කරලා මට PM කරන්න, බලලා හරියටම ලෙඩේ කියන්නම්. මේ දාලා තියෙන විස්තරය අනුව නම් hard disk එකේ physical errors/logical තියෙනවා කියලා මට හිතෙනවා, ඒකට ඕනේ නම්. windows loading screen එකට එන්න කලින් f8 ගිහින් dos mode එකට යන්න, මේ වගේ [url]http://pad1.whstatic.com/images/thumb/7/7b/Start-Windows-in-Safe-Mode-Step-5Bullet3.jpg/670px-Start-Windows-in-Safe-Mode-Step-5Bullet3.jpg[/url] ඊට පස්සේ මේ command එක ගහන්න. chkdsk /f ගහන්න. ගහලා පොඩ්ඩක් වෙලා ඉන්න ඒකෙන් hard disk එකේ errors තියෙනවා නම් ඒවා fix කරයි. ඒක හරි ගියේ නැත්නම් උඩ එක කරලා මට file එක එවන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom