Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන්නේ ATX connector එක ගැන නේ. ඒක එන්නේ pin 20+4 (backward compatibility එකටත් එක්ක) පරණ ඒවා නම් pin 20. Pin 20+4 කිව්වේ වෙනම pin 4 ක් එනවා separate විදියට (පහළ pic එක බලන්න) ඒක එන්නේ අළුත් motherboard වලටයි පරන ඒවාට pin 20 ක් විතරයි ඕනේ. motherboard එකක් ගන්න කොට බලන්න ATX Pin 20+4 support ද කියලා, support නම් එච්චරයි , තව 12v Pin atx pin 4 එකක් තියෙනවා, ඒකත් තියෙනවද බලන්න, මේවා තියෙනවා නම් දැන් තියෙන PSU (power supply unit) එකම use කරන්න පුලුවන්.

මෙතනින් බලන්න ජැක් ගැන විස්තරය.

PSU එකක් ගන්න කොට තව සැලකිය යුතු දෙයක් තමයි Power එක ඇතිද කියන එක, ගොඩක් parts තියෙනවා නම් (CD/ROM, Graphics card ) වගේ එතකොට අළුත් එකක් ගන්න වෙයි , නැත්නම් ප්රශ්ණයක් නෑ. motherboard එක විතරක් නම් upgrade කරන්නේ එතකොට PSU එක update කරන්න ඕනේ නෑ ,PSU එකේ Jack ටික ගැලපෙනවා නම්.

SATA එකේ අනෙක් එක IDE cable එක.  ඒක බලලා ගන්න. DDR 3 motherboards කියන්නේ අළුත් ඒවා, ඒවායේ IDE cable එකක් එනවා නම් කලාතුරකින් වගේ තමයි නමුත් පොඩ්ඩක් හොයලා බැලුවොත් ගන්න පුලුවන් වෙයි. ඔයා ළග තියෙන processor එක ATOM එකක් නේ? එතකොට මේ motherboard එක හොදයි.

http://www.gigabyte.com/products/product-page.aspx?pid=3549#ov

ලංකාවේ තියේවිද දන්නේ නෑ. මේ motherboard එකේ ATX connector එක pin 20 එතකොට ඔයා ළග තියෙන PSU එකේ Pin 20 cable එකක් තියෙන්න ඕනේ (Pin 20 හෝ Pin 20+4 , 4 එක separate එන නිසා ගහන්නේ නැතුව ඉන්න පුලුවන්)

[QUOTE="Radioactive, post: 17075338, member: 512093"] ඔය කියන්නේ ATX connector එක ගැන නේ. ඒක එන්නේ pin 20+4 (backward compatibility එකටත් එක්ක) පරණ ඒවා නම් pin 20. Pin 20+4 කිව්වේ වෙනම pin 4 ක් එනවා separate විදියට (පහළ pic එක බලන්න) ඒක එන්නේ අළුත් motherboard වලටයි පරන ඒවාට pin 20 ක් විතරයි ඕනේ. motherboard එකක් ගන්න කොට බලන්න ATX Pin 20+4 support ද කියලා, support නම් එච්චරයි , තව 12v Pin atx pin 4 එකක් තියෙනවා, ඒකත් තියෙනවද බලන්න, මේවා තියෙනවා නම් දැන් තියෙන PSU (power supply unit) එකම use කරන්න පුලුවන්. මෙතනින් බලන්න ජැක් ගැන විස්තරය. [IMG]http://lib.store.yahoo.net/lib/directron/ps575xbk03.jpg[/IMG] PSU එකක් ගන්න කොට තව සැලකිය යුතු දෙයක් තමයි Power එක ඇතිද කියන එක, ගොඩක් parts තියෙනවා නම් (CD/ROM, Graphics card ) වගේ එතකොට අළුත් එකක් ගන්න වෙයි , නැත්නම් ප්රශ්ණයක් නෑ. motherboard එක විතරක් නම් upgrade කරන්නේ එතකොට PSU එක update කරන්න ඕනේ නෑ ,PSU එකේ Jack ටික ගැලපෙනවා නම්. SATA එකේ අනෙක් එක IDE cable එක. :yes: ඒක බලලා ගන්න. DDR 3 motherboards කියන්නේ අළුත් ඒවා, ඒවායේ IDE cable එකක් එනවා නම් කලාතුරකින් වගේ තමයි නමුත් පොඩ්ඩක් හොයලා බැලුවොත් ගන්න පුලුවන් වෙයි. ඔයා ළග තියෙන processor එක ATOM එකක් නේ? එතකොට මේ motherboard එක හොදයි. [url]http://www.gigabyte.com/products/product-page.aspx?pid=3549#ov[/url] ලංකාවේ තියේවිද දන්නේ නෑ. මේ motherboard එකේ ATX connector එක pin 20 එතකොට ඔයා ළග තියෙන PSU එකේ Pin 20 cable එකක් තියෙන්න ඕනේ (Pin 20 හෝ Pin 20+4 , 4 එක separate එන නිසා ගහන්නේ නැතුව ඉන්න පුලුවන්) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom