Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙමනම් DIMM socket එකේ ලෙඩක් වෙන්න ඕනේ, එක වැඩකරන RAM එකක් අරගෙන ඒක socket දෙකටම ගහලා බලන්න වැඩද කියලා, එතකොටත් ලෙඩේ එනවා නම් motherboard එකේ DIMM socket එකේ ලෙඩක් (DIMM socket කියන්නේ RAM slot ඒකටයි)

එහෙම නැත්නම් මේ software එක දාලා RAM දෙකම bechmark කරන්න

http://www.memtest86.com/

එතකොට RAM වල ප්රශ්ණයක් තියෙනවා නම් පෙන්වයි.

අනෙක් එක. මතක ඇතුව RAM එකක් ගන්න කොට RAM දෙකේම frequencies සමාන වෙන්න ගන්න. ඒ කිව්වේ 800MHz නම් එකක ,අනෙක් එකෙත් frequency එක 800MHz වෙන්න ඕනේ, 1033MHz නම් දෙකේම එකම අගය වෙන්න ඔනේ එතකොට sure එකට හොදට වැඩ කරනවා.

අනෙක් එක BIOS වල settings ප්රශ්ණයක් නම් ඔහොම වෙන්න පුලුවන් (memory timing අවුල් ගියාමත් ඔහොම වෙන්න පුලුවන්), ඒකට හොදම වැඩේ

motherbord එකේ බැටරි එක ගලවලා විනාඩියක් වගේ එළියේ තියලා, ආයි ගහන්න, නැත්නම් motherboard එකේ ඇති BIOS reset කරන pin socket එකක්, ඒකේ pin 3ක් තියෙනවා. (ඒක බොහෝම පොඩියි නමුත් motherboard manual එක බැලුවොත් හොයාගන්න පුලුවන්)

මේකේ පොඩි plug එකක් ගහලා තියෙන්නේ පින් 2කකට, අනෙක් පින් 2කට ඒක ගැහුව ගමන් BIOS reset වෙනවා නමුත් ආයි original position එකට pin එක ගහන්න නැත්නම් computer එක start වෙන්නේ නෑ (මටත් මේක වුනා  ) ඒ වගේම CMOS වලට ගිහින් (DEL ඔබලා computer එක start වෙනකොට) Load Optimized default දාන්න එතකොට settings optimized level එකට එනවා.

අනෙක් එක, OS එකේ ලෙඩක්ද කියලා බලන්න, මේකට ක්රම 2ක් තියෙනවා.

එකක් desktop එකට ඇවිත්

admin හැටියට command prompt එක අරගෙන (start menu එකෙන් ගන්න)

chkdsk /f ගහන්න ඊට පස්සේ restart කරන්න.

අනෙක් එක. windows repair කරන්න, ඒකට Windows load වෙනකොට F8 ඔබලා menu එකට ගිහින් repair windows ඔබන්න ඕනේ.

අනෙක් එක Virus ප්රශ්ණයක්ද බලන්න, ඒකට Malwarebyte වගේ anti virus guard එකක් දාලා full system scan එකක් දෙන්න ඕනේ.

[QUOTE="Radioactive, post: 17079631, member: 512093"] එහෙමනම් DIMM socket එකේ ලෙඩක් වෙන්න ඕනේ, එක වැඩකරන RAM එකක් අරගෙන ඒක socket දෙකටම ගහලා බලන්න වැඩද කියලා, එතකොටත් ලෙඩේ එනවා නම් motherboard එකේ DIMM socket එකේ ලෙඩක් (DIMM socket කියන්නේ RAM slot ඒකටයි) එහෙම නැත්නම් මේ software එක දාලා RAM දෙකම bechmark කරන්න [url]http://www.memtest86.com/[/url] එතකොට RAM වල ප්රශ්ණයක් තියෙනවා නම් පෙන්වයි. අනෙක් එක. මතක ඇතුව RAM එකක් ගන්න කොට RAM දෙකේම frequencies සමාන වෙන්න ගන්න. ඒ කිව්වේ 800MHz නම් එකක ,අනෙක් එකෙත් frequency එක 800MHz වෙන්න ඕනේ, 1033MHz නම් දෙකේම එකම අගය වෙන්න ඔනේ එතකොට sure එකට හොදට වැඩ කරනවා. අනෙක් එක BIOS වල settings ප්රශ්ණයක් නම් ඔහොම වෙන්න පුලුවන් (memory timing අවුල් ගියාමත් ඔහොම වෙන්න පුලුවන්), ඒකට හොදම වැඩේ motherbord එකේ බැටරි එක ගලවලා විනාඩියක් වගේ එළියේ තියලා, ආයි ගහන්න, නැත්නම් motherboard එකේ ඇති BIOS reset කරන pin socket එකක්, ඒකේ pin 3ක් තියෙනවා. (ඒක බොහෝම පොඩියි නමුත් motherboard manual එක බැලුවොත් හොයාගන්න පුලුවන්) මේකේ පොඩි plug එකක් ගහලා තියෙන්නේ පින් 2කකට, අනෙක් පින් 2කට ඒක ගැහුව ගමන් BIOS reset වෙනවා නමුත් ආයි original position එකට pin එක ගහන්න නැත්නම් computer එක start වෙන්නේ නෑ (මටත් මේක වුනා :P ) ඒ වගේම CMOS වලට ගිහින් (DEL ඔබලා computer එක start වෙනකොට) Load Optimized default දාන්න එතකොට settings optimized level එකට එනවා. අනෙක් එක, OS එකේ ලෙඩක්ද කියලා බලන්න, මේකට ක්රම 2ක් තියෙනවා. එකක් desktop එකට ඇවිත් admin හැටියට command prompt එක අරගෙන (start menu එකෙන් ගන්න) chkdsk /f ගහන්න ඊට පස්සේ restart කරන්න. අනෙක් එක. windows repair කරන්න, ඒකට Windows load වෙනකොට F8 ඔබලා menu එකට ගිහින් repair windows ඔබන්න ඕනේ. අනෙක් එක Virus ප්රශ්ණයක්ද බලන්න, ඒකට Malwarebyte වගේ anti virus guard එකක් දාලා full system scan එකක් දෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom