Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබේ report එකට අනුව ,hard disk එකේ bad sectors පිරිලා.

ඒකයි හේතුව. මේ බලපන් ,errors ඇවිල්ලා තියෙන්නේ.

"The device, \Device\Harddisk0\DR0, has a bad block."

එකේ අදහස hard disk එකේ bad sectors එකක් තියෙනවා කියලයි, මේ errors multiple ඇවිල්ලා තියෙනවා, ඒකේ අදහස bad sectors බර ගොඩක් තියෙනවා hard එකේ, hard එක මාරු කරන එක තමයි හොදම වැඩේ. නමුත් ඊට කලින් මේකත් කරලා ඉන්න, මේකෙන් කරන්නේ bad sectors recover කරන එකයි.

chkdsk /r

chkdsk /f

r එකෙන් කරන්නේ bad sectors recover කරන එකයි.

f එකෙන් කියන්නේ fix errors කියන එකයි, දෙකම එකයි නමුත් f එකෙන් file structure එකේ errors පවා fix කරනවා, r එකෙන් bad sectors fix කරනවා.f ගැහුවම r හිටන් වදිනවා ඒක නිසා f ගහන එකම හොදයි, නමුත් වෙලාව ඉතුරු කරගන්න ඕනේ නම් r විතරක් ඇති.නමුත් file structure errors 6 ක් තියෙන නිසා f ම ගහන එක හොදයි.

ඒක හරි ගියේ නැත්නම්, OS එක අළුතෙන් දාන්න නමුත් දාන්න කලින්, OS එක install කරන්න කලින්, full format (full format ,quick format 2ක් තියෙනවා ) කරන්න,

Windows 7/8 වලදි මම දන්න හැටියට install කරද්දි ඒක කරන්න බෑ,quick format විතරයි පුලුවන් ඒක නිසා XP CD එකක් දාලා full format කරන්න. cd එක දාලා boot කරලා instructors අනුව යන්න එතකොට මේ වගේ screen එකක් එයි, එතකොට " (quick format) " කියලා එකක් තියෙනවානේ? ඒක නෙවෙයි අනෙක් එහෙම නැති NTFS එක select කරන්න ඒක තමයි full format එක ඊට පස්සේ format කරල ඉවර වෙලා, cancel කරලා installation එක windows 7 දාන්න.

full format කරාම bad sectors automatically පැත්තකට වෙනවා ඊට පස්සේ හොද blocks වල data write කරන්න පුලුවන්. මේ දෙකෙන්ම හරි ගියේ නැත්නම් හොදම වැඩේ අලුත් hard එකක් ගන්න එකයි.

තව display errors එකකුත් ඇවිත් තියෙනවා, ඒකත් මේක නිසාම ආවද දන්නේ නෑ, ඒක නිසා මේ උඩ එක fix කරලා අළුතෙන් display driver එකක් දාන්න (driver update කරන්න)

hard එකේ කාලය ඉවරවේගෙන යන්නේ, ඒක නිසා පුලුවන් තරම් ඉක්මනටම data backup කරගන්න ,නැත්නම් full කැඩුනොත් data වලටත් කෙල තමයි.

[QUOTE="Radioactive, post: 17102774, member: 512093"] මචන් උබේ report එකට අනුව ,hard disk එකේ bad sectors පිරිලා. :yes: ඒකයි හේතුව. මේ බලපන් ,errors ඇවිල්ලා තියෙන්නේ. "The device, \Device\Harddisk0\DR0, has a bad block." එකේ අදහස hard disk එකේ bad sectors එකක් තියෙනවා කියලයි, මේ errors multiple ඇවිල්ලා තියෙනවා, ඒකේ අදහස bad sectors බර ගොඩක් තියෙනවා hard එකේ, hard එක මාරු කරන එක තමයි හොදම වැඩේ. නමුත් ඊට කලින් මේකත් කරලා ඉන්න, මේකෙන් කරන්නේ bad sectors recover කරන එකයි. chkdsk /r chkdsk /f r එකෙන් කරන්නේ bad sectors recover කරන එකයි. f එකෙන් කියන්නේ fix errors කියන එකයි, දෙකම එකයි නමුත් f එකෙන් file structure එකේ errors පවා fix කරනවා, r එකෙන් bad sectors fix කරනවා.f ගැහුවම r හිටන් වදිනවා ඒක නිසා f ගහන එකම හොදයි, නමුත් වෙලාව ඉතුරු කරගන්න ඕනේ නම් r විතරක් ඇති.නමුත් file structure errors 6 ක් තියෙන නිසා f ම ගහන එක හොදයි. ඒක හරි ගියේ නැත්නම්, OS එක අළුතෙන් දාන්න නමුත් දාන්න කලින්, OS එක install කරන්න කලින්, full format (full format ,quick format 2ක් තියෙනවා ) කරන්න, Windows 7/8 වලදි මම දන්න හැටියට install කරද්දි ඒක කරන්න බෑ,quick format විතරයි පුලුවන් ඒක නිසා XP CD එකක් දාලා full format කරන්න. cd එක දාලා boot කරලා instructors අනුව යන්න එතකොට මේ වගේ screen එකක් එයි, එතකොට " (quick format) " කියලා එකක් තියෙනවානේ? ඒක නෙවෙයි අනෙක් එහෙම නැති NTFS එක select කරන්න ඒක තමයි full format එක ඊට පස්සේ format කරල ඉවර වෙලා, cancel කරලා installation එක windows 7 දාන්න. [IMG]http://pad3.whstatic.com/images/thumb/c/c4/Format-the-C-Drive-on-a-Windows-XP-SP2-Step-5.jpg/670px-Format-the-C-Drive-on-a-Windows-XP-SP2-Step-5.jpg[/IMG] full format කරාම bad sectors automatically පැත්තකට වෙනවා ඊට පස්සේ හොද blocks වල data write කරන්න පුලුවන්. මේ දෙකෙන්ම හරි ගියේ නැත්නම් හොදම වැඩේ අලුත් hard එකක් ගන්න එකයි. තව display errors එකකුත් ඇවිත් තියෙනවා, ඒකත් මේක නිසාම ආවද දන්නේ නෑ, ඒක නිසා මේ උඩ එක fix කරලා අළුතෙන් display driver එකක් දාන්න (driver update කරන්න) hard එකේ කාලය ඉවරවේගෙන යන්නේ, ඒක නිසා පුලුවන් තරම් ඉක්මනටම data backup කරගන්න ,නැත්නම් full කැඩුනොත් data වලටත් කෙල තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom