Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව තියෙනව DHCP එකේ පොඩි errors එකක් තියෙනවා නමුත් Server එකක් නෙවෙයි නම් තමන්ගේ computer එක DHCP ගැන කරදර වෙන්න ඕනේ නෑ, ඒකෙන් කරන්නේ server එකක් IP එකක් Host එකකට assign කරන එකයි (lease) SLT එකෙන් Dynamic connection වලට IP දෙන්නේ DHCP server එක හරහායි,

මේ error එක multiple ඇවිත් තියෙනවා, උබේ ළග network devices කිහිපයක් තියෙනවාද? ,තව router එකක් තියෙනවාද? ගෙදර network එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ error එක ගණන් ගන්න එපා එහෙම තියෙනවා නම් DHCP ප්රශ්ණය හදාගන්න වෙයි , router එකක් විතරක් තියෙනවා නම් එතකොට මේක ප්රශ්ණයක් නෑ.

තව kaspersky, microsoft එකේ subdomain වල IP resolve කරන්න බැරි වෙලා තියෙනවා DNS server එකට, උබේ ලග තියෙන්නේ ISP ගේ DNS server එකක් නම් Google DNS server එක දාගන්න,

https://developers.google.com/speed/public-dns/

නමුත් Google Spy කරනවා කියලා කථාවක් තියෙනවා ඒක නිසා deepweb වගේ යනවා නම් Google DNS අයින් කරලා යන්න ,නැත්නම් ප්රශ්ණයක් නෑ, තව Windows Explorer එක එකපාරක් hang වෙලා තියෙනවා ඒක නම් මම හිතන්නේ hard එකේ ප්රශ්ණය නිසයි, මොකද data hard එකෙන් read කරන්න බැරි වුනාම application එක hang වෙනවා, තව පොඩි පොඩි crash වෙච්ච ඒවා තියෙනව, නමුත් ඒවා එකපාරයි, 2 වෙලා තියෙන්නේ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තව හරියට computer එක shutdown කරලත් නෑ, එක්කේ light ගිහින් නිසා off වෙලා, නැත්නම් crash වෙලා නැත්නම් උබ Power button එක ඔබලා (casing එකේ තියෙන) ,computer එක off කරන කොට shutdown කරන්න OS එකෙන් එහෙම නැත්නම් BIOS ගිහින් 4 seconds delay shut down දීලා, casing එකේ shutdown button එක ,එකපාරක් ඔබන්න නමුත් 4 seconds ඔබාගෙන හිටියෝත් එතකොට proper විදියට shutdown වෙන්නේ නෑ, එකපාරටම shutdown කරනවා එතකොට os එකට settings save කරගන්න බෑ.

[QUOTE="Radioactive, post: 17106794, member: 512093"] තව තියෙනව DHCP එකේ පොඩි errors එකක් තියෙනවා නමුත් Server එකක් නෙවෙයි නම් තමන්ගේ computer එක DHCP ගැන කරදර වෙන්න ඕනේ නෑ, ඒකෙන් කරන්නේ server එකක් IP එකක් Host එකකට assign කරන එකයි (lease) SLT එකෙන් Dynamic connection වලට IP දෙන්නේ DHCP server එක හරහායි, මේ error එක multiple ඇවිත් තියෙනවා, උබේ ළග network devices කිහිපයක් තියෙනවාද? ,තව router එකක් තියෙනවාද? ගෙදර network එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ error එක ගණන් ගන්න එපා එහෙම තියෙනවා නම් DHCP ප්රශ්ණය හදාගන්න වෙයි , router එකක් විතරක් තියෙනවා නම් එතකොට මේක ප්රශ්ණයක් නෑ. තව kaspersky, microsoft එකේ subdomain වල IP resolve කරන්න බැරි වෙලා තියෙනවා DNS server එකට, උබේ ලග තියෙන්නේ ISP ගේ DNS server එකක් නම් Google DNS server එක දාගන්න, [url]https://developers.google.com/speed/public-dns/[/url] නමුත් Google Spy කරනවා කියලා කථාවක් තියෙනවා ඒක නිසා deepweb වගේ යනවා නම් Google DNS අයින් කරලා යන්න ,නැත්නම් ප්රශ්ණයක් නෑ, තව Windows Explorer එක එකපාරක් hang වෙලා තියෙනවා ඒක නම් මම හිතන්නේ hard එකේ ප්රශ්ණය නිසයි, මොකද data hard එකෙන් read කරන්න බැරි වුනාම application එක hang වෙනවා, තව පොඩි පොඩි crash වෙච්ච ඒවා තියෙනව, නමුත් ඒවා එකපාරයි, 2 වෙලා තියෙන්නේ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තව හරියට computer එක shutdown කරලත් නෑ, එක්කේ light ගිහින් නිසා off වෙලා, නැත්නම් crash වෙලා නැත්නම් උබ Power button එක ඔබලා (casing එකේ තියෙන) ,computer එක off කරන කොට shutdown කරන්න OS එකෙන් එහෙම නැත්නම් BIOS ගිහින් 4 seconds delay shut down දීලා, casing එකේ shutdown button එක ,එකපාරක් ඔබන්න නමුත් 4 seconds ඔබාගෙන හිටියෝත් එතකොට proper විදියට shutdown වෙන්නේ නෑ, එකපාරටම shutdown කරනවා එතකොට os එකට settings save කරගන්න බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom