Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anti-aliasing කියන්නේ මචන් ටිකක් සංකීර්ණ විදියට පැහැදිලිකරන්න ඕන දෙයක් නමුත් සරලව කිව්වොත්, game එකක තියෙනවා නේ objects , (මිනිස්සු, සත්තු, බඩු මේවා තමයි objects) සහා fonts. ඒ objects,fonts වටේ කොටු කොටු දැති වගේ පේන එක වළක්වන/අඩු කරන එකටයි Anti-aliasng කියන්නේ. Anti-aliasing ගතිය වැඩි කරන්න කරන්න, Font/objects smooth වෙනවා වැඩියි. මේ පහළ තියෙනවානේ font එකක්, මේකේ Anti-aliasing ගතිය වැඩි කරනවා කියන්නේ එක pixel එකක් add වෙනවා හැම කොටු කොටු පේන තැනකටම, එතකොට දුර ඉදලා බැලුවම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ.

Anti-aliasing ඒකේ තව තියෙනවා විවිධ methods, MSAA/SMAA කියලා. MSAA එකට ගැන කියන්න කලින් මේක කියන්න ඕනේ, අපි game එකක් ගහන කොට දකිනවා නේ රූප රාමූ? මේ රූපරාමු හැම එකක්ම හැදිලා තියෙන්නේ images වලින්, සාමාන්‍යයෙන් GPU (graphic card) එකෙන් මේ රූපරාමු එළියට දාන්නේ (monitor එකට එවන්නේ) BMP format එකෙන්, එතකොට අපිට දකින්නේ ඇත්තටම images ගොඩක්. තත්පරයට monitor එකේ පෙන්වන images ගාණට තමයි Frame Rate කියන්නේ, ඒක මනිනේ FPS වලින්. GPU එකෙන් මේ රූපරාමු නිර්මාණය කරන එකට කියන්නේ rendering කියලයි, මේ rendering කරන කොට , GPU එකෙන් බලනවා, Monitor එකේ Resolution එක, ඊට පස්සේ මේ resolution එකට තමයි images monitor එකට එවන්නේ, ඒක නේ, අපි screenshot එකක් අරගෙන ඒක zoom කරොත් කොටු කොටු පේන්නෙත් ,game එකක් ගහන කොට resolution එක කොච්චර වැඩි කරත් ලස්සනට පේන්නේ. MSAA method එක ටිකක් පරණ ක්‍රමයක්, හිතන්න අපි TV එකක් බලනවා කියලා , සාමාන්‍යයෙන් ලංකාවේ TV වල resolution එක තියෙන්නේ 640x480px (pixels) වලින් ,අපි TV එක ළගට ගිහින් බැලුවොත් අපිට කොටු කොටු පේන්න ගන්නවා, නමුත් දුර ඉදලා බැලුවොත් මේ කොටු අඩුවෙන් පේන්නේ, ඒ වගේම තමයි images එකක, resolutions (resolutions කියන්නේ image එකක තියෙන pixels ප්‍රමාණය)වැඩි වුනාම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ, MSSA method එකෙන් කරන්නේ GPU එකට command කරනවා output image (rendering කරන images) ටිකක් ලොකුවට render කරන්න,ඊට පස්සේ game එකෙන් ඒක resize කරනවා monitor එකට ගැලපෙන්න එතකොට අපිට පේන්නේ ලොකු image එකක් පොඩි පරාසයකදි එතකොට කොටු කොටු පේන්නේ නෑ objects වටේ.

Vsync කියන්නෙත්, අපේ monitor එක තියෙනවා නේ? ඒක refresh වෙනවා 60Hz කින්, ඒ කිව්වේ monitor එකෙන් රූප රාමූ 60 යනවා එකපාර, GPU එකෙනුත් render කරපු images 60 දෙනවා monitor එකට එතකොට මේ අගයේ වෙනසක් වුනාම කැඩි කැඩි යනවා වගේ පේන්න ගන්නවා. මේක වළක්වන්න monitor එකේ Hz එකයි, game එකේ FPS එකයි සමාන කරනවා, Vsync කරනවා කියන්නේ ඒකටයි. Vsync කරාම FPS එක lock වෙනව 60 ට.

මේ දෙකෙන්ම performance එක අඩු කරනවා මචන්, Vsync එකෙන් performance එක අඩුකරන එක වළක්වන්න nvidia control panel එකෙන් එක්කෝ dynamic Vsync on කරන්න (ඒ කිව්වේ frame rate එක 60ට උඩින් යන කොට විතරක් Vsync apply වෙනවා හැම තිස්සේම vsync apply වෙන්නේ නෑ)

හෝ නැත්නම් triple buffering on කරන්න.

[QUOTE="Radioactive, post: 17294865, member: 512093"] Anti-aliasing කියන්නේ මචන් ටිකක් සංකීර්ණ විදියට පැහැදිලිකරන්න ඕන දෙයක් නමුත් සරලව කිව්වොත්, game එකක තියෙනවා නේ objects , (මිනිස්සු, සත්තු, බඩු මේවා තමයි objects) සහා fonts. ඒ objects,fonts වටේ කොටු කොටු දැති වගේ පේන එක වළක්වන/අඩු කරන එකටයි Anti-aliasng කියන්නේ. Anti-aliasing ගතිය වැඩි කරන්න කරන්න, Font/objects smooth වෙනවා වැඩියි. මේ පහළ තියෙනවානේ font එකක්, මේකේ Anti-aliasing ගතිය වැඩි කරනවා කියන්නේ එක pixel එකක් add වෙනවා හැම කොටු කොටු පේන තැනකටම, එතකොට දුර ඉදලා බැලුවම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ. [IMG]http://www.smashingmagazine.com/wp-content/uploads/images/anti-aliasing/aliased-vs-anti.gif[/IMG] Anti-aliasing ඒකේ තව තියෙනවා විවිධ methods, MSAA/SMAA කියලා. MSAA එකට ගැන කියන්න කලින් මේක කියන්න ඕනේ, අපි game එකක් ගහන කොට දකිනවා නේ රූප රාමූ? මේ රූපරාමු හැම එකක්ම හැදිලා තියෙන්නේ images වලින්, සාමාන්‍යයෙන් GPU (graphic card) එකෙන් මේ රූපරාමු එළියට දාන්නේ (monitor එකට එවන්නේ) BMP format එකෙන්, එතකොට අපිට දකින්නේ ඇත්තටම images ගොඩක්. තත්පරයට monitor එකේ පෙන්වන images ගාණට තමයි Frame Rate කියන්නේ, ඒක මනිනේ FPS වලින්. GPU එකෙන් මේ රූපරාමු නිර්මාණය කරන එකට කියන්නේ rendering කියලයි, මේ rendering කරන කොට , GPU එකෙන් බලනවා, Monitor එකේ Resolution එක, ඊට පස්සේ මේ resolution එකට තමයි images monitor එකට එවන්නේ, ඒක නේ, අපි screenshot එකක් අරගෙන ඒක zoom කරොත් කොටු කොටු පේන්නෙත් ,game එකක් ගහන කොට resolution එක කොච්චර වැඩි කරත් ලස්සනට පේන්නේ. MSAA method එක ටිකක් පරණ ක්‍රමයක්, හිතන්න අපි TV එකක් බලනවා කියලා , සාමාන්‍යයෙන් ලංකාවේ TV වල resolution එක තියෙන්නේ 640x480px (pixels) වලින් ,අපි TV එක ළගට ගිහින් බැලුවොත් අපිට කොටු කොටු පේන්න ගන්නවා, නමුත් දුර ඉදලා බැලුවොත් මේ කොටු අඩුවෙන් පේන්නේ, ඒ වගේම තමයි images එකක, resolutions (resolutions කියන්නේ image එකක තියෙන pixels ප්‍රමාණය)වැඩි වුනාම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ, MSSA method එකෙන් කරන්නේ GPU එකට command කරනවා output image (rendering කරන images) ටිකක් ලොකුවට render කරන්න,ඊට පස්සේ game එකෙන් ඒක resize කරනවා monitor එකට ගැලපෙන්න එතකොට අපිට පේන්නේ ලොකු image එකක් පොඩි පරාසයකදි එතකොට කොටු කොටු පේන්නේ නෑ objects වටේ. Vsync කියන්නෙත්, අපේ monitor එක තියෙනවා නේ? ඒක refresh වෙනවා 60Hz කින්, ඒ කිව්වේ monitor එකෙන් රූප රාමූ 60 යනවා එකපාර, GPU එකෙනුත් render කරපු images 60 දෙනවා monitor එකට එතකොට මේ අගයේ වෙනසක් වුනාම කැඩි කැඩි යනවා වගේ පේන්න ගන්නවා. මේක වළක්වන්න monitor එකේ Hz එකයි, game එකේ FPS එකයි සමාන කරනවා, Vsync කරනවා කියන්නේ ඒකටයි. Vsync කරාම FPS එක lock වෙනව 60 ට. මේ දෙකෙන්ම performance එක අඩු කරනවා මචන්, Vsync එකෙන් performance එක අඩුකරන එක වළක්වන්න nvidia control panel එකෙන් එක්කෝ dynamic Vsync on කරන්න (ඒ කිව්වේ frame rate එක 60ට උඩින් යන කොට විතරක් Vsync apply වෙනවා හැම තිස්සේම vsync apply වෙන්නේ නෑ) හෝ නැත්නම් triple buffering on කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom