Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Network වර්ග දෙකක් තියෙනවා Wifi වලදි, එකක් ad hoc අනික infrastructure. Android phones ගොඩක් වෙලාවට infrastructure විතරයි support.

Wifi Adapter එකක් තියෙනවද hotspot feature (infrastructure ) එක support කරන?

Windows 7 තියෙනවද?

එහෙනම්. මෙහෙම කරන්න.

Windows වල Service එකට ගිහින්

Start -> Services

WLAN Auto Config Enable කරන්න ,ඊට පස්සේ ඒක උඩ Right click කරලා -> Properties -> Startup type එකට Automatic දෙන්න.

ඊට පස්සේ

wifi card එකක් තිබ්බට මදි ඒක infrastructure mode එකට support කරන්න ඕනේ. එහෙම support ද කියලා බලන්න, මේක ගහන්න notepad එකේ

ඊට පස්සේ ඒක save කරන්න showDrivers.bat කියලා

දැන් බලන්න driver එකක් පෙන්වනවාද කියලා, පෙන්වනවා නම් වැඩ නැත්නම් උබේ wifi card එක support නෑ.

Support නම්..........

Notepad එකේ මෙහෙම ගහන්න ,ගහලා WlanCreate.bat කියලා save කරන්න.

(තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.

right click -> Run as admin)

ඊට පස්සේ තව file එකක් හදන්න, WLanStart.bat කියලා ඊට පස්සේ ඒක save කරන්න, කරලා මෙහෙම ගහන්න.

ඊට පස්සේ උබට Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. NetWorksShow.bat file එකක් හදලා පහළ තියෙන ඒවා ගහන්න.

ඊට පස්සේ මේවා Run කරන්න Double click කරලා.

(තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.

right click -> Run as admin)

ඊට පස්සේ

Control Panel\Network and Internet\Network Connections

එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.

මේක share කරන කොට මතක ඇතුව share කරන්න "Microsoft Virtual Mini Wifi adapter" එකත් සමග ,අනෙක් Wifi adapter එක නෙවෙයි.

දැන් Internet වැඩ කරයි.

ඊට පස්සේ Phone එකෙන් Wifi Hotspot එක search කරලා, උබ මේ හදපු network එකට කලින් දීපු password එක දෙන්න (මම දුන්නේ WifiPassword කියලා) ඊට පස්සේ connect වෙන්න

Computer එක Restart කරොත් මතක ඇතුව ආයි මේ File එක Right Click -> run as admin විදියට run කරන්න.

WLanStart.bat

ikman එකේ තියෙනවා Wifi adapter රුපියල් 800

http://ikman.lk/en/150mbps-usb-wifi-adapter-for-sale-colombo

Netlimiter 4 දාගන්න 3 තියෙන්නේ නම්, මොකද 3 ත් එක්ක මේ ක්රමය වැඩ නෑ.

[QUOTE="Radioactive, post: 17961754, member: 512093"] [SIZE="3"]Network වර්ග දෙකක් තියෙනවා Wifi වලදි, එකක් ad hoc අනික infrastructure. Android phones ගොඩක් වෙලාවට infrastructure විතරයි support. Wifi Adapter එකක් තියෙනවද hotspot feature (infrastructure ) එක support කරන? Windows 7 තියෙනවද? එහෙනම්. මෙහෙම කරන්න. Windows වල Service එකට ගිහින් Start -> Services WLAN Auto Config Enable කරන්න ,ඊට පස්සේ ඒක උඩ Right click කරලා -> Properties -> Startup type එකට Automatic දෙන්න. ඊට පස්සේ wifi card එකක් තිබ්බට මදි ඒක infrastructure mode එකට support කරන්න ඕනේ. එහෙම support ද කියලා බලන්න, මේක ගහන්න notepad එකේ ඊට පස්සේ ඒක save කරන්න showDrivers.bat කියලා දැන් බලන්න driver එකක් පෙන්වනවාද කියලා, පෙන්වනවා නම් වැඩ නැත්නම් උබේ wifi card එක support නෑ. Support නම්.......... Notepad එකේ මෙහෙම ගහන්න ,ගහලා WlanCreate.bat කියලා save කරන්න. (තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ. right click -> Run as admin) ඊට පස්සේ තව file එකක් හදන්න, [B]WLanStart.bat[/B] කියලා ඊට පස්සේ ඒක save කරන්න, කරලා මෙහෙම ගහන්න. ඊට පස්සේ උබට Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. NetWorksShow.bat file එකක් හදලා පහළ තියෙන ඒවා ගහන්න. ඊට පස්සේ මේවා Run කරන්න Double click කරලා. (තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ. right click -> Run as admin) ඊට පස්සේ Control Panel\Network and Internet\Network Connections එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට. මේක share කරන කොට මතක ඇතුව share කරන්න "Microsoft Virtual Mini Wifi adapter" එකත් සමග ,අනෙක් Wifi adapter එක නෙවෙයි. දැන් Internet වැඩ කරයි. [IMG]http://i.imgur.com/4kSz9m3.png[/IMG] ඊට පස්සේ Phone එකෙන් Wifi Hotspot එක search කරලා, උබ මේ හදපු network එකට කලින් දීපු password එක දෙන්න (මම දුන්නේ WifiPassword කියලා) ඊට පස්සේ connect වෙන්න [B]Computer එක Restart කරොත් මතක ඇතුව ආයි මේ File එක Right Click -> run as admin විදියට run කරන්න. [I][B]WLanStart.bat[/B][/I] [/B] ikman එකේ තියෙනවා Wifi adapter රුපියල් 800 [url]http://ikman.lk/en/150mbps-usb-wifi-adapter-for-sale-colombo[/url] [B]Netlimiter 4 දාගන්න 3 තියෙන්නේ නම්, මොකද 3 ත් එක්ක මේ ක්රමය වැඩ නෑ.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom