Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් processor එකක් තෝරගන්න කලින් මුලින්ම motherboard එකක් තෝරගන්න එතකොට අවශ්‍යය කරන කෑළි ටික ගන්න ලේසියි, ඒ කිව්වේ RAM,graphic card, processor එක, sata hard disk, power supply etc... processor එකක තියෙනවා BUS speed එක කියලා එකක්, lithography කියලා එකක් ,socket model කියලා එකක්. ඒ තුනම ගැලපෙනවා නම් ඒ processor එක ඒ motherboard එකේ use කරන්න පුලුවන්. rated fsb (front side bus) එක කිව්වේ 800MHz,1066MHzm, 1333MHz වගේ,Intel processors වල bus speed එක quad pump නිසා මේක 4 බෙදුවම හරි bus speed එක ගන්න පුලුවන්.

එතකොට 800 නම් 200, 1066 නම් 266, 1333 නම් 333 වගේ. lithography කිව්වේ processor එකේ තියෙන transistors දෙකක් අතර ඇති දුරටයි, ඒක අඩුවෙන්න අඩු වෙන්න performance එක වැඩියි ,දැන් කාලේ ගොඩක් use වෙන්නේ 65nm,45nm, 32nm,22nm ඉස්සරහට 14nm එනවා. ඉතින් මේ ප්‍රමාණයේ processor එකකට motherboard එක support ද කියලා බලන්නත් ඕනේ. socket model කිව්වේ processor එකේ socket එකේ model number එකයි, ඒක LGA 775,1550,1555 වගේ තියෙනවා. 4th generation එකේ Hashwell එකට use වෙන්නේ 1550 socket එකයි, ඉතින් 4th gen processor එකක් ගන්නවා නම් ,motherboard එකේ socket model එක අනිවාර්යෙන්ම LGA 1550 විය යුතුයි. එතකොට sandy bridge/ivy bridge වගේ 2,3 gen ඒවා use කරන්නේ LGA 1155 socket එක.

හරියනවා මොකද PCI-E specification එකෙන් backward compatibility එකට සහාය දක්වන නිසා, ඒ කිව්වේ PCI-E 3 graphic card එකක්, PCI-E 1.1 motherboard එකකට ගහන්න පුලුවන් නමුත් එතකොට overall speed එක 1.1 speed එකෙන් එන්නේ. ඉතින් full performance එක ඕනේ නම් motherboard එකෙයි, graphic card එකෙයි දෙකේම PCI-E version සමාන විය යුතුයි.

[QUOTE="Radioactive, post: 18312456, member: 512093"] ඔව් processor එකක් තෝරගන්න කලින් මුලින්ම motherboard එකක් තෝරගන්න එතකොට අවශ්‍යය කරන කෑළි ටික ගන්න ලේසියි, ඒ කිව්වේ RAM,graphic card, processor එක, sata hard disk, power supply etc... processor එකක තියෙනවා BUS speed එක කියලා එකක්, lithography කියලා එකක් ,socket model කියලා එකක්. ඒ තුනම ගැලපෙනවා නම් ඒ processor එක ඒ motherboard එකේ use කරන්න පුලුවන්. rated fsb (front side bus) එක කිව්වේ 800MHz,1066MHzm, 1333MHz වගේ,Intel processors වල bus speed එක quad pump නිසා මේක 4 බෙදුවම හරි bus speed එක ගන්න පුලුවන්. එතකොට 800 නම් 200, 1066 නම් 266, 1333 නම් 333 වගේ. lithography කිව්වේ processor එකේ තියෙන transistors දෙකක් අතර ඇති දුරටයි, ඒක අඩුවෙන්න අඩු වෙන්න performance එක වැඩියි ,දැන් කාලේ ගොඩක් use වෙන්නේ 65nm,45nm, 32nm,22nm ඉස්සරහට 14nm එනවා. ඉතින් මේ ප්‍රමාණයේ processor එකකට motherboard එක support ද කියලා බලන්නත් ඕනේ. socket model කිව්වේ processor එකේ socket එකේ model number එකයි, ඒක LGA 775,1550,1555 වගේ තියෙනවා. 4th generation එකේ Hashwell එකට use වෙන්නේ 1550 socket එකයි, ඉතින් 4th gen processor එකක් ගන්නවා නම් ,motherboard එකේ socket model එක අනිවාර්යෙන්ම LGA 1550 විය යුතුයි. එතකොට sandy bridge/ivy bridge වගේ 2,3 gen ඒවා use කරන්නේ LGA 1155 socket එක. හරියනවා මොකද PCI-E specification එකෙන් backward compatibility එකට සහාය දක්වන නිසා, ඒ කිව්වේ PCI-E 3 graphic card එකක්, PCI-E 1.1 motherboard එකකට ගහන්න පුලුවන් නමුත් එතකොට overall speed එක 1.1 speed එකෙන් එන්නේ. ඉතින් full performance එක ඕනේ නම් motherboard එකෙයි, graphic card එකෙයි දෙකේම PCI-E version සමාන විය යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom