Tech Zone worrenty clame කර ගන්න ඔන HELP........

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Tech Zone worrenty clame කර ගන්න ඔන HELP........

    මචන් මන් Tech Zone (unity)1කෙන් 500GB hard එකෙක් ගත්ත.එකෙ bardsectors ඇවිල්ල මට එක worrenty clame කර ගන්න ඔන.Tech Zone එකෙ ගහල තියනව unlicensed software තීයනවනම් worrenty
    දෙන්නෙ න කියල.මන් hard එක ෆොර්මට් කරල ගෙනියන්නි ඉන්නෙ..එක ගැන දන්න එකෙක් ඉන්නවද ?මුන් එක දවසින් දෙයිද ? වැඩෙ කර ගන්න අමරුද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    License Software නෑ කියලා අවුලක් නෑ බං..... ගෙනිහින් දීපන් උන්ට..... වැඩි ගේම් ඉල්ලන් ආවොත් *රි හම්බයට හොම්බට එකක් ඈනලා වරෙන්.... :angry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    yako itin un licensed windows enne nathi laptops & desktops walatath dala denne pirated windows copy ne :P mara magulak ne unlicensed kiyala :eek:
    format karala aran yanna wade iwara ne
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මගේ හාඩ් එකකට ගත්තා. එක දවසින් නම් දෙන්නේ නෑ. මගේ එක එන්න සති තුනක් ගියා...
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    License Software නෑ කියලා අවුලක් නෑ බං..... ගෙනිහින් දීපන් උන්ට..... වැඩි ගේම් ඉල්ලන් ආවොත් *රි හම්බයට හොම්බට එකක් ඈනලා වරෙන්.... :angry:

    oya hamba kada walin nogena inna taramata tama hoda
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    License Software නෑ කියලා අවුලක් නෑ බං..... ගෙනිහින් දීපන් උන්ට..... වැඩි ගේම් ඉල්ලන් ආවොත් *රි හම්බයට හොම්බට එකක් ඈනලා වරෙන්.... :angry:
    :yes::yes:
    yako itin un licensed windows enne nathi laptops & desktops walatath dala denne pirated windows copy ne :P mara magulak ne unlicensed kiyala :eek:
    format karala aran yanna wade iwara ne
    kalakanni

    Format karala aran yanna.
    Dawasin deida kiyala sure na.
    :shocked::shocked::shocked:
    මගේ හාඩ් එකකට ගත්තා. එක දවසින් නම් දෙන්නේ නෑ. මගේ එක එන්න සති තුනක් ගියා...
    :(:(:(:( ubeth bad sectors da ?
    oya hamba kada walin nogena inna taramata tama hoda
    monava karannada ban karapu gon kan
     
    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    kohomada hambayange tricks :P
    hdd 1 format karala aran palayan :lol:

    they can get back your data after formatting. So you need to rewrite data to wipe out them permanently.

    Btw which tool said, that you hard drive having bad sectors?