Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Techfine Online UPS help for a gaming PC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ PC එකේ තියෙන්නෙ 750W PSU (power Suppy Unit) [ ඒ උනාට එච්චර power යන්නෙ නැහැ කොහොමත් ]

මම මෙච්චර කල් පාවිච්චි කලේ prolink 1200VA Line Interactive UPS තමයි.

(කාලයක් තිබිල අවුල් ගියාම ආයෙ අලුතෙන් ගත්තෙත් දිගටම ඒ model ම තමයි. )

ලඟදි දැනගන්න ලැබුනා gaming PC වලට හරියන්නෙ 'Online UPS' කියල.

සාපේක්ෂව ගනන් අඩු මෙන්න මේක model එක දැක්කා nanotec එකේ

https://www.nanotek.lk/product/2219

brand එක ගැන සහ මම දැනගත යුතු වෙනත් මුකුත් තියෙනම් දන්න අය මාව දැනුවත් කරන්න :v. thank you.

'Online UPS' කියන ඒව අවුල් යද්දි කොයි විදියටද අවුල් යන්නෙ? බැටරි විතරක් replace කරාම හරිද දිගටම? capacitors අවුල් යන්නෙ නැද්ද?

(Line Interactive UPS එහෙම දිගටම බැටරි replace කර කර හැමදාම පාවිච්චි කරන්න බැහැ. capacitors අවුල් යනව. එතකොට අලුත් එකක් ගන්න වෙනව. මේ මගුල 75,000ක් දීල අරං මෙකත් ඒ වගේ කාලෙකින් අයින් කරන්න උනොත් වැඩක් නැහැනෙ -_-. එහෙම වෙනවනම් මම ඉස්සර ඉඳන් කරපු විදියට Line Interactive UPS ම සැරින් සරේ ගන්න එකද හොඳ?)

[QUOTE="coefficient, post: 27788606, member: 387966"] මගේ PC එකේ තියෙන්නෙ 750W PSU (power Suppy Unit) [ ඒ උනාට එච්චර power යන්නෙ නැහැ කොහොමත් :rolleyes2:] මම මෙච්චර කල් පාවිච්චි කලේ prolink 1200VA Line Interactive UPS තමයි. (කාලයක් තිබිල අවුල් ගියාම ආයෙ අලුතෙන් ගත්තෙත් දිගටම ඒ model ම තමයි. ) ලඟදි දැනගන්න ලැබුනා gaming PC වලට හරියන්නෙ 'Online UPS' කියල. සාපේක්ෂව ගනන් අඩු මෙන්න මේක model එක දැක්කා nanotec එකේ [URL]https://www.nanotek.lk/product/2219[/URL] brand එක ගැන සහ මම දැනගත යුතු වෙනත් මුකුත් තියෙනම් දන්න අය මාව දැනුවත් කරන්න :v. thank you. ---------------- 'Online UPS' කියන ඒව අවුල් යද්දි කොයි විදියටද අවුල් යන්නෙ? බැටරි විතරක් replace කරාම හරිද දිගටම? capacitors අවුල් යන්නෙ නැද්ද? (Line Interactive UPS එහෙම දිගටම බැටරි replace කර කර හැමදාම පාවිච්චි කරන්න බැහැ. capacitors අවුල් යනව. එතකොට අලුත් එකක් ගන්න වෙනව. මේ මගුල 75,000ක් දීල අරං මෙකත් ඒ වගේ කාලෙකින් අයින් කරන්න උනොත් වැඩක් නැහැනෙ -_-. එහෙම වෙනවනම් මම ඉස්සර ඉඳන් කරපු විදියට Line Interactive UPS ම සැරින් සරේ ගන්න එකද හොඳ?) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom