මගේ PC එකේ තියෙන්නෙ 750W PSU (power Suppy Unit) [ ඒ උනාට එච්චර power යන්නෙ නැහැ කොහොමත්
]
මම මෙච්චර කල් පාවිච්චි කලේ prolink 1200VA Line Interactive UPS තමයි.
(කාලයක් තිබිල අවුල් ගියාම ආයෙ අලුතෙන් ගත්තෙත් දිගටම ඒ model ම තමයි. )
ලඟදි දැනගන්න ලැබුනා gaming PC වලට හරියන්නෙ 'Online UPS' කියල.
සාපේක්ෂව ගනන් අඩු මෙන්න මේක model එක දැක්කා nanotec එකේ
https://www.nanotek.lk/product/2219
brand එක ගැන සහ මම දැනගත යුතු වෙනත් මුකුත් තියෙනම් දන්න අය මාව දැනුවත් කරන්න :v. thank you.
----------------
'Online UPS' කියන ඒව අවුල් යද්දි කොයි විදියටද අවුල් යන්නෙ? බැටරි විතරක් replace කරාම හරිද දිගටම? capacitors අවුල් යන්නෙ නැද්ද?
(Line Interactive UPS එහෙම දිගටම බැටරි replace කර කර හැමදාම පාවිච්චි කරන්න බැහැ. capacitors අවුල් යනව. එතකොට අලුත් එකක් ගන්න වෙනව. මේ මගුල 75,000ක් දීල අරං මෙකත් ඒ වගේ කාලෙකින් අයින් කරන්න උනොත් වැඩක් නැහැනෙ -_-. එහෙම වෙනවනම් මම ඉස්සර ඉඳන් කරපු විදියට Line Interactive UPS ම සැරින් සරේ ගන්න එකද හොඳ?)

Last edited: