මේකේ මචන් එනවා Maths/English/General knowledge ප්‍රශ්න.Technical නම් එන්නේ, apply කරන position එකට අදාළ ඒවා තමා .
Maths වලටනම් එන්නේ Map එකක වගේ දුර හොයන්න වගේ O/L වල කරපු වගේ ඒවා.Bt ටිකක් advance.
ලොකු අව්ලක් නෑ. කරගන්න පුළුවන්.පැය 1.30ක් වගේ තියනවා.
