Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Technical support job in Singapore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

interviews තියන්නෙ online ඒ නිසා සිංගා ඇවිල්ලා ජොබ් හෙව්වා කියල තේරුමක් නෑ බන්.

ලංකාවෙ ඉදලා ඔන්ලයින් ඇප්ලයි කරපන්.

මේ ටික උඹට පොඩි idea එකක් ගන්න ලිව්වෙ:

උඹේ වයස අදාලයි ජොබ් එක හම්බෙන්න (employment pass එක උඹට දෙන්න නම් උඹව හයර් කරන කම්පැනි එකෙන් උඹට දෙන්න ඕන මිනිමම් ගානක් තියනව. ඒකට ඩෙපෙන්ඩ් වෙන්නෙ, උඹේ වයස, වර්කින්ග් එක්ස්පීරියන්ස් එක etc..)

එහෙම කියපු හේතුව තමයි, වයස වැඩි, එක්ස්පීරියන්ස් වැඩි උන්ට ලොකු සැලරි එකක් දෙන්න ඕන නිසා, එහෙම උන්ගෙ employment pass එක renew කරන්නෙ නැතුව ජොබ් එකෙන් අයින් කරල, වයස අඩු එකෙක්ව ගන්නවා. මෙහෙ IT side එකේ වෙන්නෙ මේක.

ජොබ්ස් හොදටම තියන්නෙ development side එකට. Specially Java වලට. හැබැයි ජොබ් සෙකියුරිටි එක නම් මෙහෙ හොදටම අඩුයි. ඒකට හේතුව තමයි, ඩිරෙක්ලි කම්පෑනීස් වලට හයර් කරන්නවා ගොඩක් අඩුයි, ගොඩක් උන් වැඩ කරන්නෙ IT outsourcing කරන කම්පැනීස් හරහා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එක ඉවර උනාම, වෙන ප්‍රොජෙක්ට්ස් නැත්තම් ජොබ් එක නැති වෙනවා. මගේ යාලුවෝ 3 දෙනෙක්ට ඒක උනා (02 Java devs, 01 Mobile app dev).

ඒ ගියපු උන්ගෙන් 2නෙක් ආපහු ආවා. උන්ට මාස 6කට වැඩිය ගියා අලුත් ජොබ් එකක් හොයාගන්න. අනිත් එක්කෙනා දැන් ඉන්නෙ malaysia wala, ඌ තමයි සෙට් එකෙන් හොදටම java experience තියන්නෙ. ඒත් උට වයස ටිකක් වැඩියි (37 වගේ මතක).

මේ කියන්නෙ ජොබ් එකක් හොයාගන්න බෑ කියන එක නෙමෙයි. බට් ඔලුවෙ තියාගනින් මෙහෙ වල්කින්ග් කල්චර් එකේ හැටි. සිංගා වලට ඇප්ලයි කරපන්, ඒ ගමන් වෙන කොහෙහරිත් බලපන්.

උඹට මම pm කරා ජොබ් ඔෆර් එකක්. JD එක උඹට සෙට් වෙනව නම් ඇප්ලයි කරපන්.

[QUOTE="Error365!, post: 31559724, member: 406653"] interviews තියන්නෙ online ඒ නිසා සිංගා ඇවිල්ලා ජොබ් හෙව්වා කියල තේරුමක් නෑ බන්. ලංකාවෙ ඉදලා ඔන්ලයින් ඇප්ලයි කරපන්. මේ ටික උඹට පොඩි idea එකක් ගන්න ලිව්වෙ: උඹේ වයස අදාලයි ජොබ් එක හම්බෙන්න (employment pass එක උඹට දෙන්න නම් උඹව හයර් කරන කම්පැනි එකෙන් උඹට දෙන්න ඕන මිනිමම් ගානක් තියනව. ඒකට ඩෙපෙන්ඩ් වෙන්නෙ, උඹේ වයස, වර්කින්ග් එක්ස්පීරියන්ස් එක etc..) එහෙම කියපු හේතුව තමයි, වයස වැඩි, එක්ස්පීරියන්ස් වැඩි උන්ට ලොකු සැලරි එකක් දෙන්න ඕන නිසා, එහෙම උන්ගෙ employment pass එක renew කරන්නෙ නැතුව ජොබ් එකෙන් අයින් කරල, වයස අඩු එකෙක්ව ගන්නවා. මෙහෙ IT side එකේ වෙන්නෙ මේක. ජොබ්ස් හොදටම තියන්නෙ development side එකට. Specially Java වලට. හැබැයි ජොබ් සෙකියුරිටි එක නම් මෙහෙ හොදටම අඩුයි. ඒකට හේතුව තමයි, ඩිරෙක්ලි කම්පෑනීස් වලට හයර් කරන්නවා ගොඩක් අඩුයි, ගොඩක් උන් වැඩ කරන්නෙ IT outsourcing කරන කම්පැනීස් හරහා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එක ඉවර උනාම, වෙන ප්‍රොජෙක්ට්ස් නැත්තම් ජොබ් එක නැති වෙනවා. මගේ යාලුවෝ 3 දෙනෙක්ට ඒක උනා (02 Java devs, 01 Mobile app dev). ඒ ගියපු උන්ගෙන් 2නෙක් ආපහු ආවා. උන්ට මාස 6කට වැඩිය ගියා අලුත් ජොබ් එකක් හොයාගන්න. අනිත් එක්කෙනා දැන් ඉන්නෙ malaysia wala, ඌ තමයි සෙට් එකෙන් හොදටම java experience තියන්නෙ. ඒත් උට වයස ටිකක් වැඩියි (37 වගේ මතක). මේ කියන්නෙ ජොබ් එකක් හොයාගන්න බෑ කියන එක නෙමෙයි. බට් ඔලුවෙ තියාගනින් මෙහෙ වල්කින්ග් කල්චර් එකේ හැටි. සිංගා වලට ඇප්ලයි කරපන්, ඒ ගමන් වෙන කොහෙහරිත් බලපන්. උඹට මම pm කරා ජොබ් ඔෆර් එකක්. JD එක උඹට සෙට් වෙනව නම් ඇප්ලයි කරපන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom