Technical support job in Singapore

revox

Well-known member
  • Apr 10, 2010
    5,050
    2
    2,468
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    • Like
    Reactions: redhat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,140
    27,569
    113
    Machan la

    SInga giyoth me dawas wala jobak set kara ganna barica?

    kocchara dawas inna wei da ?

    inna aduwata than koi area eke da thiyenne

    pls support
    ඉන්න එවුන්ටත් ජොබ් නෑ. හැම තැනම layoff තත්වය ශ්‍රී ලන්කට්ස්තානේ ට වඩා සෝචනීයයි. ගිහින් ජොබ් හොයන්වා කියන්නේ ඉල්ලන් කනවා වගේ වැඩක්. කොවිඩ් කාලේ වගේ දැන් ජොබ් සෙට් වෙන්නේ නෑ :baffled:. tampines, geylang වගේ අඩුවට ඉන්න පුලුවන් වෙයි. විසිට් වීසා මාසයයි දෙන්නේ හොරට පැනලා ඉන්න බෑ. විසිට් වීසා ඉවර උනාම එන්න වෙනවා. නැත්නම් අල්ලලා ලාච්චුවට දානවා. විසිට් වීසා ගිහින් ජොබ් හොයන්වා කියන මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ 🤌
     
    • Sad
    Reactions: redhat

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    මෙහේ ඉන්දන් හොයා ගෙන යන එක තමයි මොදම වැඩේ. tech dtack Java නම් ටිකක් ලේසි හොයා ගන්න
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    961
    1,472
    93
    singa goldern era eka 2021-2022
    nika Cv dammath mehe idan yanna thibba
    dan case machan, ehema demand naha

    visit dala, gihin athe thiyana salli tika iwara karaganna epa.
    ekko mehe idan apply karapan, fintech/JVM ewa set wenawa

    ehema nathnan, ubata inna thanak thiyanawa nan giyata kamak ne
    ekko dubay palayan

    kiyanna tyhiyenne, lokuwata mahansi wenna epa
    mehe jobak balana gaman, wena field ekakata bahinna

    ehema nathnan, aus wage yanna age thiyanawa nan student\
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    singa goldern era eka 2021-2022
    nika Cv dammath mehe idan yanna thibba
    dan case machan, ehema demand naha

    visit dala, gihin athe thiyana salli tika iwara karaganna epa.
    ekko mehe idan apply karapan, fintech/JVM ewa set wenawa

    ehema nathnan, ubata inna thanak thiyanawa nan giyata kamak ne
    ekko dubay palayan

    kiyanna tyhiyenne, lokuwata mahansi wenna epa
    mehe jobak balana gaman, wena field ekakata bahinna

    ehema nathnan, aus wage yanna age thiyanawa nan student\
    paddy field thama
     
    • Haha
    Reactions: jennt and Cypress

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com

    මේ අනික් පයියා. උගෙ ජොබ් එක පෙන්නලා එක එක මරිසි දානවා.හෙන වට පන්ඩිතයි.මූ කරන ඒව හරියන්නෙ නැත්තෙ මූ කවුරුත් කියන ඒවා අහන්න කැමති නැති ඩයල් එකක් වගේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,510
    113

    මේ අනික් පයියා. උගෙ ජොබ් එක පෙන්නලා එක එක මරිසි දානවා.හෙන වට පන්ඩිතයි.මූ කරන ඒව හරියන්නෙ නැත්තෙ මූ කවුරුත් කියන ඒවා අහන්න කැමති නැති ඩයල් එකක් වගේ
    me wage gothayonge videos balanna epa yakoo.. suggest unath report karala danna..
    මම මේ දැන් අහන ගමන් 38:47 ඉන්නේ, මූ කියන දේවල් හැම එකම මම අහන්නේ නෑ ඊයේ පෙරෙදා සිස්කෝ එකේ සිද්ධියට කතා කරලා කට්ටිය අම්බානකට බැනලා තිබ්බා. මටත් එතන විවේචන තිබ්බත් මන් කමන්ට් කරන්න ගියේ නෑ.
    හැබැයි ඔය share කරපු විඩියෝ ඒකේ තියෙන්නේ podcast එකක්, සිංගා වැඩ කරන කොල්ලොක්ගේ, 80%-90% කතා කරන්නේ සිංගා ඉන්නා කොල්ලා, අලුත් උන්ට නම් සහ update නැති උන්ටනම් ගන්න දෙයක් තියනවා කියලා හිතනවා.