Technically රනිල්ට 2034 වන තෙක් ජනාධිපතිධූරය දැරිය හැකියි. 😍

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ටෙක්නලි නම් බෑ. ඒත් ප්‍රැක්ටිකලි බෑයි කියන එක අපි වෙනස් කරලා පෙන්නන්නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113

    දැනුත් 73යි නේද. :lol: :lol: අපි මේ 55න් විශ්‍රම යන හැටි පැලැන් කරනවා.​

    එහෙම බලද්දි උන් පුදුම දුකක් නේ විදින්නෙ බන් සැප වාහන වල ගෙවල් වල හිටියට
     

    Similar threads