Techno Parks පිහිටුවීම සඳහා සියල්ල සුදානම්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    ඒ ඉන්දියාව හර කෝ මේ ලංකාව . තෝ පොඩ්ඩක් ඉන්න රට මොකක්ද කියලා දන්නේ නැතුව කථා කරන්න එපා . නුවර එලිය ට තියා කළුතර ට ම 4G වත් නැහැ හරියට . නුවර එලිය ගැන මොන කතාද. 4G වත් නැතුව මොන IT ද ඔයි 🤩🤩

    ගොනා වගේ කියවන්න එපා මිනිහෝ.. LGN කියලා එකක් අහලා තියනවද? 4G වලින් කනෙක්ට් වෙන ඔෆිස් මොනවද කියපන්?
    උබේ හංදියේ තියෙන කොමියුනිකේශන් වගේ කියලා හිතුවද IT කම්පැනි?..

    ෆුක විකුනන එකා දන්න 4G..
     
    • Haha
    Reactions: dinuksha_asela

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ගොනා වගේ කියවන්න එපා මිනිහෝ.. LGN කියලා එකක් අහලා තියනවද? 4G වලින් කනෙක්ට් වෙන ඔෆිස් මොනවද කියපන්?
    උබේ හංදියේ තියෙන කොමියුනිකේශන් වගේ කියලා හිතුවද IT කම්පැනි?..

    ෆුක විකුනන එකා දන්න 4G..
    LGN කියන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ බං ඉතින් අපි . පොඩ්ඩක් විස්තර කරලා කියපන්කෝ එකෙන් Private කම්පැනි වලට ඉන්ටර්නෙට් දෙන හැටි 🤔🤔

    (Like දාලා LGN පොන්ස් මාරු වෙලා 🤣)
     
    Last edited:
    • Wow
    Reactions: Smartm