Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

මගෙ Lap එක ගත්තෙ Technocity එකෙන්. ලබන මාසෙ ඒ කියන්නෙ අගෝස්තු 28 වෙද්දි ඒකෙ warrenty ඉවරයි.

මේ ලගදි ඒකෙ එක පාරට display නැති වුනා. මාත් බය වෙච්ච පාර අනිත් දවසෙම Technocity එකේ 4th floor එකේ technical එකට lap එක ගෙනිච්ච. එතන හිටපු ස්මීර Lap එක check කලා. ඒකෙ display එකේ නෙමෙයි මචන් අවුල තිබ්බෙ. Motherboard එක ගිහිල්ලයි තිබිල තියෙන්නෙ. මෙයා කිවුව Lap එක agentලට යවන්න ඕනෙ කියල. හරියටම සති දෙකකින් දෙන්නම් call කරල එන්න කිවුව.

මං මචන් සති තුනක් වෙනකම් call කලා. call කරන හැම වෙලේම මෙයාල කියනව තම agent ලගෙන් අවෙ නෑ කියල. තව කිවුව රට ඉඳල display එකක් එන්න තියෙනව ඒකයි පරක්කු කියල. (වැඩේ කියන්නෙ motherboard එකෙයි අවුල තියෙන්නෙ )

මටත් මල පැන්න පාර මන් අනිත් දවසෙ technocity එකට ගිහින් බලද්දි තාම lap එක එතන. Agent ලට යවලත් නෑ. මට අතේ මාට්ටු. මං බැන්න මාව රස්තියදු කරනව කියල. ආයෙ මං කිවුව අවුරුද්දක් වත් යන්න කලින් මෙච්චර අවුලක් ආපු නිසා මට ඔය lap එක එපා කියල. මං කිවුව මං මේ ගැන පැමිනිලි කරනව කියල. ඒ පාර එයාල කිවුව අදම අලුත් lap එකක් දෙන්නම් කියල. මන් මචන් එතන හවස 2 ඉඳල 6 වෙනකම් අහන අහන සැරේ කිවුව OS එක දානව

කියල තව චුට්ටකින් දෙන්නම් කියල. ඒ කියන්නෙ මෙයාලට OS එක දාන්න පැය 4ක් යනව. ඔන්න 6.10 ට lap එකක් ගෙනාව. එතකොට තමයි මන් lap එක දැක්කෙ. මගෙ කලින් lap එක වගේමයි. හැබැයි මගෙ කලින් lap එකේ finger print එකක් තිබ්බෙ නෑ. ඒත් මේකෙ තියෙනව.

මං ඒක ගෙදර අරන් ඇවිත් පොඩ්ඩක් අත පත ගාද්දි තමයි වැඩේ තේරුනේ. මගෙ lap එකේ උඩ pad එක මරු කරල විතරයි. ඇතුලෙ board එකත් වෙන එකක් දාල. මගෙ තිබ්බෙ studio 1537 එකක්. දාල තියෙන්නෙ ඊට කලින් පරණ ආපු lap එකක board එකක්.

මං අනිත් දවසෙත් ගියා. ගිහින් බැන්න පලු යන්න. ඒ පාර ඒකෙ වැඩ කරන Shifan ඇවිත් කිවුව අනිවා තව සතියක් ඇතුලත අලුත් lap එකක් ගෙන්නල දෙනව කියල.

මං සතියකින් අයෙ call කලාම කියනව අලුතෙන් mother board එකක් හෙට එනව ආවම හෙටම දාල දෙන්නම් කියල. මං බැන්න මට පරන එක දැන් කොහොමත් එපා, ඒක කෑලි ගලවල මාරු කරල අච්චරුවක් වගේ තියෙන්නෙ. ඒ නිසා අලුත් lap එකක් ඕනෙ කියල. ඒ පාර මෙයා මට ආයෙ call කරල කිවුව අලුත් lap එකක් ඇවිත් හෙට ඇවිත් ගෙනියන්න කියල. මන් මචන් අනිත් දවසෙ ගිහාම අලුත් lap එකක් දුන්න.

හැබැයි මචන් මට මේකත් sure නෑ.. මේකෙ සමහර වෙලාවට display එකේ ඉරක් යනව. හැමතිස්සෙම එන්නෙත් නෑ. මගෙ පරණ lap එකෙත් මේ ලෙඩේම තිබ්බ. ඉතින් මෙහෙම ගියොත් නම් අපිට බඩුම තමයි.

මං දැන් ආයෙ දවසක unity යනව. මං මේ ගැන පැමිණිලි කරනව. ඔයාලටත් technocity එකෙන් මෙහෙම අවුල් තියෙනව නම් මාත් එක්ක set වෙන්න.

[QUOTE="RazorH, post: 7956413, member: 161249"] [b]Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????[/b] [CENTER][SIZE=5][COLOR=green]මගෙ Lap එක ගත්තෙ Technocity එකෙන්. ලබන මාසෙ ඒ කියන්නෙ අගෝස්තු 28 වෙද්දි ඒකෙ warrenty ඉවරයි.:nerd:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මේ ලගදි ඒකෙ එක පාරට display නැති වුනා.:baffled: මාත් බය වෙච්ච පාර අනිත් දවසෙම Technocity එකේ 4th floor එකේ technical එකට lap එක ගෙනිච්ච. එතන හිටපු ස්මීර Lap එක check කලා. ඒකෙ display එකේ නෙමෙයි මචන් අවුල තිබ්බෙ. Motherboard එක ගිහිල්ලයි තිබිල තියෙන්නෙ. මෙයා කිවුව Lap එක agentලට යවන්න ඕනෙ කියල. හරියටම සති දෙකකින් දෙන්නම් call කරල එන්න කිවුව.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මං මචන් සති තුනක් වෙනකම් call කලා. call කරන හැම වෙලේම මෙයාල කියනව තම agent ලගෙන් අවෙ නෑ කියල.:oo: තව කිවුව රට ඉඳල display එකක් එන්න තියෙනව ඒකයි පරක්කු කියල. (වැඩේ කියන්නෙ motherboard එකෙයි අවුල තියෙන්නෙ :P)[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මටත් මල පැන්න පාර මන් අනිත් දවසෙ technocity එකට ගිහින් බලද්දි තාම lap එක එතන.:growl: Agent ලට යවලත් නෑ. මට අතේ මාට්ටු. මං බැන්න මාව රස්තියදු කරනව කියල. ආයෙ මං කිවුව අවුරුද්දක් වත් යන්න කලින් මෙච්චර අවුලක් ආපු නිසා මට ඔය lap එක එපා කියල.:no: මං කිවුව මං මේ ගැන පැමිනිලි කරනව කියල.:frown: ඒ පාර එයාල කිවුව අදම අලුත් lap එකක් දෙන්නම් කියල. මන් මචන් එතන හවස 2 ඉඳල 6 වෙනකම් අහන අහන සැරේ කිවුව OS එක දානව[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]කියල තව චුට්ටකින් දෙන්නම් කියල. ඒ කියන්නෙ මෙයාලට OS එක දාන්න පැය 4ක් යනව.:baffled: ඔන්න 6.10 ට lap එකක් ගෙනාව.:nerd: එතකොට තමයි මන් lap එක දැක්කෙ. මගෙ කලින් lap එක වගේමයි. හැබැයි මගෙ කලින් lap එකේ finger print එකක් තිබ්බෙ නෑ. ඒත් මේකෙ තියෙනව.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මං ඒක ගෙදර අරන් ඇවිත් පොඩ්ඩක් අත පත ගාද්දි තමයි වැඩේ තේරුනේ. මගෙ lap එකේ උඩ pad එක මරු කරල විතරයි. ඇතුලෙ board එකත් වෙන එකක් දාල. මගෙ තිබ්බෙ studio 1537 එකක්. දාල තියෙන්නෙ ඊට කලින් පරණ ආපු lap එකක board එකක්.:frown:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මං අනිත් දවසෙත් ගියා. ගිහින් බැන්න පලු යන්න. ඒ පාර ඒකෙ වැඩ කරන Shifan ඇවිත් කිවුව අනිවා තව සතියක් ඇතුලත අලුත් lap එකක් ගෙන්නල දෙනව කියල.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මං සතියකින් අයෙ call කලාම කියනව අලුතෙන් mother board එකක් හෙට එනව ආවම හෙටම දාල දෙන්නම් කියල.:baffled: මං බැන්න මට පරන එක දැන් කොහොමත් එපා, ඒක කෑලි ගලවල මාරු කරල අච්චරුවක් වගේ තියෙන්නෙ. ඒ නිසා අලුත් lap එකක් ඕනෙ කියල.:frown: ඒ පාර මෙයා මට ආයෙ call කරල කිවුව අලුත් lap එකක් ඇවිත් හෙට ඇවිත් ගෙනියන්න කියල.:P මන් මචන් අනිත් දවසෙ ගිහාම අලුත් lap එකක් දුන්න.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]හැබැයි මචන් මට මේකත් sure නෑ..:no: මේකෙ සමහර වෙලාවට display එකේ ඉරක් යනව.:oo: හැමතිස්සෙම එන්නෙත් නෑ. මගෙ පරණ lap එකෙත් මේ ලෙඩේම තිබ්බ. ඉතින් මෙහෙම ගියොත් නම් අපිට බඩුම තමයි.:baffled:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=green]මං දැන් ආයෙ දවසක unity යනව.:frown: මං මේ ගැන පැමිණිලි කරනව. ඔයාලටත් technocity එකෙන් මෙහෙම අවුල් තියෙනව නම් මාත් එක්ක set වෙන්න.:confused:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom