Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,889
    125
    63
    34
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

    මගෙ Lap එක ගත්තෙ Technocity එකෙන්. ලබන මාසෙ ඒ කියන්නෙ අගෝස්තු 28 වෙද්දි ඒකෙ warrenty ඉවරයි.:nerd:

    මේ ලගදි ඒකෙ එක පාරට display නැති වුනා.:baffled: මාත් බය වෙච්ච පාර අනිත් දවසෙම Technocity එකේ 4th floor එකේ technical එකට lap එක ගෙනිච්ච. එතන හිටපු ස්මීර Lap එක check කලා. ඒකෙ display එකේ නෙමෙයි මචන් අවුල තිබ්බෙ. Motherboard එක ගිහිල්ලයි තිබිල තියෙන්නෙ. මෙයා කිවුව Lap එක agentලට යවන්න ඕනෙ කියල. හරියටම සති දෙකකින් දෙන්නම් call කරල එන්න කිවුව.

    මං මචන් සති තුනක් වෙනකම් call කලා. call කරන හැම වෙලේම මෙයාල කියනව තම agent ලගෙන් අවෙ නෑ කියල.:oo: තව කිවුව රට ඉඳල display එකක් එන්න තියෙනව ඒකයි පරක්කු කියල. (වැඩේ කියන්නෙ motherboard එකෙයි අවුල තියෙන්නෙ :P)

    මටත් මල පැන්න පාර මන් අනිත් දවසෙ technocity එකට ගිහින් බලද්දි තාම lap එක එතන.:growl: Agent ලට යවලත් නෑ. මට අතේ මාට්‍ටු. මං බැන්න මාව රස්තියදු කරනව කියල. ආයෙ මං කිවුව අවුරුද්දක් වත් යන්න කලින් මෙච්චර අවුලක් ආපු නිසා මට ඔය lap එක එපා කියල.:no: මං කිවුව මං මේ ගැන පැමිනිලි කරනව කියල.:frown: ඒ පාර එයාල කිවුව අදම අලුත් lap එකක් දෙන්නම් කියල. මන් මචන් එතන හවස 2 ඉඳල 6 වෙනකම් අහන අහන සැරේ කිවුව OS එක දානව
    කියල තව චුට්ටකින් දෙන්නම් කියල. ඒ කියන්නෙ මෙයාලට OS එක දාන්න පැය 4ක් යනව.:baffled: ඔන්න 6.10 ට lap එකක් ගෙනාව.:nerd: එතකොට තමයි මන් lap එක දැක්කෙ. මගෙ කලින් lap එක වගේමයි. හැබැයි මගෙ කලින් lap එකේ finger print එකක් තිබ්බෙ නෑ. ඒත් මේකෙ තියෙනව.

    මං ඒක ගෙදර අරන් ඇවිත් පොඩ්ඩක් අත පත ගාද්දි තමයි වැඩේ තේරුනේ. මගෙ lap එකේ උඩ pad එක මරු කරල විතරයි. ඇතුලෙ board එකත් වෙන එකක් දාල. මගෙ තිබ්බෙ studio 1537 එකක්. දාල තියෙන්නෙ ඊට කලින් පරණ ආපු lap එකක board එකක්.:frown:

    මං අනිත් දවසෙත් ගියා. ගිහින් බැන්න පලු යන්න. ඒ පාර ඒකෙ වැඩ කරන Shifan ඇවිත් කිවුව අනිවා තව සතියක් ඇතුලත අලුත් lap එකක් ගෙන්නල දෙනව කියල.

    මං සතියකින් අයෙ call කලාම කියනව අලුතෙන් mother board එකක් හෙට එනව ආවම හෙටම දාල දෙන්නම් කියල.:baffled: මං බැන්න මට පරන එක දැන් කොහොමත් එපා, ඒක කෑලි ගලවල මාරු කරල අච්චරුවක් වගේ තියෙන්නෙ. ඒ නිසා අලුත් lap එකක් ඕනෙ කියල.:frown: ඒ පාර මෙයා මට ආයෙ call කරල කිවුව අලුත් lap එකක් ඇවිත් හෙට ඇවිත් ගෙනියන්න කියල.:P මන් මචන් අනිත් දවසෙ ගිහාම අලුත් lap එකක් දුන්න.

    හැබැයි මචන් මට මේකත් sure නෑ..:no: මේකෙ සමහර වෙලාවට display එකේ ඉරක් යනව.:oo: හැමතිස්සෙම එන්නෙත් නෑ. මගෙ පරණ lap එකෙත් මේ ලෙඩේම තිබ්බ. ඉතින් මෙහෙම ගියොත් නම් අපිට බඩුම තමයි.:baffled:

    මං දැන් ආයෙ දවසක unity යනව.:frown: මං මේ ගැන පැමිණිලි කරනව. ඔයාලටත් technocity එකෙන් මෙහෙම අවුල් තියෙනව නම් මාත් එක්ක set වෙන්න.:confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,172
    4,210
    113
    29
    Mozilla Firefox.
    unity eke pc partner eka kudu kara ohoma seen ekak hinda.

    ubath kattiyak ekkan gihin kade kudu karala ethana thiyana ewa ussan ewilla kiyakata hri wikunala salli walin unity plaza eke Techzone eken hoda lap ekak ganin.
     
    Last edited:
    • Like
    Reactions: RazorH

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,084
    6,384
    113
    Lakwan
    unity eke pc partner eka kudu kara ohoma seen ekak hinda.

    ubath kattiyak ekkan gihin kade kudu karala ethana thiyana ewa ussan ewilla kiyakata hri wikunala salli walin unity plaza eke Techzone eken hoda lap ekak ganin.

    :yes::yes::yes::yes: :D:D:D


    okunta hodin salakala ba ban.. gema deepan..

    kalakanni... :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: RazorH

    Djram

    Member
    Mar 23, 2007
    24,395
    1,650
    0
    32
    PaNaDuRa : The City of HeAvEn
    man nam machan lap ekak gannawa nam authorized dealer gen thama ganne
    ganan wadi unath kamak na :eek:
    machan uba dethun denek ekka gihilla poddak mesekata gahala ka gahapan
    oya krame godak ewunta hari gihilla thiyenawa
     
  • Jun 17, 2009
    548
    174
    43
    colombo
    ඕකුන්ට හෙන ගහන්න ඕන කාලකන්නින්ට මිනිස්සුන්ගෙ සල්ලි වලට ඔයවගේ වන්චා කරනවට. ඕක හැම එකාටම කියපන් ඕකුන්ගෙ කස්ටමර්ස්ල කඩන්න ඕන කාල කාලකන්නින්ගෙ.
     
    • Like
    Reactions: akilar25

    nishu112

    Member
    May 4, 2008
    2,161
    344
    0
    Planet Earth
    case daganna epa, ayet yaddi, bamba polic gihin case eka kiala, sivil buwek aran yanna.. nattan okunwa andanna tanien amarui.. un owa hondata kaapu yakku...