Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Technomedics Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද දැනගන්න ඔ්නි? මම Technomedics Group එකේ වැඩ කරන එකෙක් නෙවෙයි.. හැබැයි Stable company එකක්.. Medical equipment market එක dominate කරගෙන යන්නෙ... මෑතකදි Medex Holdings, P & T Trading, Zenith Impex වගේ companies absorb කරා.. Marketing teams අතර පට්ට competition එකක් තියෙන්නෙ.. Marketing teams අතරෙ competition එක වැඩි නිසාම වැඩ කරන අයට පට්ට stress.. හැබැයි රජෝ සෞඛ්‍ය අමාත්‍යාංශෙම ගොඩදාගෙන ඉන්නෙ... කොහොම හරි නැති allocations මුන් හොයා ගන්නවා.. මෑතකදි Lab field එකටත් enter උනා.. Human කියන බ්‍රෑන්ඩ් එකේ Analyzers කරන්න පටන් ගත්තා (කලින් Zenith Impex ල කරපු බ්‍රෑන්ඩ් එක).. technical staff යන්න පුළුවන් නම් හොඳයි.. පහුගිය කොවිඩ් කාලෙ ගොඩාක් company head cuts කරාට මුන් එහෙම කරේ නෑ.. allowance අඩු කරා විතරයි..

දැනට මම දන්න Technomedics Group එකේ තියෙන companies

Technomedics International (Pvt) Ltd

Meditechnology Holdings (Pvt) Ltd

Nextgen Healthcare

Medex Holdings (Pvt) Ltd

P & T Trading (Pvt) Ltd

Innotech Medical (Pvt) Ltd

Zenith Impex (Pvt) Ltd

Tesla One (Pvt) Ltd

Euro Systems M (Pvt) Ltd

තාම මුන්ට ගන්න බැරි උනේ Mervynsons (Pvt) Ltd, Access International (Pvt) Ltd, Dimo (Pvt) Ltd, Delmege Forsyth & Co. Ltd වගේ companies කිහිපයක් විතරයි..

[QUOTE="thulithasajeewa, post: 28493810, member: 34727"] මොනවද දැනගන්න ඔ්නි? මම Technomedics Group එකේ වැඩ කරන එකෙක් නෙවෙයි.. හැබැයි Stable company එකක්.. Medical equipment market එක dominate කරගෙන යන්නෙ... මෑතකදි Medex Holdings, P & T Trading, Zenith Impex වගේ companies absorb කරා.. Marketing teams අතර පට්ට competition එකක් තියෙන්නෙ.. Marketing teams අතරෙ competition එක වැඩි නිසාම වැඩ කරන අයට පට්ට stress.. හැබැයි රජෝ සෞඛ්‍ය අමාත්‍යාංශෙම ගොඩදාගෙන ඉන්නෙ... කොහොම හරි නැති allocations මුන් හොයා ගන්නවා.. මෑතකදි Lab field එකටත් enter උනා.. Human කියන බ්‍රෑන්ඩ් එකේ Analyzers කරන්න පටන් ගත්තා (කලින් Zenith Impex ල කරපු බ්‍රෑන්ඩ් එක).. technical staff යන්න පුළුවන් නම් හොඳයි.. පහුගිය කොවිඩ් කාලෙ ගොඩාක් company head cuts කරාට මුන් එහෙම කරේ නෑ.. allowance අඩු කරා විතරයි.. දැනට මම දන්න Technomedics Group එකේ තියෙන companies Technomedics International (Pvt) Ltd Meditechnology Holdings (Pvt) Ltd Nextgen Healthcare Medex Holdings (Pvt) Ltd P & T Trading (Pvt) Ltd Innotech Medical (Pvt) Ltd Zenith Impex (Pvt) Ltd Tesla One (Pvt) Ltd Euro Systems M (Pvt) Ltd තාම මුන්ට ගන්න බැරි උනේ Mervynsons (Pvt) Ltd, Access International (Pvt) Ltd, Dimo (Pvt) Ltd, Delmege Forsyth & Co. Ltd වගේ companies කිහිපයක් විතරයි.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom