Technomedics Company

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Technomedics Company එක ගැන දන්න එවුන් කියපල්ලකො ඒකේ ජොබ් ගැන එහෙම දන්නවද සැලරි එහෙමහොඳද කියලා. බත්තරමුල්ලේ තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    සමාගම් 15ක් විතර තියෙනවා. පගාවත් දෙනවා සුපිරියට ඩොකාලටයි, ලොක්කන්ට යි. උන්ට ලංකාවේ ඔක්කොම medical equipment එක අල්ලන්න ඔනේලු. ඇමතිලා ඔක්කොම උන්ගේ සාක්කුවේ. ඕකේ වැඩට ගියපු එවුන් ගොඩක් අයින් වුණා ලඟදී.මම හිතන්නේ big sales pressure එකක් දෙනවා.
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Medical equipment seller...possition dka mokakda
    Position eka tama dane na. Mama ahuwa kipa seraykma un kiwe na tama. Umbala dana widiyata salary hondaida?

    සමාගම් 15ක් විතර තියෙනවා. පගාවත් දෙනවා සුපිරියට ඩොකාලටයි, ලොක්කන්ට යි. උන්ට ලංකාවේ ඔක්කොම medical equipment එක අල්ලන්න ඔනේලු. ඇමතිලා ඔක්කොම උන්ගේ සාක්කුවේ. ඕකේ වැඩට ගියපු එවුන් ගොඩක් අයින් වුණා ලඟදී.මම හිතන්නේ big sales pressure එකක් දෙනවා.
    ehemada? Installation engineering sode eke wage mama baluwe.
    ------ Post added on Jan 9, 2023 at 8:54 AM
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මොනවද දැනගන්න ඔ්නි? මම Technomedics Group එකේ වැඩ කරන එකෙක් නෙවෙයි.. හැබැයි Stable company එකක්.. Medical equipment market එක dominate කරගෙන යන්නෙ... මෑතකදි Medex Holdings, P & T Trading, Zenith Impex වගේ companies absorb කරා.. Marketing teams අතර පට්ට competition එකක් තියෙන්නෙ.. Marketing teams අතරෙ competition එක වැඩි නිසාම වැඩ කරන අයට පට්ට stress.. හැබැයි රජෝ සෞඛ්‍ය අමාත්‍යාංශෙම ගොඩදාගෙන ඉන්නෙ... කොහොම හරි නැති allocations මුන් හොයා ගන්නවා.. මෑතකදි Lab field එකටත් enter උනා.. Human කියන බ්‍රෑන්ඩ් එකේ Analyzers කරන්න පටන් ගත්තා (කලින් Zenith Impex ල කරපු බ්‍රෑන්ඩ් එක).. technical staff යන්න පුළුවන් නම් හොඳයි.. පහුගිය කොවිඩ් කාලෙ ගොඩාක් company head cuts කරාට මුන් එහෙම කරේ නෑ.. allowance අඩු කරා විතරයි..

    දැනට මම දන්න Technomedics Group එකේ තියෙන companies
    Technomedics International (Pvt) Ltd
    Meditechnology Holdings (Pvt) Ltd
    Nextgen Healthcare
    Medex Holdings (Pvt) Ltd
    P & T Trading (Pvt) Ltd
    Innotech Medical (Pvt) Ltd
    Zenith Impex (Pvt) Ltd
    Tesla One (Pvt) Ltd
    Euro Systems M (Pvt) Ltd

    තාම මුන්ට ගන්න බැරි උනේ Mervynsons (Pvt) Ltd, Access International (Pvt) Ltd, Dimo (Pvt) Ltd, Delmege Forsyth & Co. Ltd වගේ companies කිහිපයක් විතරයි..
     
    Last edited:
    • Like
    Reactions: NRTG and DiksonAlex

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Umba danna wdyta kiyak wage kiyanada
    පොඩි research එකක් කරල බලපං.. මොන වගේ equipment වල Application Engineer කෙනෙක් ද කියන එකත් බලපානවා මම හිතන්නෙ.. High-end එවුවට demand කරන්න පුළුවන් prior experience එක්ක.. මමත් නිකම් හොයල බලන්නම්..
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,549
    1,531
    113
    Galle
    Position eka tama dane na. Mama ahuwa kipa seraykma un kiwe na tama. Umbala dana widiyata salary hondaida?

    ehemada? Installation engineering sode eke wage mama baluwe.
    ------ Post added on Jan 9, 2023 at 8:54 AM
    Man adurana bio medical eng kenekta kata karala tiuna covid season ekedi 1.5 lak. Tawa transport allowance, food insurance...kiyala patta thogayak uta denawa kiyala..habai ithin rata wate awidinna ona...athal seen ekakakata tiune office yanna one na..case ekak unot witarak hospital walata yanna witarai....meyala ekka poddak hari attack ekata inne sunshine health care ekai GE kiyala company ekakui...uba palayan..company eka hodai...stress nati job ekak attatama wadak na ban.kisima go ekak na ehema unama...stress wela atata gaanak labe awa kiyanne hamadema balance..ubata jaya...hodata wada karaganin
     
    • Like
    Reactions: DiksonAlex

    Thank you machan
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    oke owner ta kari salliayk thiyenne battaramulle pelawatte okkoma bare lands u gannawa hoya hoya
    patta wahana collection ekakuth thiyenawa bolgoda lake eke island ekakma aran yard ekak dala