Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TechZone Dell Authorized Dealer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

techzone, laptop .lk, barklays etc. ඔය එකෙක්වත් authorised dealer නෙවේ බං...ලංකාවේ dell authorised dealer softlogic.

උන්ගෙ බඩු ෂුවර්...වොරන්ටි, සර්විස් පට්ට...හැබැයි

1. ගාන වෙන තැන් වලට වඩා සැහෙන්න වැඩී. ඒ කියන්නෙ උන්ගෙ i5 එකක් ගන්න සල්ලි වලින් uniti එකේ i7 එකක් ගන්න පුළුවන්.

2. උන්ගෙ බඩු විකිණෙනවා අඩුයි...ඒකනිසා උන් models update කරන්නෙ අඩුවෙන්. හුඟක් වෙලාවට යුනිටියේ තියෙන අලුත් dell මොඩල් softlogic එකේ නෑ...එක්කෝ පරණ version එකක්.

මම dell laptop එක ගන්න කාලේ USA වල mother dell company එකත් එක්ක කතා කරා එහෙන් ගෙන්නන එක ලාබයිද කියල බලන්න...ඇත්තටම ඒක වාසි බං...උදාහරණයක් විදියට මෙහෙන් i7 ram 8 GB, vga 2GB ලැපක් 150 000 නම් එහෙන් ඒ ගානටම 16GB RAM, 3GB VGA වගේ features තියෙන ලැපක් ගන්න ඇහැකි. අනික උන් මට කිව්වා මාසේ සති හතරේම හැම බ්රහස්පතින්දම උන් models upgrade කරනවලු. පොඩි feature එකක් හරි අලුතෙන් ලැපට දානවලු ගාන වෙනස් නොකර

අවසාන වසයෙන් කියන්න තියෙන්නේ softlogic ලගෙන් ටිකක් වැඩිපුර ගෙවලා හරි හොඳ ලැපක් ගන්න පුලුවන්නම් වටිනවා

[QUOTE="kaushala1988, post: 16189251, member: 137855"] [SIZE="5"]techzone, laptop .lk, barklays etc. ඔය එකෙක්වත් authorised dealer නෙවේ බං...ලංකාවේ dell authorised dealer softlogic. උන්ගෙ බඩු ෂුවර්...වොරන්ටි, සර්විස් පට්ට...හැබැයි 1. ගාන වෙන තැන් වලට වඩා සැහෙන්න වැඩී. ඒ කියන්නෙ උන්ගෙ i5 එකක් ගන්න සල්ලි වලින් uniti එකේ i7 එකක් ගන්න පුළුවන්. 2. උන්ගෙ බඩු විකිණෙනවා අඩුයි...ඒකනිසා උන් models update කරන්නෙ අඩුවෙන්. හුඟක් වෙලාවට යුනිටියේ තියෙන අලුත් dell මොඩල් softlogic එකේ නෑ...එක්කෝ පරණ version එකක්. මම dell laptop එක ගන්න කාලේ USA වල mother dell company එකත් එක්ක කතා කරා එහෙන් ගෙන්නන එක ලාබයිද කියල බලන්න...ඇත්තටම ඒක වාසි බං...උදාහරණයක් විදියට මෙහෙන් i7 ram 8 GB, vga 2GB ලැපක් 150 000 නම් එහෙන් ඒ ගානටම 16GB RAM, 3GB VGA වගේ features තියෙන ලැපක් ගන්න ඇහැකි. අනික උන් මට කිව්වා මාසේ සති හතරේම හැම බ්රහස්පතින්දම උන් models upgrade කරනවලු. පොඩි feature එකක් හරි අලුතෙන් ලැපට දානවලු ගාන වෙනස් නොකර අවසාන වසයෙන් කියන්න තියෙන්නේ softlogic ලගෙන් ටිකක් වැඩිපුර ගෙවලා හරි හොඳ ලැපක් ගන්න පුලුවන්නම් වටිනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom