TechZone Dell Authorized Dealer

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    TechZone එක Dell Authorized Dealer කෙනෙක්ද? මේකට උත්තරයක් දෙන්න පුලුවනද? :eek::eek::eek::eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උන් හැම එකක්ම කරනව බන් HP Dell TOSHIBA අනන් මනම් සේරම
    උන් ගෙන්නනවා මචන් මෙහෙනුත් ඩිලර් ගෙන් පොඩි ස්ටොක් එකක් ගන්නවා ඌවත් ශේප් කරන්න
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උන් හැම එකක්ම කරනව බන් HP Dell TOSHIBA අනන් මනම් සේරම
    උන් ගෙන්නනවා මචන් මෙහෙනුත් ඩිලර් ගෙන් පොඩි ස්ටොක් එකක් ගන්නවා ඌවත් ශේප් කරන්න

    උන්ගෙන් ලැප් එකක් ගන්න එක risky da? A kiyanne apita oonema dell agent kenekgen warranty claim karanna puluwanda? :nerd::nerd::nerd::nerd:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මං දන්නා විදිහට Metropolitan ල තමයි Dell authorized dealers...TechZone වලින් නම් ගන්න එපෝ....උන් original laps import කරලා, මෙහෙදී කෑලි ගලවල, ඊට සමාන chinese කෑලි දාල, ඒකට ආපු original documents එක්ක අපිට දෙනවා orginal කියල...
    උබට වෙනස බලන්න ඕන නම් techzone එකේ එකම lap එකේ ගානයි, ඒ ලැප් එකම Metropolitan ල ලග කීයද කියල බලපන්...
     
    මුන්ව තියන්න වටිනනේ නෑ.:growl::growl::growl::growl:
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Dell Authorized Dealers in SL -

    1. Softlogic -
    • Dell Concept Store
    • Samsung Store

    2. Samson IT -
    • Asia Pacific Technology Systems (Pvt) Ltd,
    • Tech Tools Integrators (Pvt) Ltd,
    • Farh Tech Lanka (Pvt) Ltd
    • Digital House
    • Aurora Technologies

    3. New Sun Trading -
    • The Techno City (Pvt) Ltd.
    • Tech Information Solutions (Pvt) Ltd
    • Strategix IT Solutions (Pvt) Ltd
    • Winsoft Information Solutions (Pvt) Ltd
    • Asian Trading (Pvt) Ltd
    • Metropolitan Computers (Pvt) Ltd
    • Merit Tech (Pvt) Ltd
    • Barclays Computer (P) Ltd
    • Synnex Marketing (P) Ltd
    • Digital House (Pvt) Ltd
    • Farh Tech Lanka (Pvt) Ltd
    • PC Globe Systems (Pvt) Ltd
    • E Globe Solutions (Pvt) Ltd
    • Lapzone (Pvt) Ltd
    • Tulip Computer Systems (Pvt) Ltd
    • Mega Store (Pvt) Ltd

    4. Swastic Group -
    • Supun Arcade

    5. Abans
    6. Avian Group of Companies
    7. Debug Computer Peripherals (Pvt) Ltd
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    techzone, laptop .lk, barklays etc. ඔය එකෙක්වත් authorised dealer නෙවේ බං...ලංකාවේ dell authorised dealer softlogic.
    උන්ගෙ බඩු ෂුවර්...වොරන්ටි, සර්විස් පට්ට...හැබැයි
    1. ගාන වෙන තැන් වලට වඩා සැහෙන්න වැඩී. ඒ කියන්නෙ උන්ගෙ i5 එකක් ගන්න සල්ලි වලින් uniti එකේ i7 එකක් ගන්න පුළුවන්.
    2. උන්ගෙ බඩු විකිණෙනවා අඩුයි...ඒකනිසා උන් models update කරන්නෙ අඩුවෙන්. හුඟක් වෙලාවට යුනිටියේ තියෙන අලුත් dell මොඩල් softlogic එකේ නෑ...එක්කෝ පරණ version එකක්.

    මම dell laptop එක ගන්න කාලේ USA වල mother dell company එකත් එක්ක කතා කරා එහෙන් ගෙන්නන එක ලාබයිද කියල බලන්න...ඇත්තටම ඒක වාසි බං...උදාහරණයක් විදියට මෙහෙන් i7 ram 8 GB, vga 2GB ලැපක් 150 000 නම් එහෙන් ඒ ගානටම 16GB RAM, 3GB VGA වගේ features තියෙන ලැපක් ගන්න ඇහැකි. අනික උන් මට කිව්වා මාසේ සති හතරේම හැම බ්‍රහස්පතින්දම උන් models upgrade කරනවලු. පොඩි feature එකක් හරි අලුතෙන් ලැපට දානවලු ගාන වෙනස් නොකර

    අවසාන වසයෙන් කියන්න තියෙන්නේ softlogic ලගෙන් ටිකක් වැඩිපුර ගෙවලා හරි හොඳ ලැපක් ගන්න පුලුවන්නම් වටිනවා
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    machan aussie valin genapu dell lap ekata warranty/service claim karanda puluvin da ban???
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Dell Authorized Dealers in SL -

    1. Softlogic -
    • Dell Concept Store
    • Samsung Store

    2. Samson IT -
    • Asia Pacific Technology Systems (Pvt) Ltd,
    • Tech Tools Integrators (Pvt) Ltd,
    • Farh Tech Lanka (Pvt) Ltd
    • Digital House
    • Aurora Technologies

    3. New Sun Trading -
    • The Techno City (Pvt) Ltd.
    • Tech Information Solutions (Pvt) Ltd
    • Strategix IT Solutions (Pvt) Ltd
    • Winsoft Information Solutions (Pvt) Ltd
    • Asian Trading (Pvt) Ltd
    • Metropolitan Computers (Pvt) Ltd
    • Merit Tech (Pvt) Ltd
    • Barclays Computer (P) Ltd
    • Synnex Marketing (P) Ltd
    • Digital House (Pvt) Ltd
    • Farh Tech Lanka (Pvt) Ltd
    • PC Globe Systems (Pvt) Ltd
    • E Globe Solutions (Pvt) Ltd
    • Lapzone (Pvt) Ltd
    • Tulip Computer Systems (Pvt) Ltd
    • Mega Store (Pvt) Ltd

    4. Swastic Group -
    • Supun Arcade

    5. Abans
    6. Avian Group of Companies
    7. Debug Computer Peripherals (Pvt) Ltd

    tfs
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan aussie valin genapu dell lap ekata warranty/service claim karanda puluvin da ban???

    authorised dealer nan puluwan wei machan
    hamathissema ehema genna gannawanan kalinma ehen ahanna international warranty da kiyala
    e wagema me softlogic lagen ahanna ausy wala me dealergen ganne int. warranty ekka. mehe oyalagen unath claim karanna puluwanda kiyala
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මං දන්නා විදිහට Metropolitan ල තමයි Dell authorized dealers...TechZone වලින් නම් ගන්න එපෝ....උන් original laps import කරලා, මෙහෙදී කෑලි ගලවල, ඊට සමාන chinese කෑලි දාල, ඒකට ආපු original documents එක්ක අපිට දෙනවා orginal කියල...
    උබට වෙනස බලන්න ඕන නම් techzone එකේ එකම lap එකේ ගානයි, ඒ ලැප් එකම Metropolitan ල ලග කීයද කියල බලපන්...

    anna kiwwa un authorized dealers nam normally profit margin 1 lokuwata thiyenne. direct nikan gennala dena unge profit margin 1 adui.ekai siddiya. ubata business knowledge 1 anthimai.danne natham boru kiyala denda epa bn. oona nam usa wala lap 1 gana balan n + import duties compare karan mehe dealer ge selling price ekka.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මං දන්නා විදිහට Metropolitan ල තමයි Dell authorized dealers...TechZone වලින් නම් ගන්න එපෝ....උන් original laps import කරලා, මෙහෙදී කෑලි ගලවල, ඊට සමාන chinese කෑලි දාල, ඒකට ආපු original documents එක්ක අපිට දෙනවා orginal කියල...
    උබට වෙනස බලන්න ඕන නම් techzone එකේ එකම lap එකේ ගානයි, ඒ ලැප් එකම Metropolitan ල ලග කීයද කියල බලපන්...

    Techzone ekata kade yanawa nemei hebei ban uba me kiyala thiyena kathawa nam boruwak :yes: kohen gathath kedena baduwa kedenawa methana prashne thiyenne ehema una welawaka warranty claim karanna lesi thena gena... anika uba hithanawata wada godak aduwata thamai me lap enne...

    Rep Kapapu ponnayo Nama kiyala rep kapapiya konda pana thiyenawa nam
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Dell Authorized Dealers in SL -

    1. Softlogic -
    • Dell Concept Store
    • Samsung Store

    2. Samson IT -
    • Asia Pacific Technology Systems (Pvt) Ltd,
    • Tech Tools Integrators (Pvt) Ltd,
    • Farh Tech Lanka (Pvt) Ltd
    • Digital House
    • Aurora Technologies

    3. New Sun Trading -
    • The Techno City (Pvt) Ltd.
    • Tech Information Solutions (Pvt) Ltd
    • Strategix IT Solutions (Pvt) Ltd
    • Winsoft Information Solutions (Pvt) Ltd
    • Asian Trading (Pvt) Ltd
    • Metropolitan Computers (Pvt) Ltd
    • Merit Tech (Pvt) Ltd
    • Barclays Computer (P) Ltd
    • Synnex Marketing (P) Ltd
    • Digital House (Pvt) Ltd
    • Farh Tech Lanka (Pvt) Ltd
    • PC Globe Systems (Pvt) Ltd
    • E Globe Solutions (Pvt) Ltd
    • Lapzone (Pvt) Ltd
    • Tulip Computer Systems (Pvt) Ltd
    • Mega Store (Pvt) Ltd

    4. Swastic Group -
    • Supun Arcade

    5. Abans
    6. Avian Group of Companies
    7. Debug Computer Peripherals (Pvt) Ltd

    Thank you machn. Rep+ කරන්නේ කොහොමද? :oo:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    tයුනිටියේ තියෙන අලුත් dell මොඩල් softlogic එකේ නෑ...එක්කෝ පරණ version එකක්.

    මම dell laptop එක ගන්න කාලේ USA වල mother dell company එකත් එක්ක කතා කරා එහෙන් ගෙන්නන එක ලාබයිද කියල බලන්න...ඇත්තටම ඒක වාසි බං...උදාහරණයක් විදියට මෙහෙන් i7 ram 8 GB, vga 2GB ලැපක් 150 000 නම් එහෙන් ඒ ගානටම 16GB RAM, 3GB VGA වගේ features තියෙන ලැපක් ගන්න ඇහැකි.

    එහෙම ගෙන්නන්නේ කෙහොමද?
    :)