Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Ted Kaczynski – The UNABOMBER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිමත් බෝම්බකරුවගේ කතාව - The UNABOMBER

තියෝඩර් ජෝන් කෑසින්ස්කි 1942 දී උපන් ඈමරිකානුවෙක්. ඉහල බුද්ධියකින් හෙබි ගණිත මහාචාර්යවරයෙක් වූ ඔහු ප්රසිද්ධ වන්නේ ඈමරිකාවේ සිටි ඉහලම ගණයේ අපරාධකරුවෙක් ලෙසයි. වසර ගණනාවක් තිස්සේ විශ්ව විද්යාල සහ ගුවන් යානා ඉලක්ක කර පාර්සල් බෝම්බ ප්රහාර එල්ල කිරීම නිසා ඔහුව Unabomber (UN-university A-Airline) ලෙස හෑදින්වෙනවා. ඔහුගේ බෝම්බ ප්රහාර නිසා තිදෙනෙක් මියගොස් විසි ගණනක් තුවාල වෙනවා. තුවාල වුවන්ගෙනුත් සමහරුන් සදාකාලික අබාධිතයන් බවට පත්වෙනවා.

ඔහු විසින් කාර්මිකකරණය සහ යන්ත්රාණුසාරී සමාජය පිලිකෙව් කරනවා. 1971 දී මොන්ටානා හි ඈත කදුකර ප්රදේශයක පිහිටි ඔහු විසින්ම තනා ගත් කබානාවක දිවි ගෙවීමට පටන් ගන්නවා. එහි සිට ඔහු තම ප්රහාර දියත් කරනවා. කෙසේ වුවත් ඔහුව හසු කර ගෑනීමට ඈමරිකානු FBI ආයතනය අසමත් වෙනවා. අවසානයේ පුවත්පත් ආයතන වෙත ලිපියක් මගින් ටෙඩ් දෑනුම් දෙන්නේ සිය ප්රතිපත්ති ප්රකාශනය පුවත්පත් මගින් ප්රචාරය කරන්නේ නම් සිය ප්රහාර නවතා දමන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව සහ FBI ආයතනය විසින් එයට එකගවී එම ප්රකාශනය ප්රචාරය කරනවා.

1995 දී සිදු කෙරුන ඔහුගේ ප්රතිපත්ති ප්රකාශණය එලි දෑක්වීමෙන් පසු 1996 දී ඔහුව සොයාගෙන අත් අඩන්ගුවට ගෑනීම සිදු වෙනවා. ඈමරිකානු ඉතිහාසයේ දීර්ඝතම සහ වියදම් සහගතම පුද්ගල හඹායාමක් බවට එය පත් වෙනවා.

1978 සිට 1995 දක්වා දිගු කාලයක් තිස්සේ ඔහු විසින්ම තනාගත් බෝම්බ මගින් විනාශ සිදුකලත් පරීක්ෂකයන් හට ඒ එකකින්වත් නිසි හෝඩුවාවක් ලෑබුනේ නෑ.

මෙම සිදුවීම අලලා 2017 වසරේදී ඩිස්කවරි චෑනල් ආයතනය මගින් කතා මාලාවක් එලි දෑක්වෙනවා

Manhunt - Unabomber

ඔහුව සොයා අත් අඩන්ගුවට ගෑණුනත් නඩු විභාගයකදී වරද ඔප්පු කිරීම පරීක්ෂකයන් හට අසීරු කාර්යයක් වෙනවා. මෙම කතා මාලාවේ පරීක්ෂකයන් සිය අභියෝග ජයගන්නා ආකාරය දෑක්වෙනවා.

ටෙඩ් විසින් සිදුකල හානි පසෙකට දමා ඔහුගේ අදහස් පමණක් පරීක්ෂා කලවිට ඔහු විසින් පලකරන සමහර කරුණු පිලිගත හෑකි බවත් පෙනෙනවා. බොහෝ දුරට ස්වයන්පෝෂීත සරල ජීවන රටාවක් මගින් අපගේ දිවිය මොන තරම් සෑහෑල්ලු එකක් බවට පත් කරනු ඈත්ද?

[YOUTUBE]OslrOZYvgJQ[/YOUTUBE]

[QUOTE="malakadss, post: 25361403, member: 179884"] [SIZE="5"][B]බුද්ධිමත් බෝම්බකරුවගේ කතාව - The UNABOMBER[/B][/SIZE] [SIZE="4"]තියෝඩර් ජෝන් කෑසින්ස්කි 1942 දී උපන් ඈමරිකානුවෙක්. ඉහල බුද්ධියකින් හෙබි ගණිත මහාචාර්යවරයෙක් වූ ඔහු ප්රසිද්ධ වන්නේ ඈමරිකාවේ සිටි ඉහලම ගණයේ අපරාධකරුවෙක් ලෙසයි. වසර ගණනාවක් තිස්සේ විශ්ව විද්යාල සහ ගුවන් යානා ඉලක්ක කර පාර්සල් බෝම්බ ප්රහාර එල්ල කිරීම නිසා ඔහුව Unabomber (UN-university A-Airline) ලෙස හෑදින්වෙනවා. ඔහුගේ බෝම්බ ප්රහාර නිසා තිදෙනෙක් මියගොස් විසි ගණනක් තුවාල වෙනවා. තුවාල වුවන්ගෙනුත් සමහරුන් සදාකාලික අබාධිතයන් බවට පත්වෙනවා.[/SIZE] [SIZE="4"]ඔහු විසින් කාර්මිකකරණය සහ යන්ත්රාණුසාරී සමාජය පිලිකෙව් කරනවා. 1971 දී මොන්ටානා හි ඈත කදුකර ප්රදේශයක පිහිටි ඔහු විසින්ම තනා ගත් කබානාවක දිවි ගෙවීමට පටන් ගන්නවා. එහි සිට ඔහු තම ප්රහාර දියත් කරනවා. කෙසේ වුවත් ඔහුව හසු කර ගෑනීමට ඈමරිකානු FBI ආයතනය අසමත් වෙනවා. අවසානයේ පුවත්පත් ආයතන වෙත ලිපියක් මගින් ටෙඩ් දෑනුම් දෙන්නේ සිය ප්රතිපත්ති ප්රකාශනය පුවත්පත් මගින් ප්රචාරය කරන්නේ නම් සිය ප්රහාර නවතා දමන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව සහ FBI ආයතනය විසින් එයට එකගවී එම ප්රකාශනය ප්රචාරය කරනවා.[/SIZE] [SIZE="4"]1995 දී සිදු කෙරුන ඔහුගේ ප්රතිපත්ති ප්රකාශණය එලි දෑක්වීමෙන් පසු 1996 දී ඔහුව සොයාගෙන අත් අඩන්ගුවට ගෑනීම සිදු වෙනවා. ඈමරිකානු ඉතිහාසයේ දීර්ඝතම සහ වියදම් සහගතම පුද්ගල හඹායාමක් බවට එය පත් වෙනවා. [/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/d/d8/Theodore_Kaczynski_2.jpg[/IMG] [SIZE="4"]1978 සිට 1995 දක්වා දිගු කාලයක් තිස්සේ ඔහු විසින්ම තනාගත් බෝම්බ මගින් විනාශ සිදුකලත් පරීක්ෂකයන් හට ඒ එකකින්වත් නිසි හෝඩුවාවක් ලෑබුනේ නෑ. මෙම සිදුවීම අලලා 2017 වසරේදී ඩිස්කවරි චෑනල් ආයතනය මගින් කතා මාලාවක් එලි දෑක්වෙනවා Manhunt - Unabomber[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/en/f/f9/Manhunt%2C_Unabomber_tv_series_poster.jpeg[/IMG] [SIZE="4"]ඔහුව සොයා අත් අඩන්ගුවට ගෑණුනත් නඩු විභාගයකදී වරද ඔප්පු කිරීම පරීක්ෂකයන් හට අසීරු කාර්යයක් වෙනවා. මෙම කතා මාලාවේ පරීක්ෂකයන් සිය අභියෝග ජයගන්නා ආකාරය දෑක්වෙනවා. ටෙඩ් විසින් සිදුකල හානි පසෙකට දමා ඔහුගේ අදහස් පමණක් පරීක්ෂා කලවිට ඔහු විසින් පලකරන සමහර කරුණු පිලිගත හෑකි බවත් පෙනෙනවා. බොහෝ දුරට ස්වයන්පෝෂීත සරල ජීවන රටාවක් මගින් අපගේ දිවිය මොන තරම් සෑහෑල්ලු එකක් බවට පත් කරනු ඈත්ද?[/SIZE] [YOUTUBE]OslrOZYvgJQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom