Ted Kaczynski – The UNABOMBER

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බුද්ධිමත් බෝම්බකරුවගේ කතාව - The UNABOMBER

    තියෝඩර් ජෝන් කෑසින්ස්කි 1942 දී උපන් ඈමරිකානුවෙක්. ඉහල බුද්ධියකින් හෙබි ගණිත මහාචාර්යවරයෙක් වූ ඔහු ප්රසිද්ධ වන්නේ ඈමරිකාවේ සිටි ඉහලම ගණයේ අපරාධකරුවෙක් ලෙසයි. වසර ගණනාවක් තිස්සේ විශ්ව විද්යාල සහ ගුවන් යානා ඉලක්ක කර පාර්සල් බෝම්බ ප්රහාර එල්ල කිරීම නිසා ඔහුව Unabomber (UN-university A-Airline) ලෙස හෑදින්වෙනවා. ඔහුගේ බෝම්බ ප්රහාර නිසා තිදෙනෙක් මියගොස් විසි ගණනක් තුවාල වෙනවා. තුවාල වුවන්ගෙනුත් සමහරුන් සදාකාලික අබාධිතයන් බවට පත්වෙනවා.

    ඔහු විසින් කාර්මිකකරණය සහ යන්ත්රාණුසාරී සමාජය පිලිකෙව් කරනවා. 1971 දී මොන්ටානා හි ඈත කදුකර ප්රදේශයක පිහිටි ඔහු විසින්ම තනා ගත් කබානාවක දිවි ගෙවීමට පටන් ගන්නවා. එහි සිට ඔහු තම ප්රහාර දියත් කරනවා. කෙසේ වුවත් ඔහුව හසු කර ගෑනීමට ඈමරිකානු FBI ආයතනය අසමත් වෙනවා. අවසානයේ පුවත්පත් ආයතන වෙත ලිපියක් මගින් ටෙඩ් දෑනුම් දෙන්නේ සිය ප්රතිපත්ති ප්රකාශනය පුවත්පත් මගින් ප්රචාරය කරන්නේ නම් සිය ප්රහාර නවතා දමන බවයි. නීතිපති දෙපාර්තමේන්තුව සහ FBI ආයතනය විසින් එයට එකගවී එම ප්රකාශනය ප්රචාරය කරනවා.

    1995 දී සිදු කෙරුන ඔහුගේ ප්රතිපත්ති ප්රකාශණය එලි දෑක්වීමෙන් පසු 1996 දී ඔහුව සොයාගෙන අත් අඩන්ගුවට ගෑනීම සිදු වෙනවා. ඈමරිකානු ඉතිහාසයේ දීර්ඝතම සහ වියදම් සහගතම පුද්ගල හඹායාමක් බවට එය පත් වෙනවා.

    Theodore_Kaczynski_2.jpg

    1978 සිට 1995 දක්වා දිගු කාලයක් තිස්සේ ඔහු විසින්ම තනාගත් බෝම්බ මගින් විනාශ සිදුකලත් පරීක්ෂකයන් හට ඒ එකකින්වත් නිසි හෝඩුවාවක් ලෑබුනේ නෑ.

    මෙම සිදුවීම අලලා 2017 වසරේදී ඩිස්කවරි චෑනල් ආයතනය මගින් කතා මාලාවක් එලි දෑක්වෙනවා
    Manhunt - Unabomber

    Manhunt%2C_Unabomber_tv_series_poster.jpeg

    ඔහුව සොයා අත් අඩන්ගුවට ගෑණුනත් නඩු විභාගයකදී වරද ඔප්පු කිරීම පරීක්ෂකයන් හට අසීරු කාර්යයක් වෙනවා. මෙම කතා මාලාවේ පරීක්ෂකයන් සිය අභියෝග ජයගන්නා ආකාරය දෑක්වෙනවා.

    ටෙඩ් විසින් සිදුකල හානි පසෙකට දමා ඔහුගේ අදහස් පමණක් පරීක්ෂා කලවිට ඔහු විසින් පලකරන සමහර කරුණු පිලිගත හෑකි බවත් පෙනෙනවා. බොහෝ දුරට ස්වයන්පෝෂීත සරල ජීවන රටාවක් මගින් අපගේ දිවිය මොන තරම් සෑහෑල්ලු එකක් බවට පත් කරනු ඈත්ද?

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,295
    113
    සෑහෑල්ලු එකක් බවට පත් කරනු ඈත්ද?
    දන්නවා නම් කියපන්.

    විස්තරේ එල. ඩව්න්ලෝඩ් ලින්ක් දාන්න.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සෑහෑල්ලු එකක් බවට පත් කරනු ඈත්ද?
    දන්නවා නම් කියපන්.

    විස්තරේ එල. ඩව්න්ලෝඩ් ලින්ක් දාන්න.

    https://pahe.ph/manhunt-unabomber-season-1-2-complete-web-hd-720p/

    මේ කතාවේ කිහිප තෑනක පරීක්ෂකයා එකම දේ කියනවා. ඔහු මහා රෑ යනකොට පාරේ කලර් ලයිට් තියෙන තෑනක රෙඩ් ලයිට් එකේ නවත්තන් හිටියා කියලා. පාරේ වෙන කිසිම වාහනයක් නෑතිවත් ඔහු නිකරුණේ නවත්තන් හිටියා කියලා. ඒ කියන්නේ තාක්ෂණය විසින් ඔහුව පාලනය කරනවා කියන එක. ඔහු නිදහස් මිනිහෙක් නෙවේයි කියන එක. අන්තිම එපිසෝඩ් එකේ, ටෙඩ්ට කියනවා ඔහු නඩුව දිගටම අරන් ගියොත් ඔහුගේ නිතිවේදීන් ටෙඩ් පිස්සෙක් කියලා ඔප්පු කරලා මානසික රෝහලකට යවයි කියලා. ඊට පස්සේ බෙහෙත් දීලා ප්‍රතිකාර කරලා ඔහුව "Normal"කරලා එලියට දායි කියලා. ඊට පස්සේ ඔහුත් අනිත් අය වගේම රස්සාව කරලා, හවස ගෙදර ඈවිත් ටිවී බලලා නිදියලා හෑමදාම එකම ජීවන රටාව ගෙනියයි කියලා... ඈත්ත නේද? අපිව පාලනය වෙනවා නේද? අපි නිදහස් මිනිස්සුද?
     
    • Like
    Reactions: mr.Z

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    muge manifesto eke kiyala thiyana ewa waradi naa,hena diga hallak,mama pitu 4k wage kiyewwa

    muwa katawath hoyaganna baruwa idala thiyenne,muge malli manifesto eka kiyawala eke thibba sentence ekakin muu thamai meka liyala thiyenne kiyala hoyagena thiyenne
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Modern day Professor Moriarty :yes:

    me wagema thama NZ thambi killer tath thibba manifesto ekak.

    samaharak karunu aththa.

    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    muge manifesto eke kiyala thiyana ewa waradi naa,hena diga hallak,mama pitu 4k wage kiyewwa

    muwa katawath hoyaganna baruwa idala thiyenne,muge malli manifesto eka kiyawala eke thibba sentence ekakin muu thamai meka liyala thiyenne kiyala hoyagena thiyenne

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Suitcase

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇමරිකාවේත් ජෙප්පෝ ඉන්නවා:lol::lol::lol:

    මචන් මූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලියට දාලා තියෙන්නේ. ජෙප්පෝ වගේ නෙමේ මූ උගේ ප්‍රතිපත්තියට අනුව වෑඩ කරලා තියෙනවා. අනික ඌ වහලෙක් නෙමේ කාගෙවත්. නිදහස් මිනිහෙක්. උඹ ඌ ජෙප්පෙක් කියන්නේ කරපු අපරාධ හින්දා නම්... අන්න ඔයා හරි. මූත් අහින්සක මිනිස්සු මරලා තියෙන්නේ උගෙ අරමුණ වෙනුවෙන්
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    මචන් මූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලියට දාලා තියෙන්නේ. ජෙප්පෝ වගේ නෙමේ මූ උගේ ප්‍රතිපත්තියට අනුව වෑඩ කරලා තියෙනවා. අනික ඌ වහලෙක් නෙමේ කාගෙවත්. නිදහස් මිනිහෙක්. උඹ ඌ ජෙප්පෙක් කියන්නේ කරපු අපරාධ හින්දා නම්... අන්න ඔයා හරි. මූත් අහින්සක මිනිස්සු මරලා තියෙන්නේ උගෙ අරමුණ වෙනුවෙන්
    :yes::yes:
    Muu hena dial ekak BN ,maths PhD ekak kala kiyanne genius level eke ekek
    Muuta mole Wadi hinda ohoma hithenna aththe
    Sometimes being a genius is a curse

    Mata mathaka widiyata public defender muuta kiyanawa insanity kiyala piligannna kiyala ethakota sentence eka adu wenawa kiyala,muu eeka pili Aran naa
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :yes::yes:
    Muu hena dial ekak BN ,maths PhD ekak kala kiyanne genius level eke ekek
    Muuta mole Wadi hinda ohoma hithenna aththe
    Sometimes being a genius is a curse

    Mata mathaka widiyata public defender muuta kiyanawa insanity kiyala piligannna kiyala ethakota sentence eka adu wenawa kiyala,muu eeka pili Aran naa

    ඒක තමා වෙන්නේ. මූ ඒකට කෑමති වෙන්නේ නෑත්තේ එතකොට මුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වටිනාකමක් නෑති වෙනවා, ඒක පිස්සෙක් ලියපු එකක් වෙනවා. ඈත්තටම ලෝකෙට ප්‍රජාතන්ත්‍ර වාදේ තමන්ගේ අදහස බලෙන් දෙන්න ඈමරිකාව දහස් ගණන් මිනිස්සුන්ට මරණය දුන්නානේ.. එතකොට මූව යෑව්වා වගේම ඈමරිකාවේ ලොක්කො ටිකත් යවන්න එපෑයි හිරේ... ඒකනේ අර කවුද කියලා තියෙන්නේ එකෙක් දෙන්නෙක් මෑරුවොත් මිනීමරුවෙල්, දහස් ගාණක් මෑරුවොත් අධිරාජ්‍යයෙක් කියලා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    https://pahe.ph/manhunt-unabomber-season-1-2-complete-web-hd-720p/

    මේ කතාවේ කිහිප තෑනක පරීක්ෂකයා එකම දේ කියනවා. ඔහු මහා රෑ යනකොට පාරේ කලර් ලයිට් තියෙන තෑනක රෙඩ් ලයිට් එකේ නවත්තන් හිටියා කියලා. පාරේ වෙන කිසිම වාහනයක් නෑතිවත් ඔහු නිකරුණේ නවත්තන් හිටියා කියලා. ඒ කියන්නේ තාක්ෂණය විසින් ඔහුව පාලනය කරනවා කියන එක. ඔහු නිදහස් මිනිහෙක් නෙවේයි කියන එක. අන්තිම එපිසෝඩ් එකේ, ටෙඩ්ට කියනවා ඔහු නඩුව දිගටම අරන් ගියොත් ඔහුගේ නිතිවේදීන් ටෙඩ් පිස්සෙක් කියලා ඔප්පු කරලා මානසික රෝහලකට යවයි කියලා. ඊට පස්සේ බෙහෙත් දීලා ප්‍රතිකාර කරලා ඔහුව "Normal"කරලා එලියට දායි කියලා. ඊට පස්සේ ඔහුත් අනිත් අය වගේම රස්සාව කරලා, හවස ගෙදර ඈවිත් ටිවී බලලා නිදියලා හෑමදාම එකම ජීවන රටාව ගෙනියයි කියලා... ඈත්ත නේද? අපිව පාලනය වෙනවා නේද? අපි නිදහස් මිනිස්සුද?

    me manussaya kamati na system1ta. system1 continue wenna rules danawane. a rules walata hate krnwa... taniyama dura etha kohehari jiwath una nam hari. nathuwa mulu lokayak apassata harawanna bane...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    me manussaya kamati na system1ta. system1 continue wenna rules danawane. a rules walata hate krnwa... taniyama dura etha kohehari jiwath una nam hari. nathuwa mulu lokayak apassata harawanna bane...

    ඈත්ත. මිනිහාගේ අදහස හරි. නමුත් භීෂණයක් ඈති කරන එකේයි මිනිහාගේ අදහස පතුරවන එකෙයි ලොකු සම්බන්ධයක් හිතා ගන්න බෑ. මට හිතුනේ මිනිස්සු මරන්නේ බුවාගේ හිතේ තියෙන වයිරයක් හින්දා කියලා. ඒ කාලේ ෆේස් බුක් යු ටියුබ් තිබ්බා නම් මිනිහාට ඕවා කරන්න ඕනේ වෙන්නේ නෑ. එහෙනම් අනුගාමිකයෝ දාස් ගාණක්, ලක්ෂ ගාණක් ඈති වෙලා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    patta thread1 bro.. white walker ehema hoda comment tikak dawi ki balaporoththu wenawa... samaja widyaawak thama meka ithin... TFs rep dilalu
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    bump
    මිනිස්සු විසින් හදාගත්ත නීති මිනිස්සු විසින් හදාගත්ත සල්ලි වලින් මිනිස්සුම පාලනය වෙනවා වගේම එවා නිසා මිනිස්සු එකිනෙකා මාරාගන්නවා. කාගෙද වැරැද්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    patta thread1 bro.. white walker ehema hoda comment tikak dawi ki balaporoththu wenawa... samaja widyaawak thama meka ithin... TFs rep dilalu

    bump
    මිනිස්සු විසින් හදාගත්ත නීති මිනිස්සු විසින් හදාගත්ත සල්ලි වලින් මිනිස්සුම පාලනය වෙනවා වගේම එවා නිසා මිනිස්සු එකිනෙකා මාරාගන්නවා. කාගෙද වැරැද්ද?

    :love::love:

    දෑන් මේ කොරොනා සිද්ධිය හින්දා අපිට තේරුණා නේද සමහර දේවල් අපිට අවශය නෑ කියලා.. දෑනටත් හුගක් අය ඉන්නවා එහෙම සරලව ජීවත් වෙන. ලොකු යාන වාහන නෑ, ලොකු ගෙවල් නෑ ලොකු බෑන්කු ලෝන් නෑ ළමයි යන්නේ රජයේ පාසල් වලට...
    අපි ගන්න පඩිය කොච්චර ලොකු වුනත් ටිකක් කල් යනකොට ඒක මදි වෙනවා. අපි ගන්න ගන්න පඩියට හෑඩ ගෑහෙනවා. එන්න එන්න අවශයතා වෙනස් වෙනවා. වියදම වෑඩි වෙනවා. ඕක වෑඩි සින්හල මිනිස්සු අතර. අපි හොයනවට වෑඩිය වියදම් කරන්න කෑමති කොටසක්
     
    • Like
    Reactions: arrow__