ටිකක් වෙනස් විදියේ කතාවකට තමා මම අද සැරසෙන්නේ..
පොඩි කාලෙ ලංකාවෙ ටෙලි නාට්‍ය ආසාවෙන් අපි බැලුවා..කෝපි කඩේ..සත්පුර වැසියො..නෑදැයො..දූ දරුවො..දිය සුළිය..කුමාරයානෙණි මගේ කිරුළ හිමි...ගොඩක් ඒව...
ඒත් දැන්
දැන් වැරදිලාවත් ටීවී එකේ බලන්නෙ නැති දේවල් අතරට ටෙලි නාට්‍ය තමා ප්‍රධානම.මම නම් බලන්නෙම නෑ.වැරදිලාවත්.හේතු ගොඩයි..ප්‍රධානම එක ලස්සන අක්කිලා නෑ 
ඉන්න උන්ට රඟපාන්න බෑ
අනික තමා ඉන්දියන් කොපි 
ඇයි මෙච්චර අපේ අය ඉන්දියන් ටෙලි කලාව කොපි කරන්නෙ...වෙනසකටත් එක්ක මට හිතුනා බලන අයගෙන් අහන්න...ඩයලොග් ටීවී පියෝ ටීවී එකී නොකී මෙකී ටීවී හරහා ගොඩක් අය ඉන්දියන් ටෙලි බලනවා..ඇයි ඒ ??
මේ කතාව මෙහෙම කරගෙන යන ගමන් මට හිතුනා ඉන්දියන් ටෙලි අක්කිලගෙ විස්තර ටිකකුත් දාන්න..මෙයාලාගෙත් වැඩි යමක් නැ..ඒත් අපේ වගේ ටෙලි කර්මාන්තය කඩා වැටිලා නෑ..ලොකු තරගයක් එයාලගෙ තියෙනවා.ඒත් එයාලා කර්මාන්තයක් විදියට ස්ථවෙරේක ඉන්නවා... මොකක්ද ඒකෙ රහස වෙනවා ඇත්තේ ???

ලස්සන අක්කිලගෙ පොටෝ අරන් එන්නම් ...

මුලින්නම මේ අක්කි බලමු..මෙයා තමා
මේ ඉන්නෙ ඒ කතාවෙම යුරේනි අක්ක වෙනුවට හිටි කෙනා