Tele Series - 90 දශකයේ TV වල ගිය
කිරිවාසීනී , 90 දශකයේ TV බැලූ ඔබගෙන් උදව්වක් අවශ්‍යයි.
මම කුඩා කල ආසාවෙන් බැලූ English Tele series දෙකක් තිබ්බා .මේවා සිංහල sub title එක්කමයි ගියේ..............
1). රතු ඉන්දියන් කතාවක් :- රතු ඉන්දියන් සහ සුදු ජනපදික ගැටුම් නිසා කුඩා සුදු ළමුන් දෙදෙනෙක් තනි වෙනවා , ගස් බෙනයක ජිවත් වෙන්නේ ( අයියයි , නංගියි) , හැම වෙලේම වැස්ස . අයියා මොළ කාරය , මාළු අල්ලලා නංගිට කන්න දෙනවා. මට මතක විදිහට රතු ඉන්දියානුවෙක් මෙයාලට උදව් කරනවා.
2).Typical English ගමක කතාවක්, කළු පාට ඇඳුම් තමයි අඳින්නේ , අශ්ව කරත්තෙන් ගමන්.
පට්ට ලස්සන සුද්දියෙක් ඉන්නවා. එයට එක එක පොරවල් බඳින්න අහනවා.එයා වෙන කෙනෙක් ගැන බලාගෙන ඉන්නවා. සමහර විට ලස්සන වතු යායවල් මැදින් අශ්ව කරත්තෙන් යන එක විනාඩි ගානක එකක්.
මේ කතා දෙක අයෙත් බලන්න ආසයි .
ඔයාලට තොරතුරක් දෙන්න පුළුවන් ඇති. ස්තුතියි.