telecom

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් මම telecom එකේ internet වලට මාරු වුණා මට කියන්නකෝ TPLINK Broadband Router තියෙන්නේ telephone , peo tv , internet එකයි මට කියනවද
    රවුටරේට එන පොඩි cd එක install කරන්න ඕනෙද?
    සහ ඉන්ටෙර්නෙට් usage එක බලාගන්නේ කොහොමද ? account එකක් හදන්න වෙයිද ? ඒ කොහොමද ?
     
    • Like
    Reactions: Heshan Daminda