Telegram එකවුන්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    එකම ෆෝන් එකෙන් telegram එකවුන්ට් ගොඩක් හදාගන්න විදිහක් නැද්ද බන්?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Telegram app eken ma denawa neda. Navigation drawer eke ape avatar eki no ekatai pahalin podi arrow ekak thiyenawa. Eka click karama ethanin add account gihin aluth ekak add karanna puluwan man danna widiyata.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ෆෝන් එකෙන් එහෙම 3rd party app නැතුව හදන්න ක්‍රමයක් නෑනෙ බන්
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Parallel Space කියලා app එකක් තියෙනවා එකට Telegram එක add කරලා , තව account එකක් හදාගන්න