Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Telegram app එකක් නැතුව Telegram video බලන්න පුළුවන් කලුවෝ 😅
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා පොඩි project එකක් හැදුවා

Telegram එකේ තියෙන video එකක් Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න පුළුවන් විදිහට bot එකක් හැදුවා.

Bot එකට video එක send කළාම public stream link එකක් generate කරලා දෙනවා.

ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා.

Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්.

Bot එක:

https://t.me/Tgstreambot

Simple flow එක:

Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න

දැනට මේක 100% FREE.

Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා.

Use කරලා බලලා bug එකක්, issue එකක්, feature suggestion එකක් තියෙනවනම් කියන්න

P.S. Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න.

[QUOTE="dilshan4283, post: 31547275, member: 590780"] මචන්ලා පොඩි project එකක් හැදුවා 😅 Telegram එකේ තියෙන video එකක් [B]Telegram app එකවත් account එකවත් නැතුව browser එකෙන්ම බලන්න[/B] පුළුවන් විදිහට bot එකක් හැදුවා. Bot එකට video එක send කළාම [B]public stream link එකක්[/B] generate කරලා දෙනවා. ඒ link එක Chrome / browser එකෙන් open කළාම video එක play වෙනවා. Link එක වෙන කෙනෙක්ට share කළොත් එයාටත් Telegram නැතුව බලන්න පුළුවන්. [B]Bot එක:[/B] [URL]https://t.me/Tgstreambot[/URL] Simple flow එක: [B]Video එක bot එකට send කරන්න → Link එක ගන්න → Browser එකෙන් watch කරන්න 😁[/B] දැනට මේක [B]100% FREE[/B]. Website කරන අයට, Telegram channel කරන අයට, video share කරන අයට useful වෙයි කියලා හිතෙනවා. Use කරලා බලලා [B]bug එකක්, issue එකක්, feature suggestion එකක්[/B] තියෙනවනම් කියන්න 😅 [B]P.S.[/B] Public stream link එකක් generate වෙන නිසා private videos send කරන්න එපා. Share කරන්න permission තියෙන content විතරක් use කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom