Baya wela![]()
ටෙලිග්‍රෑම් යුසර්ස්ලා හොයනකොට බැරියෑ. කෙලෝගන්න ඇත්තේ වට්ස් ඇප් වලින් උකදෙන්න ගිහිං වෙන්න ඇති
CP ගැනනං කියන්න තියෙන්නේ දැක්කොත් රිපෝට්කරපන්![]()

bayavenna man monavath videos illalath na dalath na paththakata vela baluva vitharai ehema allanava nam aduma gane 8000 denek vath allanna ona. anika man numbers penna dala na
ටෙලිග්‍රෑම් යුසර්ස්ලා හොයනකොට බැරියෑ. කෙලෝගන්න ඇත්තේ වට්ස් ඇප් වලින් උකදෙන්න ගිහිං වෙන්න ඇති
CP ගැනනං කියන්න තියෙන්නේ දැක්කොත් රිපෝට්කරපන්![]()

නියමයි..ඵකෙක් හරි මේ දේ කරන්න මුල් වුන ඵක ගැන..මම නම් කියන්නෙ කිසිම සමාවක් දෙන්න හොඳ නෑ.

man Telegram desktop app aken Film TV Show Download kala mage nbr eka ban karala ai danne nehe

meya kiyanwa wage namal
wage gon haththta kiwwata wadak weyida kiyala 50% wath sure na.
)
ඒ උනාට බන් එහෙමම කියන්න එපා. අපි වරදකට විරුද්ධ වෙන්න සුදුසු කාලය බල බල හිටියට ළමා අපචාරකයොන්ට එහෙම කාල වකවානුවක් නෑ. උන්ට වෙලාව හම්බෙන්නෙ කොයි මොහොතෙද උන්ගෙ අසහනේ පොඩි දරුවොන්ගෙන් පිටකරාවි. ඔය ගෘප් වල ඉන්න අපතයොන්ව හැකි ඉක්මනින් අල්ලලා හිරේ දාන්න ඕනේ. දවසක ප්‍රමාදයක් නිසා උබේ දරුවෙක් ඔය තිරිසනක්ගෙ ගොදුරක් උනොත් එදාට උබට තේරේවි ඔය තිරිසන්නු සේරම ටික සමාජයෙන් සුද්දකරලා දාන එකේ වැදගත්කම.
OK
meke practcal side eka gammu
meya thiya thawa 1000k wath mehema report karala group ban karana eka,kattiya hire yawana eka wage dewal karath meka naththanna ba.
hethuwa ehema karanna nam me loke minissunge hama ekagema ehenan sex walata adala feeling eka nathi wela yanna one.
habayi meya saha thawath aya e karana waden meka seema karanna puluwan.
eka withrayi karanna puluwan hodama de. danata
podi kale idan daham adyapanayak nolabichcha eka,ammage thaththage adare,sahodara sahodariyange adare hariyata nolabichcha eka thama mewata pradana hethu man dakinne.
lankawe police,lama karyanshemeya kiyanwa wage namal
wage gon haththta kiwwata wadak weyida kiyala 50% wath sure na.
CP sex,rape,molesting wage dewal ada eeye me kiyanna wage 2000 kid lagen passe aramba wechcha ekak neme.
2000 kida la wade samajagatha karanawa wadi athi.
normal person kenekta karanna thiyena hodama wade un hadana hadana group walata set wela group eka ban karanna report karana eka.
police case eka man nam reccomend karanne na.
hethuwa america,aus,uk wage law lankawe hariyata wada karanne na.
anthimata hoda karanna giya ekata thama okkoma karadara.
eth kamathi kenekta karanna puluwan meya wage.
(habayi mu aran thiyenne naraka welawa----me welawe kawuruth oka ganan ganne na)
Buddhist kenek nam dannwa athi me patanganne abuddassa kalaya.
me siddin issrahata hariyata sulaba weyi.
danatamath incest kiyana eka loke ratwal keepayaka illegal naha.
GAY culture eka awilla loke pura mass spread wela henama kal.
eke hodakata wada thiyenne naraka
kawuda danne thawa awurudu 100-200k yaddi minissu kohoma idida kiyala.
naraka kawadawath nathi karanna baha
control karanna withrayi puluwan.
sihiyen innwa nam goda denekta me dewal walin midenna puluwan
![]()
ඒ උනාට බන් එහෙමම කියන්න එපා. අපි වරදකට විරුද්ධ වෙන්න සුදුසු කාලය බල බල හිටියට ළමා අපචාරකයොන්ට එහෙම කාල වකවානුවක් නෑ. උන්ට වෙලාව හම්බෙන්නෙ කොයි මොහොතෙද උන්ගෙ අසහනේ පොඩි දරුවොන්ගෙන් පිටකරාවි. ඔය ගෘප් වල ඉන්න අපතයොන්ව හැකි ඉක්මනින් අල්ලලා හිරේ දාන්න ඕනේ. දවසක ප්‍රමාදයක් නිසා උබේ දරුවෙක් ඔය තිරිසනක්ගෙ ගොදුරක් උනොත් එදාට උබට තේරේවි ඔය තිරිසන්නු සේරම ටික සමාජයෙන් සුද්දකරලා දාන එකේ වැදගත්කම.
api hithan nathi dewal hithan nathi welwal wala wenna puluwan.
ekayi hamathissema sihiyen inna kiyanne.

!!!!!!!