telegram group වලට members la ඇඩ් කරන script තියෙනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    dan nathi telegram group wagekata adwela.. kawru hari script ehekin karana wedakda me.. එක ගෲප් එහෙක ඉන්න මෙම්බර්ස්ල දාස් ගාණක් එකපාර වෙන ගෲප් එහෙකට ඇඩ් කරන්ඩ පුලුහන්ද script එහෙකින් වගේ..තියෙනව නන් හොයල දෙන්ඩකො එහෙම ස්ක්‍රිප්ට් එකක්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් පුළුවන්.

    තියෙනව නන් හොයල දෙන්ඩකො එහෙම ස්ක්‍රිප්ට් එකක්
    ඉඳහන් බලන්න.

    EDIT: ට්විටර් ඒකෙ ශෙයා උනා වගේ මතක නිසා බැලුවෙ. දැන් හොයාගන්න නෑ බන්
     
    Last edited:
    • Like
    Reactions: madhawavish