Telegram group admin missing ?!

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Screenshot_20220402-125150_WhatsApp.jpg


    Sri Lanka Young Journalist Association has written to Human Rights Commission urging them to immediately intervene to find missing youth activist Anurudda Bandara


    Full Letter

    The President,

    Human Rights Commission, Sri Lanka

    About a Missing Person,

    It is reported that people/officials identified themselves as police officers from Modara Police have arrested young activist named Anurudda Bandara, early morning today (2nd). When inquired from the OIC of the Modara police, he denied making such an arrest.

    However the father of the victim stated that he was told by the Crime Division of the Modara police that they have taken his son for “some work” .

    We urge you to intervene in this matter swiftly.Your kind cooperation in this matter is highly appreciated.

    Sri Lanka Young Journalists’ Associaiton
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • බයගන්නලා හෙට වැඩේ අල කරන්න ඔය හදන්නෙ. හෙට දවල් වෙනකොට හෙමීට කියයි අහවල් පොලීසියේ ඉන්නව මිරිහාන සීන්එක ගැන ප්‍රශ්න කරන්න ගෙනිහින් කියල.

    මොනා උනත් නන්දෙලා ආයෙම මව්රටට යන්න ඕනනෙ ඒක නිසා යන්න බැරිවෙන්න වැඩ කරන්නෙ නෑ ඕකුන්.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,934
    14,325
    113
    වැලිවේරිය
    Telegram වල trace කරන්න බෑ නෙහ්...කාටවත්...මුන් කොහොමද කරන්නේ telegram එකෙන් govenment එකට මුගේ විස්තර දීලාද
     
    • Like
    Reactions: siri_ayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,612
    113
    Telegram වල trace කරන්න බෑ නෙහ්...කාටවත්...මුන් කොහොමද කරන්නේ telegram එකෙන් govenment එකට මුගේ විස්තර දීලාද
    Onama social media company ekakin government eka request kalot data denawa.
     

    Sen-lu

    Well-known member
  • Onama social media company ekakin government eka request kalot data denawa.
    එහෙම රික්වෙස්ට් කරාට දෙන්නෙ නෑ. මූ FB එකෙත් එලිපිට ඕක කරානෙ ආයෙ විස්තර කොහෙන්වත් ගන්න ඕනකමක් නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,612
    113
    එහෙම රික්වෙස්ට් කරාට දෙන්නෙ නෑ. මූ FB එකෙත් එලිපිට ඕක කරානෙ ආයෙ විස්තර කොහෙන්වත් ගන්න ඕනකමක් නෑ.
    Denawa ban. Nattan a rate ban karana eka wenne platform. Facebook eken kohomat denawa. Eka unge terms walat tiyenawa
     
    • Like
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • Denawa ban. Nattan a rate ban karana eka wenne platform. Facebook eken kohomat denawa. Eka unge terms walat tiyenawa
    පොලීසියෙන් උසාවියට ඕක දාල උසාවියේ අනුමැතියක් එක්ක ඉල්ලන්න ඕන දත්ත ගන්න නම්. ඒත් දෙන නොදෙන එක උංගෙ වැඩක්.කොටින්ම ලංකාවෙම තියෙන ටෙලිකොමියුනිකේෂන් ආතන වලින් ඩේට ගන්න එකත් ලොකු ප්‍රොසෙස් එකක්.
    මූ පබ්ලික් දාපු ඒවගෙන් තමයි මූව ඇරස්ට් කරන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: senal neveyi