මචන් මගේ එකවුන්ට් එක හැක් වෙලා. පොස්ට් දානවා, එකෙන් පිටරට ඒවා, ජැපනීස් පොස්ට්, OTP එක ආවත් ලොග් වෙන්න බැ Email එකක් ඇඩ් කරලා 2FA Enble කරලා.. මම Email Reset Option එක Use කලා.. දවස් හතකින් එකවුන්ට් එක ඩිලීට් වෙනවා කියලා වැටුනා.. දැන් ආයේ කිසිම දෙයක් කරන්න දෙන්නේ නැ. ගොඩක් වතාවක් යූස් කරා කියලා වැටෙනවා.. මේක හදාගත්ත අය ඉන්නවද.. උදව් කරන්න...
