Old phone එකේ ඉඳන් New phone එකට telegram මාරු කරන්න ගියාම තමයි දැක්කේ. 2 step verification on කරලා තියන්නේ දැන් මට 2 step code එක මතක නෑ...
Fogot password ගියාම එන්නේ account එක reset කරන්න
මේක recovery කර ගන්න විදියක් දන්නවද?
Fogot password ගියාම එන්නේ account එක reset කරන්න
මේක recovery කර ගන්න විදියක් දන්නවද?