Whatsapp Business FUKED

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,672
    3,585
    113
    උදේ පාන්දර Whatsapp ඒකට කෙල උනා ‌බෝයිස්.
    5.30 ට නැගිටලා බලපුවාම Whatsapp Business ඒක Logout.
    Log වෙන්න Try කලාට Verification Code ඒන්නේ නෑ. 3-4 පාරක් ට්‍රයි කලා. හරිගියේ නෑ.
    පස්සේ Phone 1ka Restart කලා. ඊට පස්සේ SMS Verfication දුන්නා හරි ගියේ නෑ. බැරිම තැන More Option වලින් ‍ඊ මේල් ඒකට Code ඒක දුන්නා. ඒ්කෙන් ලොගින් වෙන්න පුලුවන් උනා

    - දැන් සති ගානක ඉදන් කවුද පකෙක් ලොග් වෙන්න හදනවා කියලා COde ඒනවා. ඒ්ක නිසා මම 2 Step Verification ON කරලා Finger Print Add කලා ඒ්ක නිසා වැඩේ ගොඩ දාගත්තේ.
    නැත්නම් වැඩ ඔක්කොටෝම කෙල වෙනවා. මම ඉන්ටනෙට් වලට ෂොප් ඒකේදි Dialog Router ගෙදරදි SLT Router සහ ඒලියේ ඉන්නකොට පාවිච්චියට Hutch ඒකක් දාගත්තා ලගදි මොබිටෙල් පකේ සිග්නල් නැති නිසා. Whatsapp Number 1ක මොබිටෙල්. Whatsapp බිස්නස් පාවිච්චි කරන හැමෝම Two step Verification On කරලා තියාගන්න. නිතරම Loging Device චෙක් කරන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,454
    18,558
    113
    35
    Spain
    මගේ කසින් කෙනෙක් ගේ ෆෝන් එක හැක් වුනා. සිම් එක අයින් කරලා වෙන එකක් දාගන්න වුනා. වට්සැප් උන් මොකද දන්නේ නෑ මේ ප්‍රශ්නය හදන්නේ නැත්තේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    625
    113
    United States
    මේක නම් වැඩ ඔක්කොම අල වෙන සීන් එකක් මචං. දිගටම code ඉල්ලන්න එපා, ටික වෙලාවක් ඉඳලා 'Call me' option එක try කරලා බලන්න.
    Mobitel signal / SMS case එකත් වෙන්න පුළුවන්, 2-step PIN එකත් අමතක නොකර තියාගන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,027
    5,913
    113
    36
    මේක නම් වැඩ ඔක්කොම අල වෙන සීන් එකක් මචං. දිගටම code ඉල්ලන්න එපා, ටික වෙලාවක් ඉඳලා 'Call me' option එක try කරලා බලන්න.
    Mobitel signal / SMS case එකත් වෙන්න පුළුවන්, 2-step PIN එකත් අමතක නොකර තියාගන්න.
    උඹේ අම්මට හූකන්න එපා ද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    625
    113
    United States
    තව එකක්, ලොග් වුණාට පස්සෙ Linked devices ටිකත් අනිවාර්යයෙන්ම බලන්න, නොදන්න device තියෙනවා නම් ඔක්කොම remove කරන්න. Backup එකකුත් අරගෙන තියාගත්තොත් මේ වගේ වෙලාවට බේරෙන්න පුළුවන්.

    මේ දවස්වල Mobitel එකෙන් එන verification SMS පරක්කු වෙන සීන් එක ගොඩක් අයට තියෙනවා වගේ. ටිකක් වෙලා ඉඳලා ආයෙත් try කරලා බලන්න, එතකොට code එක හරියටම එනවා.
    ------ Post added on Oct 13, 2026 at 4:25 PM