Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Telegram messaging app CEO Pavel Durov arrested in France, French media say⚡📛
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් හදපු මේ කන්ෆයින් ස්පේස් එක පාලනය කරන්න බැරිනම් ඒ අසමත්කම හා මජර කම මිසක් වෙන දෙයක් නෙවෙයි මොන විදිහේ උපමා උපමේය කියව්වත්.

මිනිස්සු තමන්ගේ පෝන් නම්බරය දිලා ලොග් වෙලා යම් කිසි ඇග්රිමන්ට් එකකට එකග වෙලා එකවුන්ට් එකක් හදාගන්න තැනක්. හැමෝටම හිතුනු ගමන් ඇවිත්, නිර්නාමිකව හැසිරිලා ඕනාම දෙයක් කරන්න පුලුවන් තැනක් නෙවෙයි. වරදක් කරලා හැංගිලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි.

රිපොට් කරපු ගමන් අයින් කරනවා ඔය තරම් වේගවත් බවක් නැ. තාමත් ගජරාමෙට මේවා කරගෙන යන්නේ ඇයි නම්බර් වලට රෙස්ට්‍ර්ක්ෂන් දාන්න බැරි? රජයට සහය දෙන්න දෙනවාද? ලමා අපචාර සිල්ලරට ගන්නවා කියන්නෙම ඒකට උඩගෙඩි දිමක්ම තමයි.

ලොකෙම ලමා අපචාර වලට සම්බන්ද අවධානය දෙන ලෙස platform වලට නීති තර කරද්දි මුන්ට විතරක් අමුතු නීතියක් කරගෙන අනේ අපිට ඕවා බැ කියන්නේ ඒත් අපචාරය promote කිරිමම තමයි. එන්න මගේ එකට මේකේ ඕනා ජවුසමක් නටන්න කියන එක. ඒකට සබස්ක්‍රිප්ෂන් එකකුත් විකුනනවා කියලා අමතක කරන්නම බැ.

අපචාර පැත්කින් තිබ්බත්, මුල්‍ය වංචා වල මුලික කෙන්ද්‍රස්තානයක් වෙලා තියනවා. ඒවා වල සල්ලි කාට යනවාද කියලා කාටවත් කියන්න පුලුවන්ද? කියන ඔයාටවත් වගකිමක් ගන්න පුලුවන්ද? බැ නේද?

ඒ වගේ කන්ෆයින් ස්පේස් එකක අපරාද වෙනවා මම ඉතින් බබානේ එයාලා තමයි මේවා කරන්නේ, කියනවානම් තමන්ටත් පාලනය කරන්න බැරිනම්,, නීතියට අවසර දෙන්න මේවා බලාගන්න.

දොන් නම් දොන් සිමන් නම් සිමං දෙකම බැ.

එහෙම දෙන්නැත්තම් ලොක්කාගේ ඉදන්ම ගන්න ඕනා.

අනික අපේ මිනිස්සුන්ටත් මොනාහරි උපහැරණයක් හම්බුනාම තැනක් නොතැනක්නැ ගැලපෙනවාද නැද්ද දන්නැ එබුවා. සුපිරි කියලා හිතන්නේ.

සර්විස් එක ශෝක් වේවා නැතා, අවම සාදාචරය තියාගෙන දෙයක් කරන්න ඕනා. විද්‍යුත් මාධය උනත් සමාජයක්. සමාජයක ඉන්න මෝඩයෝ පාලනය කරන්න නීතිය අවශයයි.

කැමති විදිහකට හෝදන්න. ආසාවනේ.

[QUOTE="emoji diaries, post: 30071965, member: 574859"] තමන් හදපු මේ කන්ෆයින් ස්පේස් එක පාලනය කරන්න බැරිනම් ඒ අසමත්කම හා මජර කම මිසක් වෙන දෙයක් නෙවෙයි මොන විදිහේ උපමා උපමේය කියව්වත්. මිනිස්සු තමන්ගේ පෝන් නම්බරය දිලා ලොග් වෙලා යම් කිසි ඇග්රිමන්ට් එකකට එකග වෙලා එකවුන්ට් එකක් හදාගන්න තැනක්. හැමෝටම හිතුනු ගමන් ඇවිත්, නිර්නාමිකව හැසිරිලා ඕනාම දෙයක් කරන්න පුලුවන් තැනක් නෙවෙයි. වරදක් කරලා හැංගිලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි. රිපොට් කරපු ගමන් අයින් කරනවා ඔය තරම් වේගවත් බවක් නැ. තාමත් ගජරාමෙට මේවා කරගෙන යන්නේ ඇයි නම්බර් වලට රෙස්ට්‍ර්ක්ෂන් දාන්න බැරි? රජයට සහය දෙන්න දෙනවාද? ලමා අපචාර සිල්ලරට ගන්නවා කියන්නෙම ඒකට උඩගෙඩි දිමක්ම තමයි. ලොකෙම ලමා අපචාර වලට සම්බන්ද අවධානය දෙන ලෙස platform වලට නීති තර කරද්දි මුන්ට විතරක් අමුතු නීතියක් කරගෙන අනේ අපිට ඕවා බැ කියන්නේ ඒත් අපචාරය promote කිරිමම තමයි. එන්න මගේ එකට මේකේ ඕනා ජවුසමක් නටන්න කියන එක. ඒකට සබස්ක්‍රිප්ෂන් එකකුත් විකුනනවා කියලා අමතක කරන්නම බැ. අපචාර පැත්කින් තිබ්බත්, මුල්‍ය වංචා වල මුලික කෙන්ද්‍රස්තානයක් වෙලා තියනවා. ඒවා වල සල්ලි කාට යනවාද කියලා කාටවත් කියන්න පුලුවන්ද? කියන ඔයාටවත් වගකිමක් ගන්න පුලුවන්ද? බැ නේද? ඒ වගේ කන්ෆයින් ස්පේස් එකක අපරාද වෙනවා මම ඉතින් බබානේ එයාලා තමයි මේවා කරන්නේ, කියනවානම් තමන්ටත් පාලනය කරන්න බැරිනම්,, නීතියට අවසර දෙන්න මේවා බලාගන්න. දොන් නම් දොන් සිමන් නම් සිමං දෙකම බැ. එහෙම දෙන්නැත්තම් ලොක්කාගේ ඉදන්ම ගන්න ඕනා. අනික අපේ මිනිස්සුන්ටත් මොනාහරි උපහැරණයක් හම්බුනාම තැනක් නොතැනක්නැ ගැලපෙනවාද නැද්ද දන්නැ එබුවා. සුපිරි කියලා හිතන්නේ. 😂😂 සර්විස් එක ශෝක් වේවා නැතා, අවම සාදාචරය තියාගෙන දෙයක් කරන්න ඕනා. විද්‍යුත් මාධය උනත් සමාජයක්. සමාජයක ඉන්න මෝඩයෝ පාලනය කරන්න නීතිය අවශයයි. කැමති විදිහකට හෝදන්න. ආසාවනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom