Telegram messaging app CEO Pavel Durov arrested in France, French media say⚡📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය.

    රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.
    Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම ලෙස සැලකෙයි.

    Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

    tEBPnJw.jpeg

    PARIS, Aug 24 (Reuters) -

    Pavel Durov, billionaire founder and CEO of the Telegram messaging app was arrested at the Bourget airport outside Paris on Saturday evening, TF1 TV and BFM TV said, citing unnamed sources.

    Durov was travelling aboard his private jet, TF1 said on its website, adding he had been targeted by an arrest warrant in France as part of a preliminary police investigation.
    TF1 and BFM both said the investigation was focused on a lack of moderators on Telegram, and that police considered that this situation allowed criminal activity to go on undeterred on the messaging app.

    Telegram did not immediately respond to a Reuters request for comment. The French Interior Ministry and police had no comment.

    TF1 said Durov had been travelling from Azerbaijan and was arrested at around 20:00 (18:00 GMT).

    Telegram, based in Dubai, was founded by Russian-born Durov, who left Russia in 2014 after he refused to comply with demands to shut down opposition communities on his VK social media platform, which he sold.

    https://www.reuters.com/world/europ...durov-arrested-france-tf1-tv-says-2024-08-24/
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    පොඩි නාට්ටියක් දාලා රිලීස් කරයි නේ☺️
    රුසියාව ඇල්ලුවනම් මූව හම ගහනවා😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    @yapa100 අඩු කුලේ ජෙප්පා තොගේ මාලිමා ටෙලිග්‍රෑම් චැනල් ඵකට චන්දෙට කලින් කොලෝනවා බලාගනින්.😼😼
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය.

    රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිය.
    Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම ලෙස සැලකෙයි.

    Telegram යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමකි.

    tEBPnJw.jpeg

    PARIS, Aug 24 (Reuters) -

    Pavel Durov, billionaire founder and CEO of the Telegram messaging app was arrested at the Bourget airport outside Paris on Saturday evening, TF1 TV and BFM TV said, citing unnamed sources.

    Durov was travelling aboard his private jet, TF1 said on its website, adding he had been targeted by an arrest warrant in France as part of a preliminary police investigation.
    TF1 and BFM both said the investigation was focused on a lack of moderators on Telegram, and that police considered that this situation allowed criminal activity to go on undeterred on the messaging app.

    Telegram did not immediately respond to a Reuters request for comment. The French Interior Ministry and police had no comment.

    TF1 said Durov had been travelling from Azerbaijan and was arrested at around 20:00 (18:00 GMT).

    Telegram, based in Dubai, was founded by Russian-born Durov, who left Russia in 2014 after he refused to comply with demands to shut down opposition communities on his VK social media platform, which he sold.

    https://www.reuters.com/world/europ...durov-arrested-france-tf1-tv-says-2024-08-24/

    TG එක දැන් විනාසයි. ලමා අපචාරමනේ තියෙන්නේ. මුව ඇතුලට දාන්නම ඕන උගේ platform එකේ ඒවාට ඉඩ දෙනවාට.
     
    • Dislike
    Reactions: Don GasCan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,970
    113
    CP තිබ්බා හැබැයි රිපෝට් ගහපු ගමන්‍ චැනල් ඵක පිටින් අයින් කරා..porn නම් ඉතිං ඔය X ඵකෙත් දැන් තියෙන්නේ... Whatsapp group වලත් තියෙනවා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    TG එක දැන් විනාසයි. ලමා අපචාරමනේ තියෙන්නේ. මුව ඇතුලට දාන්නම ඕන උගේ platform එකේ ඒවාට ඉඩ දෙනවාට.
    Lol. ඌ ඕවා promote කරන්නේ නැ. Use කරන උන් ගේ අතේ තමයි තියෙන්නේ ඔක්කොම. රිපෝට් කරපු ගමන් අයින් කරනවා.

    මේකත් හරියට පිහියකින් ඇනලා මිනිහෙක් මරන්න පුළුවන් නිසා පිහි ඔක්කොම තහනම් කරලා හදපු එකා හිරෙ දාන්න ඕනේ කිව්වා වගේ ගොන් කතාවක්.

    Whatsapp Facebook වගේ gov එකෙන් ඉල්ලපු ගමන් data දුන්නා නම් කට්ටියම අනේ හරි ෂෝක් සර්විස් එක කියයි. :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    Lol. ඌ ඕවා promote කරන්නේ නැ. Use කරන උන් ගේ අතේ තමයි තියෙන්නේ ඔක්කොම. රිපෝට් කරපු ගමන් අයින් කරනවා.
    මේකත් හරියට පිහියකින් ඇනලා මිනිහෙක් මරන්න පුළුවන් නිසා පිහි ඔක්කොම තහනම් කරලා හදපු එකා හිරෙ දාන්න ඕනේ කිව්වා වගේ ගොන් කතාවක්.
    තමන් හදපු මේ කන්ෆයින් ස්පේස් එක පාලනය කරන්න බැරිනම් ඒ අසමත්කම හා මජර කම මිසක් වෙන දෙයක් නෙවෙයි මොන විදිහේ උපමා උපමේය කියව්වත්.

    මිනිස්සු තමන්ගේ පෝන් නම්බරය දිලා ⁣ලොග් වෙලා යම් කිසි ඇග්‍රිමන්ට් එකකට එකග වෙලා එකවුන්ට් එකක් හදාගන්න තැනක්. හැමෝටම හිතුනු ගමන් ඇවිත්, නිර්නාමිකව හැසිරිලා ⁣ඕනාම දෙයක් කරන්න පුලුවන් තැනක් නෙවෙයි. වරදක් කරලා හැංගිලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි.

    රිපොට් කරපු ගමන් අයින් කරනවා ඔය තරම් වේගවත් බවක් නැ. තාමත් ගජරාමෙට මේවා කරගෙන යන්නේ ඇයි නම්බර් වලට රෙස්ට්‍ර්ක්ෂන් දාන්න බැරි? රජයට සහය දෙන්න දෙනවාද? ලමා අපචාර සිල්ලරට ගන්නවා කියන්නෙම ඒකට උඩගෙඩි දිමක්ම තමයි.

    ලොකෙම ලමා අපචාර වලට සම්බන්ද අවධානය දෙන ලෙස platform වලට නීති තර කරද්දි මුන්ට විතරක් අමුතු නීතියක් කරගෙන අනේ අපිට ඕවා බැ කියන්නේ ඒත් අපචාරය promote කිරිමම තමයි. එන්න මගේ එකට මේකේ ඕනා ජවුසමක් නටන්න කියන එක. ඒකට සබස්ක්‍රිප්ෂන් එකකුත් විකුනනවා කියලා අමතක කරන්නම බැ.

    අපචාර පැත්කින් තිබ්බත්, මුල්‍ය වංචා වල මුලික කෙන්ද්‍රස්තානයක් වෙලා තියනවා. ඒවා වල සල්ලි කාට යනවාද කියලා කාටවත් කියන්න පුලුවන්ද? කියන ඔයාටවත් වගකිමක් ගන්න පුලුවන්ද? බැ නේද?

    ඒ වගේ කන්ෆයින් ස්පේස් එකක අපරාද වෙනවා මම ඉතින් බබානේ එයාලා තමයි මේවා කරන්නේ, කියනවානම් තමන්ටත් පාලනය කරන්න බැරිනම්,, නීතියට අවසර දෙන්න මේවා බලාගන්න.

    දොන් නම් දොන් සිමන් නම් සිමං දෙකම බැ.

    එහෙම දෙන්නැත්තම් ලොක්කාගේ ඉදන්ම ගන්න ඕනා.

    අනික අපේ මිනිස්සුන්ටත් මොනාහරි උපහැරණයක් හම්බුනාම තැනක් නොතැනක්නැ ගැලපෙනවාද නැද්ද දන්නැ එබුවා. සුපිරි කියලා හිතන්නේ. 😂😂

    Whatsapp Facebook වගේ gov එකෙන් ඉල්ලපු ගමන් data දුන්නා නම් කට්ටියම අනේ හරි ෂෝක් සර්විස් එක කියයි. :lol:

    සර්විස් එක ශෝක් වේවා නැතා, අවම සාදාචරය තියාගෙන දෙයක් කරන්න ඕනා. විද්යුත් මාධය උනත් සමාජයක්. සමාජයක ඉන්න මෝඩයෝ පාලනය කරන්න නීතිය අවශයයි.

    කැමති විදිහකට හෝදන්න. ආසාවනේ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    TG එක දැන් විනාසයි. ලමා අපචාරමනේ තියෙන්නේ. මුව ඇතුලට දාන්නම ඕන උගේ platform එකේ ඒවාට ඉඩ දෙනවාට.
    අන් රෙගුලේටඩ් පැලැට්ෆෝම් ඕනේ ලෝකෙට නැත්තම් තොරතුරු ඒකපාර්ශ්වික වෙනවා. අනික සමාජ ජාල වලින් මනස සුද්ද කරන්නෙම නෑ බබාලා ඒවා 🤣
     
    • Like
    Reactions: olu bakka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    අන් රෙගුලේටඩ් පැලැට්ෆෝම් ඕනේ ලෝකෙට නැත්තම් තොරතුරු ඒකපාර්ශ්වික වෙනවා. අනික සමාජ ජාල වලින් මනස සුද්ද කරන්නෙම නෑ බබාලා ඒවා 🤣

    කිසිම සමාජයකට ඔහේ ඇනාකියකට දුවන්න දෙන්න බැ. එයින් වෙන්නේ විනාශයක් පමණයි.
    නීතියක් මගින් වරණය විය යුතුමයි.

    එහෙම නැති සියල්ල මුලික මානව අයිතිවාසිකම් වලට යටත්ව නිතියෙන් ස්ථාපිත කල යුතුයි.
     
    • Like
    Reactions: Don GasCan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    තමන් හදපු මේ කන්ෆයින් ස්පේස් එක පාලනය කරන්න බැරිනම් ඒ අසමත්කම හා මජර කම මිසක් වෙන දෙයක් නෙවෙයි මොන විදිහේ උපමා උපමේය කියව්වත්.

    මිනිස්සු තමන්ගේ පෝන් නම්බරය දිලා ⁣ලොග් වෙලා යම් කිසි ඇග්‍රිමන්ට් එකකට එකග වෙලා එකවුන්ට් එකක් හදාගන්න තැනක්. හැමෝටම හිතුනු ගමන් ඇවිත්, නිර්නාමිකව හැසිරිලා ⁣ඕනාම දෙයක් කරන්න පුලුවන් තැනක් නෙවෙයි. වරදක් කරලා හැංගිලා ඉන්න පුලුවන් තැනකුත් නෙවෙයි.

    රිපොට් කරපු ගමන් අයින් කරනවා ඔය තරම් වේගවත් බවක් නැ. තාමත් ගජරාමෙට මේවා කරගෙන යන්නේ ඇයි නම්බර් වලට රෙස්ට්‍ර්ක්ෂන් දාන්න බැරි? රජයට සහය දෙන්න දෙනවාද? ලමා අපචාර සිල්ලරට ගන්නවා කියන්නෙම ඒකට උඩගෙඩි දිමක්ම තමයි.

    ලොකෙම ලමා අපචාර වලට සම්බන්ද අවධානය දෙන ලෙස platform වලට නීති තර කරද්දි මුන්ට විතරක් අමුතු නීතියක් කරගෙන අනේ අපිට ඕවා බැ කියන්නේ ඒත් අපචාරය promote කිරිමම තමයි. එන්න මගේ එකට මේකේ ඕනා ජවුසමක් නටන්න කියන එක. ඒකට සබස්ක්‍රිප්ෂන් එකකුත් විකුනනවා කියලා අමතක කරන්නම බැ.

    අපචාර පැත්කින් තිබ්බත්, මුල්‍ය වංචා වල මුලික කෙන්ද්‍රස්තානයක් වෙලා තියනවා. ඒවා වල සල්ලි කාට යනවාද කියලා කාටවත් කියන්න පුලුවන්ද? කියන ඔයාටවත් වගකිමක් ගන්න පුලුවන්ද? බැ නේද?

    ඒ වගේ කන්ෆයින් ස්පේස් එකක අපරාද වෙනවා මම ඉතින් බබානේ එයාලා තමයි මේවා කරන්නේ, කියනවානම් තමන්ටත් පාලනය කරන්න බැරිනම්,, නීතියට අවසර දෙන්න මේවා බලාගන්න.

    දොන් නම් දොන් සිමන් නම් සිමං දෙකම බැ.

    එහෙම දෙන්නැත්තම් ලොක්කාගේ ඉදන්ම ගන්න ඕනා.

    අනික අපේ මිනිස්සුන්ටත් මොනාහරි උපහැරණයක් හම්බුනාම තැනක් නොතැනක්නැ ගැලපෙනවාද නැද්ද දන්නැ එබුවා. සුපිරි කියලා හිතන්නේ. 😂😂

    සර්විස් එක ශෝක් වේවා නැතා, අවම සාදාචරය තියාගෙන දෙයක් කරන්න ඕනා. විද්යුත් මාධය උනත් සමාජයක්. සමාජයක ඉන්න මෝඩයෝ පාලනය කරන්න නීතිය අවශයයි.

    කැමති විදිහකට හෝදන්න. ආසාවනේ.

    කිසිම සමාජයකට ඔහේ ඇනාකියකට දුවන්න දෙන්න බැ. එයින් වෙන්නේ විනාශයක් පමණයි.
    නීතියක් මගින් වරණය විය යුතුමයි.

    එහෙම නැති සියල්ල මුලික මානව අයිතිවාසිකම් වලට යටත්ව නිතියෙන් ස්ථාපිත කල යුතුයි.

    Whatsapp වල Company එකේ උන්වත් දන්නෙ නෑ මැසේජ් වල මොනවද තියෙන්නෙ කියල. End to end encrypted කියන්නෙ ඒකනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    කිසිම සමාජයකට ඔහේ ඇනාකියකට දුවන්න දෙන්න බැ. එයින් වෙන්නේ විනාශයක් පමණයි.
    නීතියක් මගින් වරණය විය යුතුමයි.

    එහෙම නැති සියල්ල මුලික මානව අයිතිවාසිකම් වලට යටත්ව නිතියෙන් ස්ථාපිත කල යුතුයි.
    නීතිය කියලා සත්‍ය යටපත් කරන්න පුලුවන් . බහුතරයක කුමන්ත්‍රණකාරි දේවල් ජනගත කරන්න එකාධිපති ලෙස භාවිත කල හැක .

    ලංකාව එයට සුදුසුම නිදසුනක් .

    මධ්ය ආචාරධර්ම තියනවනම් හැමෝටම පොදු වෙන්න ඕනේ නැතුව එකෙක් අපේ සයිඩ් එකේ නැ කියලා ඌව බැන්ඩ් කරන්න අයිතියක් නෑනේ