Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Telegram Voucher Scam. Need Help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guys , need some advices.

මම ළඟදි Telegram එකේ 40% ඩිස්කවුන්ට් එකකට Mint pay gift voucher විකුණන්න දාපු කෙනෙක්ගෙන් 11,000 ka වවුචර් වගයක් සල්ලි දීලා ගත්තා. ( 5000 lkr + 6000 lkr ) මම ඒ vouchers පාවිච්චි කරලා online Shop එකකින් Item ekakuth buy කරා. Order eka place කරලා විනාඩි 10k yanna kalin call ekak ආවා එයාගෙ debit card eken Mint pay through 6000k කැපිලා කියලා. ( Mint pay Gift voucher purchase karaddi reciever ge Ph number eka pennanawa ) පස්සේ මං සිද්ධිය පැහැදිලි කරලා එවෙලේම 6000 refund kara Bank account ekata.

එවෙල තමයි දැනගත්තේ මේ වවුචර්ස් විකුණපු කෙනා කරලා තියෙන්නේ වෙනත් අයගේ credit/debit කාඩ් හොරකම් කරලා (Carding) ඒ සල්ලිවලින් ගත්තු වවුචර්ස් මට විකුණපු එක කියලා. මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ සාමාන්‍ය Discount offer එකක් කියලා.

අද මට බම්බලපිටිය police station eken කතා කරලා කිව්වා Mint pay එකෙන් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා මට එන සිකුරාදා බම්බලපිටිය බ්‍රාන්ච් එකට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා.

මම මේ වවුචර්ස් හොරකම් කරපු සල්ලිවලින් ගත්තු ඒවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම ඒ Seller ta USDT ගෙවලා තමයි මේවා ගත්තේ.

Telegram Chat history එකත් මගේ ළඟ තියෙනවා.

මට දැනගන්න ඕනේ:

මම සිකුරාදා බම්බලපිටිය යද්දි මොන වගේ දේවල්ද ලෑස්ති කරගෙන යන්න ඕනේ? (ලෝයර් කෙනෙක් එක්ක යන එක අනිවාර්යද?)

මාව මේකට වැරදිකාරයෙක් කරලා arrest karanna පුළුවන්ද?

මීට කලින් මේ වගේ දේකට මුහුණ දීපු අය ඉන්නවා නම්, මෙවගෙ අවස්ථාවකදි මොකද වෙන්නේ කියලා පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? Thank you.

[QUOTE="hkiz, post: 31473973, member: 580856"] Guys , need some advices. මම ළඟදි Telegram එකේ 40% ඩිස්කවුන්ට් එකකට Mint pay gift voucher විකුණන්න දාපු කෙනෙක්ගෙන් 11,000 ka වවුචර් වගයක් සල්ලි දීලා ගත්තා. ( 5000 lkr + 6000 lkr ) මම ඒ vouchers පාවිච්චි කරලා online Shop එකකින් Item ekakuth buy කරා. Order eka place කරලා විනාඩි 10k yanna kalin call ekak ආවා එයාගෙ debit card eken Mint pay through 6000k කැපිලා කියලා. ( Mint pay Gift voucher purchase karaddi reciever ge Ph number eka pennanawa ) පස්සේ මං සිද්ධිය පැහැදිලි කරලා එවෙලේම 6000 refund kara Bank account ekata. එවෙල තමයි දැනගත්තේ මේ වවුචර්ස් විකුණපු කෙනා කරලා තියෙන්නේ වෙනත් අයගේ credit/debit කාඩ් හොරකම් කරලා (Carding) ඒ සල්ලිවලින් ගත්තු වවුචර්ස් මට විකුණපු එක කියලා. මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ සාමාන්‍ය Discount offer එකක් කියලා. අද මට බම්බලපිටිය police station eken කතා කරලා කිව්වා Mint pay එකෙන් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා මට එන සිකුරාදා බම්බලපිටිය බ්‍රාන්ච් එකට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා. මම මේ වවුචර්ස් හොරකම් කරපු සල්ලිවලින් ගත්තු ඒවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම ඒ Seller ta USDT ගෙවලා තමයි මේවා ගත්තේ. Telegram Chat history එකත් මගේ ළඟ තියෙනවා. මට දැනගන්න ඕනේ: මම සිකුරාදා බම්බලපිටිය යද්දි මොන වගේ දේවල්ද ලෑස්ති කරගෙන යන්න ඕනේ? (ලෝයර් කෙනෙක් එක්ක යන එක අනිවාර්යද?) මාව මේකට වැරදිකාරයෙක් කරලා arrest karanna පුළුවන්ද? මීට කලින් මේ වගේ දේකට මුහුණ දීපු අය ඉන්නවා නම්, මෙවගෙ අවස්ථාවකදි මොකද වෙන්නේ කියලා පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? Thank you. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom