
මචං පොඩි එකා ටීවී එකේ ඩිස්ප්ලේ එකට කතුරකින් ඇනලා. ඔන් කලාම ඉරිගිහින් එලියක් විතරයි තියෙන්නේ.
සැම්සුන් 32 lED.
මොකක්ද කරන්න පුළුවන්

හරිAayi Tv hadanakota kiyapan hiru and Derana channel nethi karalama denna kiyala![]()
මගේ පොඩිම කෙල්ලට අවුරුදු 6යි. අහුවෙන්නේ නැතිවෙන්න වැළිකඩ වගේ දාන්න වෙනවාඕක පොඩි අයට ලං වෙන්න බැරි තැනක , බිත්තියක එල්ලුවනන් හොදයි කියලා හිතෙන්නේ නැද්ද?![]()
කීයක් විතර වෙනවද මචං?ඩිස්ප්ලේ දාන්ඩ වෙයි..ඊට වඩා අලුත්ම එකක් ගන්න එක හොඳයි මම හිතන්නෙ ඩිස්ප්ලේ ගනන් නිසා![]()
ඔව්. ඕනෙ මගේ පොඩි එවුන් තුන් දෙනාම දෙවෙනි ඉනිමත් බලනවා වාද පිටියත් බලනවා. History චැනල් එකත් බලනවාගෙදරකට TV එකක් ඕනෙම ද? ටිකක් හිතලා බලන්න.
ගහන්නෙ නෑ. කතුරෙන් ඇනපු එකාට 11යිඅප්පට සිරි පොඩි එකාට තැලුවද.
display දාන්න වෙයි. ගානක් යයි ඉතින්.
He is no toddler at all. By the way you are correct. I bought him a Lego from Turkey. It took me one day to reach him from there. But with in one day he lost most of the pieces.Toddlers always attempt something new. Keep tools and objects away from them or keep the TV beyond their reach.
They are like that. You give then an unbreakable toy, they will use it to break other toys or things.![]()
Minehaha..ma boy
nathi tharamata hondai oya moda pettiyaගෙදරකට TV එකක් ඕනෙම ද? ටිකක් හිතලා බලන්න.