Tell me a good 2.1 subwoofer below rs 6000?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    altec landsing lankawe agent la kawda machan?
    mama dakka abans eke thiyenawa rs 4000 ta alteclansing 2,1 sub ekak

    ඒක නම් දන්නේ නෑ බන්
    මතක ඇති කාලෙක මම ෂොප් එකක් නම් දැක්කේ නෑ
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    සේරටම ගැලපෙන විදිහේ එකක් නම් ඔය ගානට හොයන්න අමාරුයි. Music අහන්න නම් හොඳම ලී කැබිනෙට් එක තියෙන ලොකු ස්පීකර්ස් තියෙන (අඟල් 5 ට වැඩි) 2.0 සෙට් එකක් :)

    හැම දේටම ගැලපෙන්න නම් Microlab ලගේ FC සීරීස් එකට ඉන්ටනෙට් එකේ හොඳ රිවීව්ස් තියෙනවා. මමනම් පාවිච්චි කරලා නැහැ.
    විශේෂයෙන්ම මේ මොඩල් එක ඔය කියන ගානට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුළුවන් වෙයි; http://mediacentre.lk/index.php/en/...flypage-ask.tpl&product_id=250&category_id=33
    තව Edifire brand එකත් සවුන්ඩ් කොලිටි හොඳයි ලු.

    Bass ගැන වැඩි අවධානය දානව නම් (Games, Movies) Logitech සහ Creative brands හොඳයි හැබැයි ගොඩක් මොඩල්ස් Music වලට චා :dull:

    PS: Microlab full list - http://www.computerdepot.lk/catalog/sub-woofer.html
     
    Last edited: