Tell us something about your real life that you can only reveal in elakiri

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,939
    15,591
    113
    Somewhere in this world
    i am the "hacker alias neo" . that is why my name is HANEO
    also you can call me Thomas A. Anderson or simply Mr. Anderson


    ඇයි ලොක්කා ඔයාගේ අර පන්චින් බැග් එකේ තියනෝ නේ සිකරට් ගොඩක් :lol::angry:
    ------ Post added on Feb 17, 2022 at 2:26 PM
    Mr Robot fan?
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    අඳුරන එවුන් ඉන්නවා පුතී මේකේ.. :lol: මුකුත් කියල බෑ :baffled:
    මං දන්නව උඹ කවුද කියලා.. ඒ නිසා භය වෙන්නැතුව කියන දෙයක් කියපන් බන්..
     
    • Haha
    Reactions: DHE and thomian

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,303
    113
    Colombo, Sri Lanka
    මේකේ ගොඩක් ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් තියෙන ලේන් එකේමයි. පොර මාව දන්නවා. හැබැයි මේ එකවුන්ට් එකේන් ඉන්නේ මම කියලා දන්නේ නෑ. මම එළකිරි ඉන්නවා කියලා දන්නෙත් නෑ. :p
    Hide Flirting GIF by Nick Jonas
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Apart from elakiri, I have only come out to one close friend of mine. What's funny is he is also gay and he came out to me before I did.
    ඇයි උඹ සාමාන්‍ය ජීවිතේ දී එක කියන්න ඔච්චර බය?