Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
TELNET AND SSH..????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Telnet කියන්නෙ TCP based network protocol එකක්. එකේ data transmit කරන්නෙ unsecure clear text වලින්. Telnet client එකක් ඕනෙම OS එකක එනවා, Telnet Server එන්නෙ වැඩිපුර එන්නෙ Unix Servers, routers, network devices වල.

Telnet servers වලින් ඒක තියෙන system එකට command line interface එකක් දෙනවා. ඒනිසා Telnet වලින් remote login වෙලා ඒ system එක හසුරුවන්න පුලුවං.

telnet වල තියෙන ප්රශ්නෙ තමයි ඒකෙ කිසිම safety එකක් නැති කම. clear text වලින් දත්ත හුවමාරු වෙන නිසා username/passwords ලේසියෙන් ගන්න පුලුවං.

SSH - Secure Shell කියන්නෙත් network protocol එකක්. telnet වෙනුවට සැකසුන මේකෙ ප්රධානම දේ තමයි දත්ත encrypt කර හුවමාරු වෙන හින්ඳා safety එක වැඩියි. Telnet වලට වගේම මේකටත් client - server කොටස් දෙකක් තියෙන්වා. client එක භාවිතා කරලා ssh server එකකට remotely login වෙලා ඒ server එක පාවිච්චියට ගන්න පුලුවං.

Linux/unix වලට බොහෝ වෙලාවට ssh clients පද්දතියත් එක එනවා. Windows වලට තියෙන හොදම ssh client එක putty. Linux වල නං remote access වලට භාවිතා වෙන්නෙ ssh ම තමයි. Linux භාවිතා වෙන routers, network devices වලත් ssh තියෙනවා (ඔක්කොම වගේ ADSL routers වල ඕක තියෙනවා. enable කරන්න ඕනෙ).

[QUOTE="kosandpol, post: 9962514, member: 105851"] Telnet කියන්නෙ TCP based network protocol එකක්. එකේ data transmit කරන්නෙ unsecure clear text වලින්. Telnet client එකක් ඕනෙම OS එකක එනවා, Telnet Server එන්නෙ වැඩිපුර එන්නෙ Unix Servers, routers, network devices වල. Telnet servers වලින් ඒක තියෙන system එකට command line interface එකක් දෙනවා. ඒනිසා Telnet වලින් remote login වෙලා ඒ system එක හසුරුවන්න පුලුවං. telnet වල තියෙන ප්රශ්නෙ තමයි ඒකෙ කිසිම safety එකක් නැති කම. clear text වලින් දත්ත හුවමාරු වෙන නිසා username/passwords ලේසියෙන් ගන්න පුලුවං. SSH - Secure Shell කියන්නෙත් network protocol එකක්. telnet වෙනුවට සැකසුන මේකෙ ප්රධානම දේ තමයි දත්ත encrypt කර හුවමාරු වෙන හින්ඳා safety එක වැඩියි. Telnet වලට වගේම මේකටත් client - server කොටස් දෙකක් තියෙන්වා. client එක භාවිතා කරලා ssh server එකකට remotely login වෙලා ඒ server එක පාවිච්චියට ගන්න පුලුවං. Linux/unix වලට බොහෝ වෙලාවට ssh clients පද්දතියත් එක එනවා. Windows වලට තියෙන හොදම ssh client එක putty. Linux වල නං remote access වලට භාවිතා වෙන්නෙ ssh ම තමයි. Linux භාවිතා වෙන routers, network devices වලත් ssh තියෙනවා (ඔක්කොම වගේ ADSL routers වල ඕක තියෙනවා. enable කරන්න ඕනෙ). [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom