Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Teminator ෆිල්ම් පැහැදිලි කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Teminator ෆිල්ම් පැහැදිලි කිරීම

මචන්ලා මන් මේ අද කියන්න යන්නේ Terminator ෆිල්ම් සිරිස් එක ගැන. මේක හෙන අවුලක්. ලගදි ආව Geniys ෆිල්ම් එක බලලා තමා ආසාව ආවේ ඔක්කොම බලන්න.

මොකද Terminator2 විතරයි බලල තිබ්බේ. එකත් ඉතින් 2005 වගේ තමා. CD player එකක් ගත්ත අලුත මුලින්ම ගෙනාව ෆිල්ම් එක. හෙහෙ

මේ තියෙන්නේ ලින්ක් ටික. මුලින්ම බලල ඉන්න ෆිල්ම් ටික පිළිවෙලට.

T1 : http://hdmovie14.net/watch/the-terminator-1984/fullmovie-putlocker-megashare9.html ( IDM එකෙන් බාලා බලන්න පුළුවන් )

T2 : http://hdmovie14.net/watch/terminator-2-judgment-day-1991/fullmovie-putlocker-megashare9.html

T3 : http://putlocker.ms/watch-terminator-3-rise-of-the-machines-online-free-2003-putlocker.html

Salvation : http://putlocker.ms/watch-terminator-salvation-online-free-2009-putlocker.html

Genisys : http://www.mkvtube.com/terminator-genisys-2015-mkv-480p-hdrip-500mb-mt/ (නැත්තම් හෝල් එකට දුවලා ගිහින් බලලා එන්න )

ආරම්භය :මේකයි සින් එක. මේක තනිකර ලුප් එකක් යන එකක්. මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද වගේ එකක්. මේකේ ඇත්තටම තේරෙන්නේ නැති කෑලි ගොඩක් තියෙනවා.

1995 දී Skynet කියලා එකක් තියෙනවා. මේක හදන්නේ මිනිස්සු එත් මේක මිනිස්සු නෙවේ පාලනය කරන්නේ. ඔක්කොම මැෂින්. රොබෝවරු. මිනිස්සු ඇත්තටම කරන්නේ තමන්ගේ

වැඩ පහසු කරන්න කෘතීම බුද්ධි තියෙන CPU develop කරනවා. අන්තිමට ඒ කෘතීම බුද්ධි හිතනවා උන්ගේ පැවැත්මට ලොකුම බාධාව මිනිස්සු කියලා. ඒ හින්ද Skynet එක

මිනිස්සු මරන්න ගොඩක් දේවල් කරනවා. 1997 අගෝස්තු 27, Skynet එක ලොකු ප්රහාරයක් මිනිස්සුන්ට එල්ල කරනවා. මේකට කියන්නේ 1st Judgement Day එක කියලා.

මේකෙන් බිලියන 3ක් මිනිස්සු මැරෙනවා. මේකෙන් බේරෙන මිනිස්සු Resistance කියලා එකක් හදා ගන්නවා. එකේ නායකයා John Connor කියලා එකෙක්. 2029 දී Skynet එක

තීරණය කරනවා time machine එකකින් Terminator T-800 කියන මිනිස් රුපයට සමාන එකෙක්ව 1984ට යවන්න John Connor ගේ අම්මව මරන්න. ඒ කියන්නේ Sarah

Connor ව. ( T-800 Terminator was Skynet's first cybernetic organism, with living tissue over a hyperalloy endoskeleton.සිංහලෙන් කියන්න තේරෙන්නේ නැතෝ )

2029 දීම John Connor , Kyle Reese කියලා (John ට වඩා තරුණයි) එකෙක්ව 1984 එවනවා Sarah Connor ව බේරන්න.

Terminator (ආවේ 1984)

මේකේ කතා කරන්නේ 1984 කාලේ ගැන.

මේ කාලෙට T-800 (නපුරු එකා) එනවා Sarah ව මරන්න. Kyle Reese එනවා Sarah ව බේරන්න. අන්තිමට Sarahයි Kyle කාරයයි love කරනවා. කරලා බබෙක් හදනවා. (හදන්නේ කොහොමද කියල අහන්න එපා ඉතින්)

කොහොමහරි අන්තිමට Kyle, Sarah ව බේරලා T-800 මරනවා. Kyle මැරෙනවා මේකෙදි.

Skynet උත්සාහය අසාර්ථකයි.

Terminator: The Judgment Day (ආවේ 1991)

මේකේ කතා කරන්නේ 1995 කාලේ ගැන. Cyberdyne කියලා සමාගමක් කලින් ආව T-800 අතක් හා CPU එක හොයාගෙන එවේ තාක්ෂනයෙන් Skynet කියලා එකක් හදනවා. ඒ කාලේදී Sarah ගෙයි Kyle ගේ බබා John Connorට අවුරුදු 10යි.

2029 න් Skynet T-1000 රොබෝව එවනවා Johnව මරන්න. (living tissue over a metallic endoskeleton, the T-1000 is entirely made of a liquid metal called "mimetic polyalloy",

meaning it can reform into any shape it touches of the approximate size. )

2029 john T-800 රොබෝවෙක් හොයන් ඌව re-program කරනවා හොද මිනිහෙක් විදියට 1995 ගිහින් john ව බේරන්න.

T-800 හොද එකා T-1000 මරනවා. Cyberdyne එක විනාස කරල Terminator අතයි , CPU එකයි විනාස කරනවා. 1997 Judgment day එක වැළකෙනවා.

T-800 හොද එකත් මැරෙනවා අන්තිමට.

Terminator: Rise of the machines(ආවේ 2003)

කතා කරන්නේ 2004 කාලේ ගැන.

Sarah, Acute myeloid leukemia කින් 1997 මැරෙනවා කියලා මේකෙදි John කියනවා. මේකෙදි කතා කරන්නේ John Connor ගැනයි Kate Brewster කියලා කෙල්ලෙක්

ගැනයි. මේකෙදි T-850 කියලා re-program කරපු රොබෝව 2032 ඉදල එවන්නේ Kate Brewster. මොකද 2032 දී John , T-850 අතින් මැරෙනවාලු.

2004ට Kate එවපු T-850ගේ task එක තමා තරුණ John වයි Kate වයි බේරන එක. උන් දෙන්නව මරන්න 2032 ඉදල Terminator TX කියන කෙලි ටෙර්මිනේටර් 2004ට එනවා.

(TX ට බාහිර එලෙක්ට්රොනික් item පාලනය කිරීමේ හැකියාව තියෙනවා.)

USAF එක Skynet එක redevelop කරනවා.

අන්තිමට T-850 , TX මරනවා. T-850ත් මැරෙනවා.

Kate හා John බේරෙනවා.

එත් 2nd Judgement Day එක 2004දී වෙනවා. මිනිස්සු මැරෙනවා.

Terminator: Salvation(ආවේ 2009 )

මේකේ කතා කරන්නේ 2003යි 2018 ගැනයි. මේකෙදි Marcus කියලා අපරාධකාරයෙක්ව අමුතු විදියට මරනවා. (මරනවා වගේ එකක්) ඌ එකපාරටම 2018 නැගිටිනවා.

උට Kyle Reese කියලා පොඩි කොල්ලෙක් හම්බෙනවා. කොහොමහරි Skynet එකෙන් Kyle වයි තව මිනිස්සු ටිකකුයි උස්සනවා මිනිස්සු වගේ පෙන රෝබෝලව හදන්න. (2018 දී T-800 හදලා නෑ. T-600 විතරයි ඉන්නේ)

Human Resistance එකෙන් Skynet එකට පහර දෙන්න හදනවා. ඒක John කල් දාන්න කියලා මිනිස්සුන්වයි Kyle වයි බේර ගන්නවා. John එතකොටත් දන්නවා උගේ තාත්තා Kyle කියන පොඩි එකා කියලා.

මිනිස්සුන්ව බේරන්න Marcus උදව් කරනවා.

Terminator: Genisys(ආවේ 2015)

මේකෙදි තනිකරම කලින් ෆිල්ම් වල වෙච්ච සිද්දි ටික මකලා දානවා. කතා කරන කාලේ 1973 , 1984, 2014, 2017

දෙවෙනි T-1000 Skynet එකෙන් 1973 යවනවා Sarah Connor ව පොඩි කාලෙදිම මරල දාන්න 2029 ඉදන්. ඒ කාලෙදිම T-800 කියන හොද එකාවත් 1973 යවනවා Sarah ව බේර ගන්න. යවන්නේ කව්ද කියලා දන්නේ නෑ.

මොකද 1973 ට එන terminator ගේ මතකෙන් එයාව හැදුවේ කව්ද කියලා, එයාගේ මතකෙන් erase කරලා.

Sarah මුට ලස්සන නමක් දානව Pops කියලා.

ඊට පස්සේ එහෙම්මම 1984ට කාලය ගෙවෙනවා.

John, Kyleව එවනවා 1984 ට.( Time machine එක ඇතුලේ ඉද්දි Kyleට පේනවා Skynet එකෙන් ආව එකෙක් Johnව මරන්න වගේ යනවා). කොහොමහරි Kyle 1984ට එනවා.

ඊට පස්සේ Kyle හා Sarah එකතු වෙලා 1984 දී අනාගතේ තාක්ෂනයෙන් හදන time machine එකකින් 2017ට යනවා .

ඒ අස්සේ 2029 දී Johnට , Skynet එකෙන් attack කරන නිසා ඌත් Skynet උන්ගේ පැත්තට යනවා. Skynet එකෙන් Johnව අමුතුම මිනිස්-රොබෝ කෙනෙක් කරනවා.

ඊට පස්සේ නරක John 2014ට time machine එකකින් එනවා.

ඊට පස්සේ උට 2017 දී 1984 ඉදන් ආව Kyle වයි Sarahවයි හම්බෙනවා.

ඊට පස්සේ 1973 ඉදන් ජිවත් උන වයසක T-800 (Pops) එනවා මුන් දෙන්න හම්බෙන්න.

Skynet එක මුළු ලෝකෙම අතට ගන්න හදන්නේ 2017 දී Genisys කියලා online system එකක් හදලා.

ඊට පස්සේ අර වයසක Pops , John Connorව මරනවා.

මරණවත් එක්කම Cyberdyne එක විනාස වෙනවා.

Genisys කියන System එකට online එන්න වෙන්නේ නෑ Cyberdyne විනාස වෙන නිසා.

එත් Genisys විනාස වෙන්නේ නෑ.

Kyle හා Sarah ආපහු love කරනවා.

Kyleට උගේම පොඩි කාලේ එකාව 2017 දී හම්බෙනව අන්තිමට.

Genisys කියන එක විනාස වෙලා නෑ කියන එක ෆිල්ම් එක ඉවර වෙලා යන කෑල්ලෙන් ඔප්පු වෙනවා. (Cast එකට පස්සේ යන්නේ මේ කැල්ල)

මේ image එකේ තියන්නේ ඒක. (ඒ කියන්නේ අලුත් Terminator ෆිල්ම් එකක් එයි තව ටික කාලෙකින්)

මේ තියෙන්නේ Terminator Timeline එක.

For Arnold Schwarzenegger

2015 ෆිල්ම් එකේ තරුණ T-800 ඉන්නේ Brett Azar කියල කෙනෙක්

මන් මේ සේරම මන් තේරුම් ගත්ත විදියට කියල දුන්නේ. මටත් තේරෙන්නේ නැති කෑලි තියෙනවා ඉතින්. Terminator ගැන සුපිරියට දන්නා අයත් ඉන්නවනේ කිරියේ.

1984 දී පලවෙනි ෆිල්ම් එක ආව ගමන් බලපු අයත් ඇති. අඩුපාඩු තියෙනවානම් ඒවත් කියල යන්න. හොදයි නම් ඉතින් සලකල යන්න. දැක්කේ නැති අයට බලන්න bump එකකුත් දාගෙනම යන්න ඉතින්.

[QUOTE="EMINƎM, post: 18820011, member: 368683"] [b]Teminator ෆිල්ම් පැහැදිලි කිරීම[/b] [SIZE=5]මචන්ලා මන් මේ අද කියන්න යන්නේ Terminator ෆිල්ම් සිරිස් එක ගැන. :eek:මේක හෙන අවුලක්. ලගදි ආව Geniys ෆිල්ම් එක බලලා තමා ආසාව ආවේ ඔක්කොම බලන්න.:yes: මොකද Terminator2 විතරයි බලල තිබ්බේ. එකත් ඉතින් 2005 වගේ තමා. CD player එකක් ගත්ත අලුත මුලින්ම ගෙනාව ෆිල්ම් එක. හෙහෙ :P:P මේ තියෙන්නේ ලින්ක් ටික. මුලින්ම බලල ඉන්න ෆිල්ම් ටික පිළිවෙලට. :eek: [SIZE=4]T1 : [URL]http://hdmovie14.net/watch/the-terminator-1984/fullmovie-putlocker-megashare9.html[/URL] ( IDM එකෙන් බාලා බලන්න පුළුවන් ) T2 : [URL]http://hdmovie14.net/watch/terminator-2-judgment-day-1991/fullmovie-putlocker-megashare9.html[/URL] T3 : [URL]http://putlocker.ms/watch-terminator-3-rise-of-the-machines-online-free-2003-putlocker.html[/URL] Salvation : [URL]http://putlocker.ms/watch-terminator-salvation-online-free-2009-putlocker.html[/URL] Genisys : [URL]http://www.mkvtube.com/terminator-genisys-2015-mkv-480p-hdrip-500mb-mt/[/URL] (නැත්තම් හෝල් එකට දුවලා ගිහින් බලලා එන්න :nerd:)[/SIZE] [IMG]http://www.cosmicbooknews.com/sites/default/files/imagecache/673/wysiwyg_imageupload/1/terminator-genisys-arnold-posters.jpg[/IMG] [COLOR=Navy]ආරම්භය :මේකයි සින් එක. මේක තනිකර ලුප් එකක් යන එකක්. මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද වගේ එකක්. :baffled::baffled:මේකේ ඇත්තටම තේරෙන්නේ නැති කෑලි ගොඩක් තියෙනවා.[/COLOR]:growl::growl: 1995 දී Skynet කියලා එකක් තියෙනවා. මේක හදන්නේ මිනිස්සු එත් මේක මිනිස්සු නෙවේ පාලනය කරන්නේ. ඔක්කොම මැෂින්. රොබෝවරු. මිනිස්සු ඇත්තටම කරන්නේ තමන්ගේ වැඩ පහසු කරන්න කෘතීම බුද්ධි තියෙන CPU develop කරනවා. අන්තිමට ඒ කෘතීම බුද්ධි හිතනවා උන්ගේ පැවැත්මට ලොකුම බාධාව මිනිස්සු කියලා. ඒ හින්ද Skynet එක මිනිස්සු මරන්න ගොඩක් දේවල් කරනවා. 1997 අගෝස්තු 27, Skynet එක ලොකු ප්රහාරයක් මිනිස්සුන්ට එල්ල කරනවා. මේකට කියන්නේ 1st Judgement Day එක කියලා. මේකෙන් බිලියන 3ක් මිනිස්සු මැරෙනවා. මේකෙන් බේරෙන මිනිස්සු Resistance කියලා එකක් හදා ගන්නවා. එකේ නායකයා John Connor කියලා එකෙක්. 2029 දී Skynet එක තීරණය කරනවා time machine එකකින් Terminator T-800 කියන මිනිස් රුපයට සමාන එකෙක්ව 1984ට යවන්න John Connor ගේ අම්මව මරන්න. ඒ කියන්නේ Sarah Connor ව. ( T-800 Terminator was Skynet's first cybernetic organism, with living tissue over a hyperalloy endoskeleton.සිංහලෙන් කියන්න තේරෙන්නේ නැතෝ ) 2029 දීම John Connor , Kyle Reese කියලා (John ට වඩා තරුණයි) එකෙක්ව 1984 එවනවා Sarah Connor ව බේරන්න. [SIZE=7][COLOR=Purple]Terminator[/COLOR][/SIZE] (ආවේ 1984) මේකේ කතා කරන්නේ 1984 කාලේ ගැන. මේ කාලෙට T-800 (නපුරු එකා) එනවා Sarah ව මරන්න. Kyle Reese එනවා Sarah ව බේරන්න. අන්තිමට Sarahයි Kyle කාරයයි love කරනවා. කරලා බබෙක් හදනවා. (හදන්නේ කොහොමද කියල අහන්න එපා ඉතින්:P:P) කොහොමහරි අන්තිමට Kyle, Sarah ව බේරලා T-800 මරනවා. Kyle මැරෙනවා මේකෙදි. Skynet උත්සාහය අසාර්ථකයි. [SIZE=7][COLOR=Purple]Terminator: The Judgment Day[/COLOR][/SIZE] (ආවේ 1991) මේකේ කතා කරන්නේ 1995 කාලේ ගැන. Cyberdyne කියලා සමාගමක් කලින් ආව T-800 අතක් හා CPU එක හොයාගෙන එවේ තාක්ෂනයෙන් Skynet කියලා එකක් හදනවා. ඒ කාලේදී Sarah ගෙයි Kyle ගේ බබා John Connorට අවුරුදු 10යි. 2029 න් Skynet T-1000 රොබෝව එවනවා Johnව මරන්න. (living tissue over a metallic endoskeleton, the T-1000 is entirely made of a liquid metal called "mimetic polyalloy", meaning it can reform into any shape it touches of the approximate size. ) 2029 john T-800 රොබෝවෙක් හොයන් ඌව re-program කරනවා හොද මිනිහෙක් විදියට 1995 ගිහින් john ව බේරන්න. T-800 හොද එකා T-1000 මරනවා. Cyberdyne එක විනාස කරල Terminator අතයි , CPU එකයි විනාස කරනවා. 1997 Judgment day එක වැළකෙනවා. T-800 හොද එකත් මැරෙනවා අන්තිමට. [SIZE=7][COLOR=Purple] Terminator: Rise of the machines[/COLOR][/SIZE](ආවේ 2003) කතා කරන්නේ 2004 කාලේ ගැන. Sarah, Acute myeloid leukemia කින් 1997 මැරෙනවා කියලා මේකෙදි John කියනවා. මේකෙදි කතා කරන්නේ John Connor ගැනයි Kate Brewster කියලා කෙල්ලෙක් ගැනයි. මේකෙදි T-850 කියලා re-program කරපු රොබෝව 2032 ඉදල එවන්නේ Kate Brewster. මොකද 2032 දී John , T-850 අතින් මැරෙනවාලු. 2004ට Kate එවපු T-850ගේ task එක තමා තරුණ John වයි Kate වයි බේරන එක. උන් දෙන්නව මරන්න 2032 ඉදල Terminator TX කියන කෙලි ටෙර්මිනේටර් 2004ට එනවා. (TX ට බාහිර එලෙක්ට්රොනික් item පාලනය කිරීමේ හැකියාව තියෙනවා.) USAF එක Skynet එක redevelop කරනවා. අන්තිමට T-850 , TX මරනවා. T-850ත් මැරෙනවා. Kate හා John බේරෙනවා. එත් 2nd Judgement Day එක 2004දී වෙනවා. මිනිස්සු මැරෙනවා. [SIZE=7][COLOR=Purple] Terminator: Salvation[/COLOR][/SIZE](ආවේ 2009 ) මේකේ කතා කරන්නේ 2003යි 2018 ගැනයි. මේකෙදි Marcus කියලා අපරාධකාරයෙක්ව අමුතු විදියට මරනවා. (මරනවා වගේ එකක්) ඌ එකපාරටම 2018 නැගිටිනවා. උට Kyle Reese කියලා පොඩි කොල්ලෙක් හම්බෙනවා. කොහොමහරි Skynet එකෙන් Kyle වයි තව මිනිස්සු ටිකකුයි උස්සනවා මිනිස්සු වගේ පෙන රෝබෝලව හදන්න. (2018 දී T-800 හදලා නෑ. T-600 විතරයි ඉන්නේ) Human Resistance එකෙන් Skynet එකට පහර දෙන්න හදනවා. ඒක John කල් දාන්න කියලා මිනිස්සුන්වයි Kyle වයි බේර ගන්නවා. John එතකොටත් දන්නවා උගේ තාත්තා Kyle කියන පොඩි එකා කියලා. මිනිස්සුන්ව බේරන්න Marcus උදව් කරනවා. [SIZE=7][COLOR=Purple] Terminator: Genisys[/COLOR][/SIZE](ආවේ 2015) මේකෙදි තනිකරම කලින් ෆිල්ම් වල වෙච්ච සිද්දි ටික මකලා දානවා. කතා කරන කාලේ 1973 , 1984, 2014, 2017 දෙවෙනි T-1000 Skynet එකෙන් 1973 යවනවා Sarah Connor ව පොඩි කාලෙදිම මරල දාන්න 2029 ඉදන්. ඒ කාලෙදිම T-800 කියන හොද එකාවත් 1973 යවනවා Sarah ව බේර ගන්න. යවන්නේ කව්ද කියලා දන්නේ නෑ. මොකද 1973 ට එන terminator ගේ මතකෙන් එයාව හැදුවේ කව්ද කියලා, එයාගේ මතකෙන් erase කරලා. Sarah මුට ලස්සන නමක් දානව Pops කියලා. ඊට පස්සේ එහෙම්මම 1984ට කාලය ගෙවෙනවා. John, Kyleව එවනවා 1984 ට.( Time machine එක ඇතුලේ ඉද්දි Kyleට පේනවා Skynet එකෙන් ආව එකෙක් Johnව මරන්න වගේ යනවා). කොහොමහරි Kyle 1984ට එනවා. ඊට පස්සේ Kyle හා Sarah එකතු වෙලා 1984 දී අනාගතේ තාක්ෂනයෙන් හදන time machine එකකින් 2017ට යනවා . ඒ අස්සේ 2029 දී Johnට , Skynet එකෙන් attack කරන නිසා ඌත් Skynet උන්ගේ පැත්තට යනවා. Skynet එකෙන් Johnව අමුතුම මිනිස්-රොබෝ කෙනෙක් කරනවා. ඊට පස්සේ නරක John 2014ට time machine එකකින් එනවා. ඊට පස්සේ උට 2017 දී 1984 ඉදන් ආව Kyle වයි Sarahවයි හම්බෙනවා. ඊට පස්සේ 1973 ඉදන් ජිවත් උන වයසක T-800 (Pops) එනවා මුන් දෙන්න හම්බෙන්න. Skynet එක මුළු ලෝකෙම අතට ගන්න හදන්නේ 2017 දී Genisys කියලා online system එකක් හදලා. ඊට පස්සේ අර වයසක Pops , John Connorව මරනවා. මරණවත් එක්කම Cyberdyne එක විනාස වෙනවා. Genisys කියන System එකට online එන්න වෙන්නේ නෑ Cyberdyne විනාස වෙන නිසා. එත් Genisys විනාස වෙන්නේ නෑ. Kyle හා Sarah ආපහු love කරනවා.:love::love: Kyleට උගේම පොඩි කාලේ එකාව 2017 දී හම්බෙනව අන්තිමට. Genisys කියන එක විනාස වෙලා නෑ කියන එක ෆිල්ම් එක ඉවර වෙලා යන කෑල්ලෙන් ඔප්පු වෙනවා. (Cast එකට පස්සේ යන්නේ මේ කැල්ල) මේ image එකේ තියන්නේ ඒක. (ඒ කියන්නේ අලුත් Terminator ෆිල්ම් එකක් එයි තව ටික කාලෙකින්)[/SIZE] [IMG]http://i1254.photobucket.com/albums/hh612/skavee/T%20genisys%20after%20cast.png[/IMG] [SIZE=5][COLOR=SeaGreen] මේ තියෙන්නේ Terminator Timeline එක.[/COLOR][/SIZE] [IMG]http://i296.photobucket.com/albums/mm170/MichaelBalson2/TerminatorTimelineV2_zpsccakgjoz.jpg[/IMG] [SIZE=5]For Arnold Schwarzenegger :yes::D[/SIZE] [IMG]http://www.pakernia24.pl/images/mezomorfik.jpg[/IMG] [SIZE=4]2015 ෆිල්ම් එකේ තරුණ T-800 ඉන්නේ Brett Azar කියල කෙනෙක්:shocked::shocked:[/SIZE] [IMG]http://www.geek.com/wp-content/uploads/2015/07/terminator-590x330.jpg[/IMG] [SIZE=5]මන් මේ සේරම මන් තේරුම් ගත්ත විදියට කියල දුන්නේ. මටත් තේරෙන්නේ නැති කෑලි තියෙනවා ඉතින්. Terminator ගැන සුපිරියට දන්නා අයත් ඉන්නවනේ කිරියේ. 1984 දී පලවෙනි ෆිල්ම් එක ආව ගමන් බලපු අයත් ඇති.:dull::dull: අඩුපාඩු තියෙනවානම් ඒවත් කියල යන්න. හොදයි නම් ඉතින් සලකල යන්න. දැක්කේ නැති අයට බලන්න [COLOR=DarkRed]bump[/COLOR] එකකුත් දාගෙනම යන්න ඉතින්. :):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom