Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Temple run gahala salli ganne kohomada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.

ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer)

මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ )කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.

ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා

සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම. අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.

Good luck! Happy earning!

[QUOTE="AnGeLHuNteR, post: 18209402, member: 494178"] මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.:sorry::sorry: ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer) :cool: මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ :()කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.:):) ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා:) සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.:lol: අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.:frown: Good luck! Happy earning!:) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom