Temporary job help

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Igana ගන්න කොල්ලෙකුට පොඩි සල්ලි හදිස්සියක් ලු. කොළඹ අවට සතියක් විතර අත්වැඩ දෙන්න පොට් එකක් තියෙනවා නම් කියපන්... Paw ithin unge maha minissunta sallith na rata ta ma kela wela.
    මේසන් hari wadu hari monawa hari daily පඩියක් සෙට් වෙන වැඩක් හොයන්නෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    උට හොඳට බැනම් අහන්න පුළුවන් නම් පුද්ගල වන්දනා රචනා පුළුවන් නම් ෆෝන් කට්ටක් සෙට් කරලා දීලා මෙයාව contact කරලා දීපන්. කරන්න තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිරුපේ හදන්න සෝෂල් මිඩියා වල.

    👇
    @nicjosh83


    මේ දවස් වල දවස් පඩියටත් කට්ටිය ගන්නවා
     
    • Dislike
    Reactions: rckdck