Temporary License Paper Renewal - New

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    ai bn awe ekak thiyena license dik karala thawa kalayak
    E kalin avuruddene ban. Me aluth ekak.

    Oka awlk na sticker eka tianawa nan.

    Mn renew krddi sticker eka wat gahuwe na, na kyala. Awuruddk ghn me sare gyama tama sticker eka gahuwe.. 😵‍💫
    Mage eke sticker thiyenawa welaawata.

    Mun nam karima anathayooo tikak ne ban. Sticker tikath iwara unaa kiyaddi
    ------ Post added on Sep 18, 2023 at 2:14 PM
     
    • Like
    Reactions: NRTG and batwise

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    Ow bn Melo rahak na

    Mata aluthen kolyk wat dun na, ara parana කොලේ ම Sticker ekk alawala dunna.. Puduma higanno tkk tama.
    Hena set ekak innawa VISA pennala license ganna ban. Me whukana raten tholonci wena taramata hoda dan nam

    tfs mchn
    police kaarayo alluwama oke english eka pennanna oni. kiyawanna kalin yanna yanna kiyayi.
    😂😂 Sinhala ekath damme okunta English notherena nisaa tamai ban. Habai uba kiwwa eka karana eka worth
    ------ Post added on Sep 18, 2023 at 2:18 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    එක වතාවක් මඩකලපු ගිහින් ටෙම්පරි කොලේ පෙන්නුවම මුන් කියපි හොර අත්සන් ගහල හදපු එකක් කියල.
    Sinhala Polish ewunda?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,742
    23,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Sinhala Polish ewunda?
    ඔව්. රෑ වෙලා යන තැනටත් යන්න පරක්කු වෙලා හිටියෙ.
    හොයල පෙන්නන්න කියල කිව්ව උන්ට හොරද කියල.. උන් හතර අතේ කෝල් කරනව උසාවි දාන්නත් උන්ට ෂුවර් නෑ. පගාව ගන්න ද කොහෙද.
    බැරිම තැන කොළඹ කෙනෙක්ට කියල කෝල් කලා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    ඔව්. රෑ වෙලා යන තැනටත් යන්න පරක්කු වෙලා හිටියෙ.
    හොයල පෙන්නන්න කියල කිව්ව උන්ට හොරද කියල.. උන් හතර අතේ කෝල් කරනව උසාවි දාන්නත් උන්ට ෂුවර් නෑ. පගාව ගන්න ද කොහෙද.
    බැරිම තැන කොළඹ කෙනෙක්ට කියල කෝල් කලා.
    Puduma nuugath ponnayo ne ban.
     
    • Like
    Reactions: Amith0424